Update : මේක දැම්මේ ඌබර් එකට මඩ ගහන්න නෙවෙයි. තව එකෙක් අමාරුවේ වැටෙන එක වලක්වන්න. මෙ කොල්ලත් අපි වගේ එකෙක් ඒකා ප්‍රසිද්ධියේ fb එකේ ඌබර් ගෘප් එකක බය නැතුව කියලා තියෙන නිසයි දැම්මේ. එ ගෘප් එකේ ගොඩක්වුන් මේක අනුමත කරලා තියෙයි. කාර් දුවනවට වඩා ත්‍රීවීල් දුවන එක තමයිලු ලාබ. සමහරවිට ඌබර් එකෙන් දියුණු වුන එවුනොත් ඇති. ඒත් හොදට හොයලා බලලා වැඩේ පටන්ගත්තනම් තමයි හොද. එළකිරියේ සමහර members ලා මට බැනලා තියෙයි pickme එකට කඩෙ යනවා කියලා. මම් කිසිම එකෙක්ට කඩේ යන්නේනෑ.
කඩෙ යනවනම් කඩෙ ගියේ අම්මට සීනි තේකොල ටික ගේන්න. 
Last edited:
