Random කතා - ඇත්ත නයි හුරතල් කරන්න යෑම

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,427
    75,143
    113
    Polongu arenna anik un panna panna kanna enne na bn... Polaga unath unge lagata giyoth thama panala gahanne..

    sarpayo allanna danne naththam hodama de lagata yanne nathuwa allanna danna ekekwa contact karagena uta wade bara dena eka..
    පැන පැන කනවද, ඌව ඇවිස්සුවොත් කනවද හොය හොය ඉන්න බෑනෙ බන්. බල්ලෙක් උනත් දකින්නෙ නැතුව උගෙ නැට්ට පෑගුවොත් කනවා. අවුල තියෙන්නෙ නයා ගැහුවට පස්සෙ බෙහෙත් කලත් අතුරු ආබාධ වැඩි. ඉතින් හොඳමදේ උන් එක්ක හුරතල් නොවී අදාල දේ කරන එක තමා
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,880
    17,093
    113
    Kottawa

    ithin dakinne nathuwa u ubawa kaawata passe uwa marala wadak nane bn.. u ubawa kala iwarai.. u venomous nam wenna one de wela iwarai..
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,411
    166,800
    113
    එකමත් එක රටක
    ithin dakinne nathuwa u ubawa kaawata passe uwa marala wadak nane bn.. u ubawa kala iwarai.. u venomous nam wenna one de wela iwarai..
    ඒකට තමයි බන් දැක්ක වෙලාවේ මරල දාන්න ඕනේ .. විශේෂයෙන් පොඩියට ඉන්න කොට . මොකාද කියලා හොයන්න බෑ පොඩි කාලේ . ඉක්මනට ගිහින් හැංගෙනවා .
    මමත් ඔහොම කතා කියන්න තිබ්බ අපේ ගෙදර මනුස්සයෙක් සර්පයෙක් කාල මැරිලා තිබ්බේ නැත්නම් !
    ඕක වෙන්නම ඕන හරියට තේරෙන්න .
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,880
    17,093
    113
    Kottawa
    ඒකට තමයි බන් දැක්ක වෙලාවේ මරල දාන්න ඕනේ .. විශේෂයෙන් පොඩියට ඉන්න කොට . මොකාද කියලා හොයන්න බෑ පොඩි කාලේ . ඉක්මනට ගිහින් හැංගෙනවා .
    මමත් ඔහොම කතා කියන්න තිබ්බ අපේ ගෙදර මනුස්සයෙක් සර්පයෙක් කාල මැරිලා තිබ්බේ නැත්නම් !
    ඕක වෙන්නම ඕන හරියට තේරෙන්න .

    dakke welawe allala gihin daanna try ekak dipan.. ethakota uth goda. ubath goda. ube family ekath goda
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,411
    166,800
    113
    එකමත් එක රටක
    dakke welawe allala gihin daanna try ekak dipan.. ethakota uth goda. ubath goda. ube family ekath goda
    දැක්ක වෙලාවේ ඉතුරු කරන්න එපා ... ඔය අල්ලන් ගිහින් දාන එක කරන්න බෑ හැම දකින පොඩි සර්පයටම බන් .
    අනිත් එක ඕකුන් අල්ලන්න ගිහින් ෂොට් එක ලැබෙන්නත් පුලුවන් .
     
    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,285
    8,658
    113
    Mn Rathgama bn inne mehe pansal okkoma wate kale thiyenne. thawa gewal laga kuburu thiynwa kaleth ekka. ithin sarpayo ehen mehen ringala enawa.
    ape gedarata enne nm kalathurakin anik gewal wala nm rignawa un
    ahinsaka kollo inna palaathak neda
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,915
    28,832
    113
    ahinsaka kollo inna palaathak neda
    images
     
    • Haha
    Reactions: SK29

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,275
    6,883
    113
    ඒ ගෘප් එකේ එවුන් කියන්නෙ මෙහෙම

    සතෙක් දැක්කොතින් ෆොටෝ එකක් ගහලා ගෘප් එකේ දාල, ඒකෙ ඉන්න එවුන්ගෙ කමෙන්ට් ටික එහෙම කියනවලා ඒවට ස්තූති කරලා කරන දෙයක් කරන්න කියලා
    ඔය ටික කරලා එද්දි සතා කොහෙට හරි රිංගලා එහෙම නැත්තං ගෙදර එකෙක්ව කාල මැරිලා තියෙන්න එහෙමත් පුලුවන් එහෙම උනොත් ගෘප් එකේ අයට කරන්න දෙයක් නැහැ
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,886
    113
    Fantasy
    Polongu arenna anik un panna panna kanna enne na bn... Polaga unath unge lagata giyoth thama panala gahanne..

    sarpayo allanna danne naththam hodama de lagata yanne nathuwa allanna danna ekekwa contact karagena uta wade bara dena eka..
    ලගදි දවසක මගෙ හිතවතෙක්ගෙ නෑදෑයෙක්ට පොලගෙක් ගහලා උදේ බස් එකට නගින්න යද්දි. බස් එක යටින් ඇවිත් ගහලා තියෙනව කියන්නෙ
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,128
    13,810
    113
    35
    Spain
    විල්පත්තුවෙත් තව අවුරුදු දහයකින් විතර සර්පයො විතරක් ඉදියි කුරුලු වර්ග නතිව. මුන් නයි බිත්තර එකතු කරල පැටව් ලොකු කරලත් කැලේට දානව. එක තැනකට ඔහොම සත්තු ගොඩක් දානව කියන්නෙ පරිසරපද්ධතියට කුරුලු විශේෂ වලට ලොකු හානියක් වෙනව.
    එහෙම වෙන්න තියෙන ඉඩ අඩුයි. සර්පයෝ ඉන්නවා නම් මුගටි, කබරයෝ, නරි වගේ සත්තුත් එනවා උන්ව කන්න.