Machanla Japan idan ewapu S8+ dekak thiynwa, oyala kawru hari dannwada unlock karanna place ekak. japan AU network lock thiyenne.
nattam apita karanna puluwanda iphone unlock karanawa wage![]()
sim lock nam mokada karanna puluwanතියෙන ලොක් එක ගැන් හරියටම විස්තර කියන්න, sim lock විතරයි ද ?
Not Found Service ද මැසේජ් එක ?
එහෙ ඉද්දි ඔරිජිනල් සිම් එකෙන් ෆෝන් එක යූස් කරලද් ?
තියෙන ලොක් එක ගැන් හරියටම විස්තර කියන්න, sim lock විතරයි ද ?
Not Found Service ද මැසේජ් එක ?
එහෙ ඉද්දි ඔරිජිනල් සිම් එකෙන් ෆෝන් එක යූස් කරලද් ?

sim lock nam mokada karanna puluwan
african version samsung phone ekak thiyenawa
mokadda karaganna puluwan
j7 pro 2018 phone ekak

j730fMeka nam karana puluwan mdel eka danna
Ape page ekata gihin balanna api karapu wada dala tyanwa
www.fb.me/unlocksuresl
phone eka unbox kare mehedi banෆෝන් එක මෙන්න මේ කන්ඩිශන් වල තියෙනවා නම්,
1. ෆොන් එක ඒ රට්වල් වලදි ඒ නෙට්වර්ක් එකේ සිම් එකකින් වැඩ කරලා තියෙනවා නම් (ඒ කියන්නෙ ෆෝන් එක පැකින් පිට මෙහෙ ගෙන්නලා නම් හරි යන්නෙ නැ.)
2. තාම අන්ලොක් වැරදි අන්ලොක් කෝඩ් ගහලා ෆෝන් එක ෆ්රීස් වෙලා නැත්නම්.
3 ඒ රටේ ගත්ත ඔරිජිනල් සිම් එක අතේ තිය්නවා නම්.
6500 කට විතර ලොක් එක කඩලා දෙන්න පුලුවන් වෙයි, Emei එක් විතරයි ඕන,
රූට් කරලා ෆෝන් එක විනාශ කරන්නෙ නැ
softwre box වලට ගහලා firmware patch කරලා ආයේ අප්ඩේට් එකක් ආවම ලොක් වෙන්න අන්ලොක් කරන්නෙ නැ
EMEI එක් PM කරන්න![]()

Android version eka 7.0 nam 2500ta karala dennam
Android version eka 8.0 nam 4500k wage yanwa
After unlock you can use official update without any issue.
Not void knox warranty

elas
ෆෝන් එක මෙන්න මේ කන්ඩිශන් වල තියෙනවා නම්,
1. ෆොන් එක ඒ රට්වල් වලදි ඒ නෙට්වර්ක් එකේ සිම් එකකින් වැඩ කරලා තියෙනවා නම් (ඒ කියන්නෙ ෆෝන් එක පැකින් පිට මෙහෙ ගෙන්නලා නම් හරි යන්නෙ නැ.)
2. තාම අන්ලොක් වැරදි අන්ලොක් කෝඩ් ගහලා ෆෝන් එක ෆ්රීස් වෙලා නැත්නම්.
3 ඒ රටේ ගත්ත ඔරිජිනල් සිම් එක අතේ තිය්නවා නම්.
6500 කට විතර ලොක් එක කඩලා දෙන්න පුලුවන් වෙයි, Emei එක් විතරයි ඕන,
රූට් කරලා ෆෝන් එක විනාශ කරන්නෙ නැ
softwre box වලට ගහලා firmware patch කරලා ආයේ අප්ඩේට් එකක් ආවම ලොක් වෙන්න අන්ලොක් කරන්නෙ නැ
ෆෝන් එක එවන්න ඕන නැ.
EMEI එක් PM කරන්න
(එලකිරි අවුරුදු 5 ට වඩා පරන සාමජිකයෙක් නම් හරි ගිය පසු මුදල් ගෙවන්න)
elas
i will contact you later machan