වර ඇතුලට මගුලක් කරන්නැතුව.......................................................................................................................................................................................................................................
මචංල උබල උබේ වාහනේට මාසෙට කීයක් විතර වියදම් කරනවද? නෝමලි මාස කීයකට සැරයක්ද සර්විස් කරන්න සෙට් වෙන්නේ? නෝමලි සර්විස් එකකට කීයක් වියදම් කරනවද? තව බොඩි වොශ් වලට අරවට මේවට කීයක් යට කරනවද?
මට වාහනයක් නෑ. ඒත් තෙමෙන්නේ නැතුව, අව්වට අහුවෙන්නේ නැතුව යන්න යූස් කරපු ඉන්දියන් අල්ටො එකක් ගන්න හිතිල තියෙන්නේ.
මම මාසෙට සාමාන්‍යයෙන් දුවන්නේ 1800 - 2000KM වගේ.
මට ඕන දළ අයිඩියා එකක් ගන්න. නෝමලි ෆුවෙල් වලට යන ගාන විතරක් ගත්තට මදි බව මම දන්නව මොකද හිතන්නැති වියදම් සෙට් වෙනවනේ වාහන තියෙනකොට.