නොදකින් පගා ගන්ඩ ගිහින් ගූ ගාගෙන තවත් කියෝනව,මුන් වගේ පල් හොරුන්ව අල්ලල බලු කූඩුවට දාන්ඩ නීතියක් නැනේ මේ රටේ, ඒකයි දුක..
මුන් කොහේ අල්ලන්නද? තාම මහින්ද ගාව හිටපු හොරු ටිකවත් ඇල්ලුවේ නෑනේ.
ඇයි උබේ පොන්න රනිල හොරු අල්ලනව කියාගෙන නේද ආවෙ, මහ බැoකුව හොරා කෑවට පස්සෙ හොරු අල්ලන එක අමතක වෙන්ඩ ඇති මම හිතන්නෙ ලොකුම හොරා ඌ හින්ද..

රනිල් කියන්නේ හොරෙක් නෙමෙයි. Mr. Clean කියන්නේ ඒකනේ.![]()

ඔව් ඔව් උබේ රනිල Clean කරා මුලු මහ බැoකුවම බලේ අරන් මස 2ක් යන්ඩ කලින්..ඔව් ඔව් උබේ රනිල Clean කරා මුලු මහ බැoකුවම බලේ අරන් මස 2ක් යන්ඩ කලින්..

හම්මට. මේ අර අශ්වයාගේ පිටේ ඉස්කෝලේ ගියපු පරම්පරාගත සල්ලි කාරයා නේද?![]()
english වලිනුත් කිව්ව නිසා මෙයා හොරකම් කරලා නැතුව ඇති.