PHP උදව්වක්..

oxide

Well-known member
  • Jan 30, 2012
    2,259
    1,239
    113
    මේකෙ
    මචංලාස්...පහල දාල තියෙන කෝඩ් එකේ for loop එක execute වෙන්නෙ එක පාරනෙ බන්...:confused::confused:මේකෙ ලියල තියෙන්නෙ mysql multiple rows update වෙන විදියට..අවුල තියෙන්නෙ loop එකෙන් රිටර්න් වෙන්නෙ අන්තිම row එක විතරයි..එතකොට ඒ ටික සෙට් වෙනවා අනිත් rows වලට...මේකෙ අවුල මොකක්ද කියල බලපන්කො පොඩ්ඩක්:sorry::sorry::sorry:

    PHP:
    <?php
    $tableData = stripcslashes($_POST['data']);
    $tableData = json_decode($tableData, TRUE);
    
    $voucher_no = stripcslashes($_POST['voucher_no']);
    $voucher_no = json_decode($voucher_no, TRUE);
    
    $date = stripcslashes($_POST['date']);
    $date = json_decode($date, TRUE);
    
    $payee = stripcslashes($_POST['payee']);
    $payee = json_decode($payee, TRUE);
    
    $cheque_no = stripcslashes($_POST['cheque_no']);
    $cheque_no = json_decode($cheque_no, TRUE);
    
    $bank = stripcslashes($_POST['bank']);
    $bank = json_decode($bank, TRUE);
    
    $cheque_date = stripcslashes($_POST['cheque_date']);
    $cheque_date = json_decode($cheque_date, TRUE);
    
    $acc_no = stripcslashes($_POST['acc_no']);
    $acc_no = json_decode($acc_no, TRUE);
    
    $conn = mysqli_connect("localhost", "root", "", "vouchers");
    
    if ($_SERVER['REQUEST_METHOD'] == 'POST')
    	{
    	if (!$conn)
    		{
    		die("Connection failed: " . mysqli_connect_error());
    		}
    
    	for ($i = 0; $i < sizeof($tableData); $i++)
    		{
    
    		$sql = "UPDATE voucer_rows SET description='".mysql_real_escape_string($tableData[$i]['description'])."',amount='". mysql_real_escape_string($tableData[$i]['rate'])."' where voucher_no='" . mysql_real_escape_string($voucher_no) . "'";
    		if (mysqli_query($conn, $sql))
    			{
    			echo mysql_real_escape_string($tableData[$i]['description']) . "<br />" . sizeof($tableData);
    			}
    		  else
    			{
    			echo "Error: " . $sql . "<br />" . mysqli_error($conn);
    			}
    		}
    	}
    
    ?>
     
    oxide

    Well-known member
  • Jan 30, 2012
    2,259
    1,239
    113
    මේකෙ
    Ithuru tikath dapan ban

    mechchara thamaa ban...

    $tableData = stripcslashes($_POST['data']);
    $tableData = json_decode($tableData, TRUE);

    mekata data enne json ekakin..

    loop eka test karanna meka damme
    echo mysql_real_escape_string($tableData[$i]['description']) . "<br />" . sizeof($tableData)."<br>".$i;

    meka elatama waeda..loop wela data pennanawa...case eka thiyenne update query eka execute wenne nah hariyata loop eka asse...:sorry::sorry::sorry:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    $voucher_no කියන එක වෙනස් වෙන්නේ නෑ නේද loop එක අස්සේ
    එකම පේලිය අප්ඩේට් වෙනවා ඇති ඒ හින්ද
     
    • Like
    Reactions: oxide

    oxide

    Well-known member
  • Jan 30, 2012
    2,259
    1,239
    113
    මේකෙ
    $voucher_no කියන එක වෙනස් වෙන්නේ නෑ නේද loop එක අස්සේ
    එකම පේලිය අප්ඩේට් වෙනවා ඇති ඒ හින්ද

    eeke awlak nah machan...mehema hithapanko...mata oona voucher number 300 kiyana eke okkoma rows tika update karanna...ethakota where clause eka aethule voucher number eka dhaala thiyenne...rows okkoma update wenawa..habai ubdate wenne machan me loop eken return wena anthima data eken...

    ex:

    previous data eka mehema hithamuko

    1. ABC
    2.BCD

    Mata oona 1 kiyana eka BCD karala 2 FFF karanna kiyala hithapanko...dan ks eka thiyenne loop eka execute unaama okkoma rowswalata FFF kiyala set wenawa...e kiyanne loop eken return wena anthima row eke data eka thamaa anith rows walata set wenne:confused::confused:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    eeke awlak nah machan...mehema hithapanko...mata oona voucher number 300 kiyana eke okkoma rows tika update karanna...ethakota where clause eka aethule voucher number eka dhaala thiyenne...rows okkoma update wenawa..habai ubdate wenne machan me loop eken return wena anthima data eken...

    ex:

    previous data eka mehema hithamuko

    1. ABC
    2.BCD

    Mata oona 1 kiyana eka BCD karala 2 FFF karanna kiyala hithapanko...dan ks eka thiyenne loop eka execute unaama okkoma rowswalata FFF kiyala set wenawa...e kiyanne loop eken return wena anthima row eke data eka thamaa anith rows walata set wenne:confused::confused:
    ඔහොම දුන්නම අදාළ $voucher_no තියෙන පේලි ටික ඔක්කොම අප්ඩේට් වෙනවනෙ නේද එකපාර. ලුප් එකෙන් වෙන්නේ එක උඩ එක උඩ අප්ඩේට් වෙන එක ඒකයි අන්තිමට බලපුවම අන්තිමට තියෙන එකෙන් විතරක් අප්ඩේට් වෙලා වගේ පේන්නේ. එයා දන්නේ නෑ එක එක වෙනම අප්ඩේට් කරන්න. අපි where එක අස්සට තව කෑල්ලක් දාල අදාළ අප්ඩේට් වෙන්න ඕනේ පේලිය තෝරලා දෙන්න ඕනේ ලූප් එක අස්සේ.
     
    oxide

    Well-known member
  • Jan 30, 2012
    2,259
    1,239
    113
    මේකෙ
    ඔහොම දුන්නම අදාළ $voucher_no තියෙන පේලි ටික ඔක්කොම අප්ඩේට් වෙනවනෙ නේද එකපාර. ලුප් එකෙන් වෙන්නේ එක උඩ එක උඩ අප්ඩේට් වෙන එක ඒකයි අන්තිමට බලපුවම අන්තිමට තියෙන එකෙන් විතරක් අප්ඩේට් වෙලා වගේ පේන්නේ. එයා දන්නේ නෑ එක එක වෙනම අප්ඩේට් කරන්න. අපි where එක අස්සට තව කෑල්ලක් දාල අදාළ අප්ඩේට් වෙන්න ඕනේ පේලිය තෝරලා දෙන්න ඕනේ ලූප් එක අස්සේ.

    Waede hari machann,,,,ade thanx kollo ideaswalata....:love::love::love::love::D:D