UBER Duwana un meka balahalla

Dharatha

Well-known member
  • Dec 29, 2006
    14,654
    4,501
    113
    මේ මෙතන ඌබර් එකට හොද කියන අයට දෙයක් කියන්නම්. .
    ඌබර් ඔච්චර හොදනම් උබලත් වාහන අරන් ඌබර් දුවපල්ලකෝ. .
    ලුනු රස දන්නේ ලුනු කෑව එකා විතරයි. . ඌබර් දුවනවා කියන්නේ මෙලෝ රහක් නැති වැඩක්. .
    ඔය කියන තරන් හොදයක් තිබ්බනම් මම මාස 3න් අයින් වෙන්නේ නෑ බන්. . මමත් වාහන දෙක තුනක් ඩ්‍රයිවර්ස්ලත් එක්ක ඌබර් දාන්න හිතන් වැඩේ ගැන අත්දැකීමෙන්ම දැනගන්න ඕන නිසයි ඌබර් දිව්වේ. .
    ත්‍රීවිල් එක කිලෝමීටරේට 40ක් 50ක් ගන්නවා. . ත්‍රීවීල් එකේ වටිනාකම වගේ 5 ගුනයක් වටින වාහනයක් කිලෝමීටරේට 35ක් අරන් හයර් යද්දි ඒකෙනුත් 25% අඩුවෙන් ලැබෙද්දි හොදයි කියනවනම් ඌ මී හරකෙක් වෙන්න ඕනා. . හයර් එක ගන්න යන දුරයි, හයර් එකකින් පස්සේ ගන්න යන දුරයි, තෙල් කිරිල්ලයි බැලුවම අතින්කාලා හරක් බැලිල්ලක් විතරයි. . ට්‍රැෆික් එකේ කිලෝමීටරයක් යන්න විනාඩි 45 යන අවස්තා ඕනතරම් තියෙනවා. .





    ඌබර් වල හයර් යන එක රයිඩර්ට ගොඩක් ලාබයි මමත් ඌබර් එකේ යන්නේ. . ඉස්සර ත්‍රීවීල් එකේ 600ක් ගත්ත තැනට දැන් ඌබර් එකේ 350ට යනවා. .
    මමනම් කියන්නේ ඌබර් දුවන ඩ්‍රයිවර්ස්ලට සාදාරනයක් වෙන්න ඕනා කියලා. . ඩ්‍රයිවර් කෙනෙක් විදියටත් රයිඩර් කෙනෙක් විදියටත් අත්දැකීමෙන් දන්න නිසයි කිව්වේ. .


    Uba maha gon tharkane bung danne uber customer kenek balanne thamanta labena seawawa witharai..drive financial situation customer kenek widiyata mata adala nae..
     

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,654
    4,501
    113
    Uber customer kenek widiyata apita adalada yana wahane leasing gewalada driver udeta kalada nathdha kiyana eka
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,189
    25,336
    113
    බස් අයිතිකාරයෙක් කිව්වනේ බස් පාඩුයි කියලා. දවසේ profit ආදායම 10,000.00 ක් ලු. 30-40 හොයනවාලු.

    මම කිව්වා , මෙන්ටල් ප්‍රශ්ණයක් නම් උදව් කරන්නම් බේත් ගන්න. 25% ශුද්ධ ලාභ ඔය වගේ පිං පකයන්ට තමා හම්බුවෙන්නේ කියලා.....
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,398
    10,997
    113
    Kandy
    Lease karala wahanayak aran uber duwala laksha 2-3k hoyannda hithuwe? Ehemanam hamoma uber duwayi. Ehema unama uber eke yanne hadissiyata thamynge uber wahane kadichchi ekek witharayi. Moko hamoma uber daala.
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ලාබ නිසා නෙවේ බන් වෙන කරගන්න දෙයක් නැති නිසා. .

