lanka bell 4g use karanne kawuda ?

Lokka Ayya

Well-known member
  • Dec 12, 2009
    9,499
    5,909
    113
    lanka bell 4g eke speed kohomada, danata un gawa witharai huawei honda router (huawei router 2s) thiyenne.. .. eth speed eka gana thama baya, mata awama 35 mb/s speed ekak wath ona :( :( fiber eka option ekak neme..

    huawei 2s router ekak ona sim ekak danna puluwan da, nathnam lanka bell la unlock karala ma da ewanne..
     
    • Like
    Reactions: NRTG

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,210
    4,110
    113
    Bell 4g ganwanm Thawa backup ekakuth ganama wenwa,
    Tower down unmaa kal yanwa repair walata, uba kiyana tharm speed nm labene na
     
    • Like
    Reactions: NRTG and uajanath

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,058
    12,619
    113
    පට්ටම අවුල් කොම්පැනි එකක්.

    උන්ගේ Customer Care එක Customer කෙනක්ව තුට්ටුවට ගනම් ගන්නේ නැහැ සමහර වෙලාවට කිසි දෙයක් කතා නොකර කට් කරනවා Call එක.

    දැන් අවුරුද්දක් Siganl නෑ ඇහුවාම කියනවා USD දෙන්නේ නැති නිසා ටවර් වලට කෑලි ගෙන්න බැරිව ටවර් ඩවුන් කියලා.

    ඇන්ටෙනා එකක් දාගන්න කියලා ශාකාවට ගියා එක වහලා Customer Care එකෙන් ඇහුවාම Open කරන දවස මොනවත් නොකියා කට් කළා.

    Page එකේ Comment ගොඩ බලන්න මිනිස්සු බැනලා

    උබලා කොහොමද මෙචර අවුල් කොම්පැනි එකක් Use කරන්නේ කරදරයක් නැතුව ?
     
    • Like
    Reactions: NRTG and Lokka Ayya

    san**

    Well-known member
  • Feb 21, 2012
    5,482
    8,483
    113
    kandy
    dan awrudu 4k withara wenawa connection ekata.colombo awata nam speed eka hodai. anik network walata wata users la adu hinda network traffic adui. habai oya speed eka nam sure na
     
    • Like
    Reactions: NRTG

    chande

    Well-known member
  • May 22, 2015
    826
    819
    113
    පට්ටම අවුල් කොම්පැනි එකක්.

    උන්ගේ Customer Care එක Customer කෙනක්ව තුට්ටුවට ගනම් ගන්නේ නැහැ සමහර වෙලාවට කිසි දෙයක් කතා නොකර කට් කරනවා Call එක.

    දැන් අවුරුද්දක් Siganl නෑ ඇහුවාම කියනවා USD දෙන්නේ නැති නිසා ටවර් වලට කෑලි ගෙන්න බැරිව ටවර් ඩවුන් කියලා.

    ඇන්ටෙනා එකක් දාගන්න කියලා ශාකාවට ගියා එක වහලා Customer Care එකෙන් ඇහුවාම Open කරන දවස මොනවත් නොකියා කට් කළා.

    Page එකේ Comment ගොඩ බලන්න මිනිස්සු බැනලා

    උබලා කොහොමද මෙචර අවුල් කොම්පැනි එකක් Use කරන්නේ කරදරයක් නැතුව ?
    දැන් අවුරුද්දකට කලින් වගේ උන් සතියකට එක පාරක් කෝල් කරලා අහනවා සිග්නල් තියෙනවද මොනවද ප්‍රශ්න තියෙන්නේ කියලා. දැන් කාලෙකින් කෝල් එකක් ආවේ නෑ.

    දැනට අවුරුදු 5ක් වගේ ඇරගෙන.තාම කම්ප්ලේන් එකක් දාන්න තරම් දෙයක් නම් සෙට් උනේ නෑ. අර කිව්වා වගේ ස්පීඩ් නම් එක වගේ. අඩු වෙන්නෙත් නෑ වැඩි වෙන්නෙත් නෑ. බජට් ෆ්‍රෙන්ඩ්ලි ඉතින්.
     
