Lanka Bell 4G 2018.10.xx

uajanath

Well-known member
  • Apr 1, 2009
    8,478
    1,884
    113
    Me balapanko unge 1yr use karoth free gb th hambenawane bn.. gn gana athin nam pattama labai

    bell4g_loyalty.jpg
     

    suti

    Active member
  • Mar 4, 2012
    198
    49
    28
    Math use karanawa 2yr and 7 month, 7GB wediyen hamba wenwa 2yr nisa,
    Speed shape bt dialog,slt taram nhe

    Thwama complaint walata customer care kata karala nhe
     

    malakalak

    Well-known member
  • Dec 11, 2006
    1,636
    124
    63
    Mt lavinia
    7732625424.png


    මම ඉන්නේ බොරලැස්ගමුව. දැන් අවුරුදු 5ක වගේ ඉදන් පාවිච්චි කරන්නේ connections දෙකක් තියෙනවා. ඉස්සරට වඩා දැන් සෑහෙන හොදයි. අනික අපේම දෙයක්නේ. පරන නිසා හම්බෙන GB ටිකත් හොදයි.
    හැබැයි හැමතැනටම signal නෑ. අපේ ගෙදර උඩ තට්ටුවේ කාමරයක ජනේලේ අයිනේ තියලා තියෙන්නේ full සිග්නල් අහුවෙනවා.
    customer care නම් මේ අවුරුදු ගානටම බොහොම පොඩ්ඩයි ඕන වෙලා තිබ්බේ. හැබැයි service එක නම් අන්තිමයි තමයි.
     

    madhawas1

    Active member
  • Jul 5, 2015
    542
    249
    43
    මාත් පාවිච්චචි කරනවා දැනට අවුරුදු 2කට වැඩියි, දෙපාරකට වඩා customer care කතා කරල නෑ, speed හොදයි signal හොදට ඕන. බදු එක්කම 1650ක් වගේ. free 7GB ලැබෙනවා දැනට.

    7732659771.png
     

    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    uba masen maseta bell speed ahala thread danawa neda???:confused::baffled:

    download speed nm off peak time ekata 2MB wge enawa godak durata.Peak hours wala nm 1Mb wge enawa .hodatama athi...
    aran awruddk wenawa.giya mase bonuns 5GB labuna e nisa. gannakota 25+25 thibbe. dn Peak 32+off peak 27GB thiyanawa deiyane kiyala.gewana ganata pattama watinawa:love::love:
     

    uajanath

    Well-known member
  • Apr 1, 2009
    8,478
    1,884
    113
    uba masen maseta bell speed ahala thread danawa neda???:confused::baffled:

    download speed nm off peak time ekata 2MB wge enawa godak durata.Peak hours wala nm 1Mb wge enawa .hodatama athi...
    aran awruddk wenawa.giya mase bonuns 5GB labuna e nisa. gannakota 25+25 thibbe. dn Peak 32+off peak 27GB thiyanawa deiyane kiyala.gewana ganata pattama watinawa:love::love:

    Sirawatama patta watinawa. Signal tyanwa nam matath pena widihata
     

    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,476
    3,470
    113
    සිංහලේ
    ටිකක් හිතල ඉතින් මමත් ගත්ත data එහෙම ටිකක් cheap නිසා ලංකාබෙල්
    SLT 4G වගේ නම් ස්පීඩ් නැ, එත් shape එකේ වැඩ ටික කරගන්න පුළුවන් ස්පීඩ් එකක් තියෙනවා


    7738974183.png