udsic

Well-known member
  • Mar 16, 2008
    3,090
    1,019
    113
    Ammapa ban matath suruttuwak bonna hithuna.
    Issara siripaade naginakota thibunaa hena diga suruttuwak..
     

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,500
    22,596
    113
    අම්බකිස්ස
    දැන් නන් සෑහෙන කාලෙකින් දැක්කේ නෑ ඒවා.මම දන්න සිරීපාදේ කඩ දාන අය ඉන්නවා.එයාලාගාවවත් දැක්කේ නෑ කලෙකින්
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,802
    35,669
    113
    වොන්ඩර් ලැන්ඩ්
    මම ඕව බිව්වේ 5 වසරේදී බන්
    සුදු බිඩි , බිඩි මිටි පිටින් අරන් ගිහින් කොල්ලොත් එක්ක ගැහුවේ ස්කොලේ
    කාලෙකින් සුරුට්ට්වක් දැක්කේ නැ තමය්
    බීඩියක් නම් ආසාවට ගහල බැලුව බිඩි ඔහ්ටනා ගෙදරකට ගිය වෙලාවේ
     

    appuwa1

    Junior member
  • May 30, 2011
    224
    23
    18
    රට ඉඳන් එන එකෙක්ට කියලා ගෙන්න ගනින්.

    Rata sewa nam ona tharam tiyenawa ban arake amuthu athal akak tiyenne le ettiye issara API his petting walin karatha hadanawa Dan Inna podi unta koheda ban ehema athal

    87 88 wage un ta tibuna podi kale thama awasane