    • Like
    Reactions: NRTG

    ob_server

    Well-known member
  • Jan 16, 2023
    6,487
    7,066
    113
    apita Max 16mbps = 2 MB/s dan masa 3,4 ka idan night time data tikath daytime add karala denne
    1681211338106.png

    1681211407809.png
     
    • Like
    Reactions: NRTG and uajanath

    Colonel Shankar

    Well-known member
  • Apr 11, 2023
    193
    511
    63
    අවුරුදු 5 ක්‌ විතර පාවිච්චි කරලා අයිං කරා.

    සිග්නල් ඩ්‍රොප් වෙනවා
     
    • Like
    Reactions: NRTG

    uajanath

    Well-known member
  • Apr 1, 2009
    8,481
    1,888
    113
    Lanka bell narakai kiyanna ba. Use karana un innawa man danna dan 3-4 year wage.
    habai speed wadith na adu wenneth na...
    kalekin unge kisima ad ekakwath dakinna labune na . company eka watilada danne na,...

    check karala balala ganna one gannawa nam.. anith network wage complain dammata hadanne na.
    signal ena tower eka hnda nam goda... habai speed gdak ayata 10mbps uda 25mbps walata aduwen enanwa

    Dialog SLT arunama wena ekakata yanwa nam...

    Airtel hari Hutch hari postpaid ekakata yanna

    airtel eke data roleover tynawa... me mase ithuru unoth labana masets add wenawa
     
    • Like
    Reactions: NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,845
    198,061
    113
    Colombo, Sri Lanka
    අපේ අක්කලාගේ ගෙදර දැන් අවුරුදු 10ක් තිස්සේ පාවිච්චිකරනවා කිසිම අවුලක් නැහැ. Loyalty data පට්ටම ප්‍රමාණයක් දෙනවා Package එකත් පට්ටම ලාබයි [කොළඹ අවට]
     
    • Like
    Reactions: kinkon and uajanath

    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,421
    16,620
    113
    Malfoy Manor, Wiltshire, England.
    next this year end weddi oka wikunai or bankruptcy declare karala dissolve karai.
    dan lankabell employees la na. dan 1, 1.5 years withara idan godak kattiya resign una, ithuru tiken maru wenna kamathi aya bell solutions & bell vantage maru karala. ehema giye nathi ayata wandi deela ain karala thiyenne. dan lankabell employees la ekkenekwath na, anith kiwwa deke inna limited staff eken operate wenne.
    samahara employees wandi mudal gana nadu ehema dala thiyena nisa me dawas wala e legal case yanawalu.
     
    • Wow
    Reactions: NRTG

    uajanath

    Well-known member
  • Apr 1, 2009
    8,481
    1,888
    113
    next this year end weddi oka wikunai or bankruptcy declare karala dissolve karai.
    dan lankabell employees la na. dan 1, 1.5 years withara idan godak kattiya resign una, ithuru tiken maru wenna kamathi aya bell solutions & bell vantage maru karala. ehema giye nathi ayata wandi deela ain karala thiyenne. dan lankabell employees la ekkenekwath na, anith kiwwa deke inna limited staff eken operate wenne.
    samahara employees wandi mudal gana nadu ehema dala thiyena nisa me dawas wala e legal case yanawalu.
    Lankabell eka hutch eken gathoth hndai
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,845
    198,061
    113
    Colombo, Sri Lanka
    next this year end weddi oka wikunai or bankruptcy declare karala dissolve karai.
    dan lankabell employees la na. dan 1, 1.5 years withara idan godak kattiya resign una, ithuru tiken maru wenna kamathi aya bell solutions & bell vantage maru karala. ehema giye nathi ayata wandi deela ain karala thiyenne. dan lankabell employees la ekkenekwath na, anith kiwwa deke inna limited staff eken operate wenne.
    samahara employees wandi mudal gana nadu ehema dala thiyena nisa me dawas wala e legal case yanawalu.
    අප්පා ඇත්තද අපරාදේ ලංකාවේ කොම්පැනි එකක් නේද. හොඳට තිබුනා ඉස්සර නම්.......:-(