    උඹ කොච්චර බිස්නස් කලත් ඉක්මනින් කෙළවෙනවා නේද? ඌබර් උන්ගේ අවුලක් නෙවෙයි. බිස්නස් ස්කිල් නැතුවැති උඹට
     

    khabib

    Banned
    Oct 14, 2018
    350
    78
    0
    උඹ කොච්චර බිස්නස් කලත් ඉක්මනින් කෙළවෙනවා නේද? ඌබර් උන්ගේ අවුලක් නෙවෙයි. බිස්නස් ස්කිල් නැතුවැති උඹට

    ubata witharai therune... meka maha ola mottala padaththalayek bada thadi... melo magulak ba, bonna nam dannawa hodata jimpappa wage.. (meetup eke) :dull:

    math pickme diuwa wade hari giye na damala gahala innawa dan nikan :yes: set wenne nathnam paduwe inna ona... mun me epaaama kiyala puka denawa kiyanne mu thama duwanawa :angry:
     

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,654
    4,501
    113
    උඹ කොච්චර බිස්නස් කලත් ඉක්මනින් කෙළවෙනවා නේද? ඌබර් උන්ගේ අවුලක් නෙවෙයි. බිස්නස් ස්කිල් නැතුවැති උඹට

    Dawase kathawa:rofl:
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,615
    40,187
    113
    මම දිව්වේ මාස 3යි බන්. . මෙලෝ රහක් නැති වැඩක්. . මම උබටයි සරා හරි සයො ටයි කලින් ඕකට උත්තරේ දුන්න දිග කමෙන්ට් එකකින් ඒක හොයාගන්න බෑ. .

    සරලව මෙහෙම කියන්නම්. .
    කිලෝමීටරයට 35යි. .
    ඒකෙන් 25% අඩුවුනාම 26.25. .
    ට්‍රැෆික් එක්ක වැගන් ආර් එකක් සාමන්ය ලීටරේට කිලෝමීටර් 15යි. . 92න් ගැහුවත් කිලෝමීටරේකට 10.33 එතකොට කිලෝමීටරේකට 15.92

    හයර් එකක් ගන්න යන දුරයි, හයර් ඉවරකරලා එන්න යන දුරයි, රයිඩර් ලොකේශන් දාල වැඩිපුර යන දුරයිත් ඕතනින් අඩුවෙන්න ඕනා. .
    එතකොට කිලෝමීටරයකට 15ක් වගේ වෙන්නේ. .
    ඒකෙනුත් ඉන්ශුවරන්ස් එකට අයින් කරන්න ඕනා. . වැගන් ආර් එකක හයරින් ශ්‍රී ලංකා එකේ දාන්න ලක්ශයක් යනවා. . 8333 මාසෙකට අයින් කරන්න ඕනා. .

    කිලෝමීටරේට 15 ගානේ දවසට කිලෝමීටර් 150ක් දිව්වොත් දවසට 2250යි. .
    මාසෙට දවස් 25ක් දිව්වොත් මාසෙට ලාබේ 56250යි. .
    එතකොට 56250ක් හොයන්න වාහනේ මාසෙට කිලෝමීටර් 3750ක් දුවන්න ඕනා. . සර්විස් වලටයි වාහනේ ටයර් සහ අනෙකුත් ගෙවීම් වලට වාහනේ වටිනාකම අඩුවීමට? ඒකෙන් ඉන්ශුවරන්ස් වලට 8333 අඩුවුනාම?

    අනික දවසට කිලෝමීටර් 150ක් දුවන්න කොච්චර කාලයක් පාරේ ඉන්න ඕනද?
    අන්තිමට ඩ්‍රයිවර්ගේ පඩිය විතරයි ඉතුරු වෙන්නේ. . ඩ්‍රයිවර් කෙනෙක් දාලා කලොත් ඒකත් නෑ. .


    මචන් උබ ඔය කතා කරන්නේ ඌබර් සයිඩ් බිස්නස් එකක් වශයෙන් කරන මයින්ඩ් එහෙක ඉඳන් නේද? උබ පාඩුයි කියන්නෙ ඩ්‍රයිවර් කෙනෙක් දම්මලා ඌබර් දුවලා අවුරුද්දකින් තව කාර් එකක් අරන් ඌබර් දාන ටාගට් එකට යන්න බැරි නිසාද? ඔව් එහෙම බැලුවොත් පාඩු ඇති. ඒත් එදා වේල කාලා ජීවත් වෙන්න බැරි නෑ නේද? අනික පාඩු නම් දුවන්නෙ නෑනේ බන්. හිතන තරම් ලාබහයක් නැතුව ඇති.
     

