How much do you spend on your car per month?

  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    වර ඇතුලට මගුලක් කරන්නැතුව.......................................................................................................................................................................................................................................

    මචංල උබල උබේ වාහනේට මාසෙට කීයක් විතර වියදම් කරනවද? නෝමලි මාස කීයකට සැරයක්ද සර්විස් කරන්න සෙට් වෙන්නේ? නෝමලි සර්විස් එකකට කීයක් වියදම් කරනවද? තව බොඩි වොශ් වලට අරවට මේවට කීයක් යට කරනවද?

    මට වාහනයක් නෑ. ඒත් තෙමෙන්නේ නැතුව, අව්වට අහුවෙන්නේ නැතුව යන්න යූස් කරපු ඉන්දියන් අල්ටො එකක් ගන්න හිතිල තියෙන්නේ.

    මම මාසෙට සාමාන්‍යයෙන් දුවන්නේ 1800 - 2000KM වගේ.
    මට ඕන දළ අයිඩියා එකක් ගන්න. නෝමලි ෆුවෙල් වලට යන ගාන විතරක් ගත්තට මදි බව මම දන්නව මොකද හිතන්නැති වියදම් සෙට් වෙනවනේ වාහන තියෙනකොට. :D
     
    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0
    දැනට නං පාවිච්චි කරන්නේ වෙසල් 2017.

    මාසෙට කිලෝමීටර් 1000 ක් වගේ දුවන්නේ උපරිම. සමහර විට ඊට අඩුයි.

    පෙට්‍රල් වලට රුපියල් 10,000 ක් යනවා ඇති උපරිම. සර්විස් එක නං වැඩිම උනොත් මාස 5 කින් වගේ කරනවා. ස්ටලින් ඔටෝ එකේ කරන්නේ. ඒකට නං 15,000 ක් වගේ යන්නේ.

    ලිසිං එක 51,000 ක් තියෙනවා මාසෙට. ඒක නං තව වාරික 10 යි ඉතිරි.

    ආයේ සතියට සැරයක් වගේ කාර්වොෂ් එකට දාලා හෝද ගන්නවා. ඒකට රුපියල් 500 යි.

    Last edited:

    ela mchan :D
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,565
    2
    54,102

    You forgot the insurance premium
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,565
    2
    54,102
    113
    කඩ්ඩ බැරි එකා;23767585 said:
    full එකට කීයද මචං? 65ක්?:oo:

    Valuation*2% wage roughly.

    Eg: 2mil walata insurance kaloth around 40k per year
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    8,982
    8,227
    113
    Chilaw
    - lease eka 60,000/-
    - insurance 87,000 ( hama masema 5,000 gane wedipura lease ekata danawa, ethakota lokuwata danenne ne renew karaddi)

    - service ekata 15,000 (masa 4n wage set wenne)
    - Fuel walata Rs.15,000 ( 8-10 kmpl | 95 octane)

    owa tamai ithin lokuwta yanne bn, a car eka civic
     
    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0
    කඩ්ඩ බැරි එකා;23767585 said:
    full එකට කීයද මචං? 65ක්?:oo:

    ඊට වඩා වැඩි මචං. දැන් පහුගිය මාසේ ලියුමක් ඇවිත් තිබ්බා ලිසිං කොම්පැනි එකෙන් ඉන්ෂුවරන්ස් ඒක උන් අලුත් කරා කියලා. මට මතක හැටියට අනුගානක් වගේ තිබ්බ.

    Last edited:
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    ඊට වඩා වැඩි මචං. දැන් පහුගිය මාසේ ලියුමක් ඇවිත් තිබ්බා ලිසිං කොම්පැනි එකෙන් ඉන්ෂුවරන්ස් ඒක උන් අලුත් කරා කියලා. මට මතක හැටියට අනුගානක් වගේ තිබ්බ.

    damn :oo:

    කොහේද මචං කරන්නේ? sri lanka? janashakthi? aia?
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,101
    1
    57,153
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    කඩ්ඩ බැරි එකා;23767477 said:
    වර ඇතුලට මගුලක් කරන්නැතුව.......................................................................................................................................................................................................................................

    මචංල උබල උබේ වාහනේට මාසෙට කීයක් විතර වියදම් කරනවද? නෝමලි මාස කීයකට සැරයක්ද සර්විස් කරන්න සෙට් වෙන්නේ? නෝමලි සර්විස් එකකට කීයක් වියදම් කරනවද? තව බොඩි වොශ් වලට අරවට මේවට කීයක් යට කරනවද?

    මට වාහනයක් නෑ. ඒත් තෙමෙන්නේ නැතුව, අව්වට අහුවෙන්නේ නැතුව යන්න යූස් කරපු ඉන්දියන් අල්ටො එකක් ගන්න හිතිල තියෙන්නේ.

    මම මාසෙට සාමාන්‍යයෙන් දුවන්නේ 1800 - 2000KM වගේ.
    මට ඕන දළ අයිඩියා එකක් ගන්න. නෝමලි ෆුවෙල් වලට යන ගාන විතරක් ගත්තට මදි බව මම දන්නව මොකද හිතන්නැති වියදම් සෙට් වෙනවනේ වාහන තියෙනකොට. :D

    අවුරුද්දක ඔක්කොම වියදම් එකතු කරල අවුරුද්දෙ දුවන දුරෙන් බෙදුවම කිලෝමීටරේට රුපියල් 30ක් විතර යනව
     
    Depression

    Well-known member
  • Aug 16, 2018
    2,050
    228
    63
    - lease eka 60,000/-
    - insurance 87,000 ( hama masema 5,000 gane wedipura lease ekata danawa, ethakota lokuwata danenne ne renew karaddi)

    - service ekata 15,000 (masa 4n wage set wenne)
    - Fuel walata Rs.15,000 ( 8-10 kmpl | 95 octane)

    owa tamai ithin lokuwta yanne bn, a car eka civic

    yako ubata maseta kyak hambenwda