Mona tags da ? meh thread eke thiyena ewa da ? mata terenne naa. ewa khmda watune kyalawath![]()

Gopro 6 ekak machn tyenne. Drone ekanam Dji Mavic Air eka ban.mokakda machan umbe gopro ekai drone ekai?
Gopro 6 ekak machn tyenne. Drone ekanam Dji Mavic Air eka ban.
Adee Thanks ban. Aniwaaa.. tawa hoda videos tikak dannamko issarahataela macho digatama dapan hoda videos. jaya!!
Thanks machoo comments walata..adupadu tika hadaganna one ilaga video eka karaddii... tawa tikak hodata karanna hitan inwa..
girlfriend wa ussan yanna baa.. gedarin elawai mawa![]()
![]()
Mage eke kello nahane.. mawa youtube eken reject weida. kawruth balanne nati wei da![]()
![]()
![]()
හරි මට තේරෙනවා උබ දුක. උබේ කෙල්ලෝ අරන් උන්ට හිරිහැර වෙන්න ඕන නෑ. උන්ට පාඩුවේ ඉන්න ඇරපන්.
මෙන්න මෙහෙම කරපන්. දැන් ඔය ගගක් /ඇලක් /දොළක් ලග වීඩියෝ එකක් කරන කොට එකේ අන්තිම හරියේ "දැන් අපි නාන්න යන්නේ.... කියල දාල ඔය උබ එක්ක ගිය කොල්ලට කියපන් සරම ඇදල එකෙන් පොඩ්ඩකට දිය රෙද්දක් ඇදගනින් කියල. ඊට පස්සේ ලතාවකට ගිහින් වතුරට බහින්න කියපන්. අර කබරු / කිඹුල්ලු වතුරට බහින විදියට ගිහින් නම් වැඩක් නෑ. ඊට පස්සේ උබ ගානට පස්සෙන් ඉදගෙන වීඩියෝ ෂොට් එක ගනින් අරුගේ ඉනෙන් උඩ එච්චර පෙන්නේ නැති වෙන්න කලාවට. ආයෙත් ඕන නම් වතුරෙන් ගොඩට එන කොටත් එකම කරපන්.
එන එකා කොල්ලොක් කියල තේරෙන්නේ නැති වෙන්න වීඩියෝ ෂොට් එක ගනින්. දැන් ඕන නම් වීඩියෝ එකේ තම්නේල් එකටත් අර කෑල්ල සෙට් වෙන විදියට හදා ගනින්. වැඩේ ගොඩ ගියොත් වීව්ස් එන්නේ සට සට ගාල.

Hambooo ekanam sara wadiiiiiii nedaහරි මට තේරෙනවා උබ දුක. උබේ කෙල්ලෝ අරන් උන්ට හිරිහැර වෙන්න ඕන නෑ. උන්ට පාඩුවේ ඉන්න ඇරපන්.
මෙන්න මෙහෙම කරපන්. දැන් ඔය ගගක් /ඇලක් /දොළක් ලග වීඩියෝ එකක් කරන කොට එකේ අන්තිම හරියේ "දැන් අපි නාන්න යන්නේ.... කියල දාල ඔය උබ එක්ක ගිය කොල්ලට කියපන් සරම ඇදල එකෙන් පොඩ්ඩකට දිය රෙද්දක් ඇදගනින් කියල. ඊට පස්සේ ලතාවකට ගිහින් වතුරට බහින්න කියපන්. අර කබරු / කිඹුල්ලු වතුරට බහින විදියට ගිහින් නම් වැඩක් නෑ. ඊට පස්සේ උබ ගානට පස්සෙන් ඉදගෙන වීඩියෝ ෂොට් එක ගනින් අරුගේ ඉනෙන් උඩ එච්චර පෙන්නේ නැති වෙන්න කලාවට. ආයෙත් ඕන නම් වතුරෙන් ගොඩට එන කොටත් එකම කරපන්.
එන එකා කොල්ලොක් කියල තේරෙන්නේ නැති වෙන්න වීඩියෝ ෂොට් එක ගනින්. දැන් ඕන නම් වීඩියෝ එකේ තම්නේල් එකටත් අර කෑල්ල සෙට් වෙන විදියට හදා ගනින්. වැඩේ ගොඩ ගියොත් වීව්ස් එන්නේ සට සට ගාල.
Thanks machooooSupiriyata hadala tiyenawa patta![]()
<3 yaluwontath share karala subscribersla tikak aran diyanko 
Ah eka tamai man dakka dislike ekak. anyway Thanks sahooooodislike 1k damma, kollata haiyak wennath ekka... thawa mahansi wela improve wenna
<3 ilaga para video eka meeta wada hndata karanna balaporottu wenwa 