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    mage yaluwek UBER duwanawa dan aurudu 2kak withara u mulinma alto ekakin patan gaththe dan honda fit shuttle ekak aran thiyenne eketh finance eka iwara kara me langadi padu nam ehema kari da bn?.


    ita wada mata e yaluwa kiuwe meka karanna enawanam athe thiyana ganata wahanayak aran danna finance karala wahana ganna epa kiyala alto eka labailu mulinma karana kenek ta.
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    කුරුණෑගල අඩුමගානේ මීටර් වලට ත්‍රීවීල් යනවානම්
     
    Last edited:

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඉතිං කිසිම ආයතනෙයක් යටතෙ පවත්වගෙන යන්නැති add පෙන්නල සල්ලි හොයන free app එකක් හැදුව නං හරිනෙ :eek: ඕනෙ කෙනෙක් දාගත්ත. හයර් දුවල හොයන මුලු ආදායම තමුන්ට. :eek:
     

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,951
    1,222
    113
    නුවර
    ඔය ගෘප් එකේ ඉන්නේ ගොඩක් ඔය වගේ මෙලෝ රහක් නැති එවුන්
    හැබැයි උබර් දුවන එවුන් ඉන්නවා පට්ට පොරවල්
    හරිම හොදයි ලොකු සින් එකක් නැ අනම් මනම් නැ එක්කන් ගියා බැස්සුවා ඉවරයි
    ow hoda un hambenawa. Mama kawadawath cha widiyata gihilla na ban. Me lagadi 220 ta payak witara welawak giya. Mama 300k dila basse uncle kenek hitiye. cash denawanam 20k 30k hari wadiyen denne.


    උඹ කොච්චර බිස්නස් කලත් ඉක්මනින් කෙළවෙනවා නේද? ඌබර් උන්ගේ අවුලක් නෙවෙයි. බිස්නස් ස්කිල් නැතුවැති උඹට
    Anna hari. Xibit mama wage ekek wenna one. Matath business hariuannema na
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඉතිං කිසිම ආයතනෙයක් යටතෙ පවත්වගෙන යන්නැති add පෙන්නල සල්ලි හොයන free app එකක් හැදුව නං හරිනෙ :eek: ඕනෙ කෙනෙක් දාගත්ත. හයර් දුවල හොයන මුලු ආදායම තමුන්ට. :eek:

    කවුද ප්‍රොමෝෂන් දෙන්නේ
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    කවුද ප්‍රොමෝෂන් දෙන්නේ

    මොන promotion ද ? ඕව ගැන දන්නෑ ත්‍රීවිල් වල හයර් ගිහිං තියෙනව මිසක් ඌබර් වගේ එකක ගිහිංම නෑ :no:
    promotion මොකුත් නෑ app එක free. hire කරන උනුත් දාගත්ත, යන්න ඕනෙ උනුත් දාගත්ත, යන්න ඕනෙ එකෙක් request කරපු ගමං ඇප් එකේ තියෙන algorithm එකෙං හයර් දුවන කෙනෙක්ව තීරණය කරල උට යන්න ඕනෙ තැන දෙනව. prices තීරණය කරන්නෙ drivers ල. කස්ටමර්ට price range එකක් දීල ඒකෙ ඉන්න කෙනෙක්ව තෝරගත්තෑකි. කාගෙවත් පාලනයක් නැතුව wisdom of the crowd න්‍යායට අනුව ගාණ ඉබේම වැඩිත් නැති අඩුත් නැති ස්ථාවර මට්ටමකට එනව :yes:
     

    khabib

    Banned
    Oct 14, 2018
    350
    78
    0
    මොන promotion ද ? ඕව ගැන දන්නෑ ත්‍රීවිල් වල හයර් ගිහිං තියෙනව මිසක් ඌබර් වගේ එකක ගිහිංම නෑ :no:
    promotion මොකුත් නෑ app එක free. hire කරන උනුත් දාගත්ත, යන්න ඕනෙ උනුත් දාගත්ත, යන්න ඕනෙ එකෙක් request කරපු ගමං ඇප් එකේ තියෙන algorithm එකෙං හයර් දුවන කෙනෙක්ව තීරණය කරල උට යන්න ඕනෙ තැන දෙනව. prices තීරණය කරන්නෙ drivers ල. කස්ටමර්ට price range එකක් දීල ඒකෙ ඉන්න කෙනෙක්ව තෝරගත්තෑකි. කාගෙවත් පාලනයක් නැතුව wisdom of the crowd න්‍යායට අනුව ගාණ ඉබේම වැඩිත් නැති අඩුත් නැති ස්ථාවර මට්ටමකට එනව :yes:

    oka karanna tibba japane wage nam... mehe hora haththa ekka ba owa karanna :lol:
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    oka karanna tibba japane wage nam... mehe hora haththa ekka ba owa karanna :lol:

