oka karai kiyala job vacancy ehema thiyenavada bn ? keeyak witara salary gatthahakida ?
මම නම් දැන් lessons ටික කරල ඉවරයි. exam එක ගොඩ දාගන්න ක්රමයක් මේ බලන්නේ 
මේක විතරක් කරාට නම් මදි කොල්ලෝමම නම් දැන් lessons ටික කරල ඉවරයි. exam එක ගොඩ දාගන්න ක්රමයක් මේ බලන්නේ
![]()
උඹ කොහෙද බන් Course එක කරේ
uba koheda ban kale lessons tika ??

Oka karaganna puluwan ban dumps thiyenawa

Security side eken Cisco halila godak kal ban. Fortinet or Palo Alto exams karapan.