hiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiii
හායි..............................
hiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiii
උඹේ බඩේ මොකෙක්හරි ඉන්නවද යකෝ.... සරින් සැරෙ බඩගිනි ගාගෙන විලාප දෙන්නේ![]()
1921 London (2018) film එකේ සින්දුවක්... - Sunn Le Zara
කටුස්සෝ මී මැස්සො, බඹරුවත් කනවා නේද බන්![]()

i අකුරත් අවුල්hiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiii
youtube තියෙන නිසා දැන් හොද ඒවා ඉස්සරහට එනවා![]()
කටුස්සෝ මී මැස්සො, බඹරුවත් කනවා නේද බන්![]()

හදවත,ටිකක් නවතින්න,ජිවත් වෙන්න හෙතුවක් සොයාගන්න..
එයට බිය නොවන්න... ඉඩදෙන්න සතුට හොයාගන්න.....
ආදරෙන් වෙලෙන්න..ආදරය විදින්න.
එයයි ඖශදය හදවතේ වේදනාවන්ට...
හදවත,මා කියන දේ මදක් අසන්න...
මමයි ඔබේ ආදරය..මට ඉඩ දෙන්න ඔබ තුලට පිවිසෙන්න...
එක් ස්පර්ශයකින් ඔබ මා හදුනාගනිවි....
මා කියන දෙ අසන්න..මට ඉඩ දෙන්න ඔබ තුලට පිවිසෙන්න......
මමයි ඔබේ දෑසෙ අදුර නිවාලන උදෑසන(එලිය)..
මමයි ඔබට මග හැරුන මාවත....
මම බලාසිටින්නෙ ඔබ නැවත පැමිනෙන තුරා...
මා කියන දෙ මදක් අසන්න.......
ඔබේ දෑතෙ තිබෙන වාසනාවේ රේඛාව මමයි...
ඔබ කෙසෙද මා නිහඩ කරන්නෙ...මමයි ඔබේ හදගැස්ම.........
මමයි ඔබේ ජිවිතය..එය ජිවත් වෙන්න.....
මමයි ඔබේ කදුලු බිංදුව..එය පානය කරන්න..
ඔබ තුල තිබෙන බිදුනු සිහිනයක් බදු මාව නැවත ගොඩ නගන්න............
මා පිලිගන්න..මට ඔබ තුලට පිවිසෙන්න ඉඩදෙන්න
මමයි ඔබේ කැඩපත.....
මට ඇහුම්කන් දෙන්න..මාව පිලිගන්න.....
හදවත මා කියන දෙ අසන්න.....මා පිලිගන්න....

බොහොම ස්තුතියි....... සාරා 