    :sorry:
    ඒ කතාවෙත් ඇත්තක් තියෙනව :sorry:

    හැබැයි මොකක් හරි non-profit organization එකකිං හරි රජයෙන් හරි කලා නං සමහර විට කාලෙත් එක්ක ටික ටික සාර්ථක වෙයි :yes:
     

    khabib

    Banned
    Oct 14, 2018
    350
    78
    0
    :sorry:
    ඒ කතාවෙත් ඇත්තක් තියෙනව :sorry:

    හැබැයි මොකක් හරි non-profit organization එකකිං හරි රජයෙන් හරි කලා නං සමහර විට කාලෙත් එක්ක ටික ටික සාර්ථක වෙයි :yes:

    non-profit walin karanawa nam owa witharak nemeine machan... karanna business ona tharam thiyenawa... wade kiyanne for profit tharam ewa quality na... improve wenne na... n minissu atharata yanne na... n lokuma de nikan deyak deddi eke age na :yes:
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,759
    28,686
    113
    ඉතිං කිසිම ආයතනෙයක් යටතෙ පවත්වගෙන යන්නැති add පෙන්නල සල්ලි හොයන free app එකක් හැදුව නං හරිනෙ :eek: ඕනෙ කෙනෙක් දාගත්ත. හයර් දුවල හොයන මුලු ආදායම තමුන්ට. :eek:

    Lankawe unta ad pennenewata wada hondai waha kanewa:rofl::rofl:
     

    azarox

    Well-known member
  • Nov 23, 2010
    5,184
    557
    113
    Colombo
    උබර් එකෙන් අපිට උනු සෙතේ තමයි ත්‍රීවිල් කාරයො හිතෙන හිතෙන ගනන් කියන එක නැවතුනා
    මෙතන මේ කියලා තියෙන්නෙ ටැක්සි ඉන්ඩස්ට්‍රි එක නැති උනා කියන්නෙ එහෙම හිතෙන හිතෙන ගනන් කියන එක නැතිඋනා කියනඑකනේ
    ත්‍රිවිල් වල එහෙම පොඩි දුරට මීටරේට යන්නෙ නැතුව ගාන කියලා යන එක සම්පූර්නයෙන්ම නැති උනා,ඉස්සර නම් මීටර් තිවුනත් මීටරේට යන්නෙ නැති එවුන් හිටියා, දැන් සේරම එවුන් කිසි කතාවක් නැතිව ලස්සනට මීටරේට යනවා

    මූ මේ හිගන කස්ටමර්ස්ලා කියලා බනින්නෙ, හරියට කස්ටමර්ස්ලා බලෙන් මූව උබර් දිවෙවුවා වගේනේ
    මේ ටැක්සි කාරයොත් අර උබර් ප්‍රොමෝශන් කාලෙ එකට එකක් වැඩිපුර දීපු වෙලේ හිතුවෙ මේක සදා කල් කරගෙන යන්න පුලුවන් වෙයි කියලා
    සමහර එවුන් හිටියා පික්මී උබර් දෙකම දාල, පික්මී හයර් එක යනගමන් යන එකාට කියලා උබර් හයර් එකක් දම්මගෙන ඒක ඇක්සෙප්ට් කරලා එකම වෙලාවෙ හයර් දෙකම මාක් වෙනවා
    උබර් හයර් එකෙන් සල්ලි ගන්නෙ නැහැ. හැබැයි උබර් එකේ හයර් එක ට්‍රැක් වෙන නිසා අර එකට එකක් දෙන බෝනස් එක ඌට නිකන්ම ලැබෙනවා
    අපේ ටැක්සි දුවන අයියලා ඔහොම ගේම් ගහලා දැන් උබර් එකටම බනිනවා

    :yes::yes: