Toyota Aqua Vs Toyota Prius ?

Octopus

Active member
  • Jan 15, 2016
    187
    68
    28
    ගෙන්දගන් පොලව
    Dan thiyenne Toyota Premio(2013) ekak city 8k 9k wage karana nisa eka dhila Daily Office yanna vehicle ekak ghanna baluwe. lashsha 55 - 58 athara vehicle ekak wenna one. oya ganata Toyota Aqua ekak(2016 - 2017 low milage) or tikak parana Toyota Prius(2015) ekak wage ganna puluwan. mona vehicle ekada ganna eka hode?.

    1/ Fuel consumption eka low wennaone.
    2/ Confirmable wennathone.
    3/ Reselling market eka wadi wennaone.
    4/ Maintain adu wennath one.

    Mona vehicle ekata hoda? nathnam ee ganata wena hoda vehicles thiyanawada ganna?
     
    Last edited:

    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0
    Reasons ?

    දැන් උබ අහලා තියෙන ප්‍රශ්න වලට හරි යන්නේ ඕක.

    1/ Fuel consumption eka low wennaone.
    2/ Confirmable wennathone.
    3/ Reselling market eka wadi wennaone.
    4/ Maintain adu wennath one.

    ආයේ රෙද්දේ රිසන් එකක් අහනවා :angry::angry:
     
    Octopus

    Active member
  • Jan 15, 2016
    187
    68
    28
    ගෙන්දගන් පොලව
    දැන් උබ අහලා තියෙන ප්‍රශ්න වලට හරි යන්නේ ඕක.

    1/ Fuel consumption eka low wennaone.
    2/ Confirmable wennathone.
    3/ Reselling market eka wadi wennaone.
    4/ Maintain adu wennath one.

    ආයේ රෙද්දේ රිසන් එකක් අහනවා :angry::angry:

    Confirmable wadi kiyalada mcn kiyanne Aqua eka ... :rolleyes:
     
    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0
    Confirmable wadi kiyalada mcn kiyanne Aqua eka ... :rolleyes:

    ලංකාවේ ඇක්වා, ප්‍රියස් කියලා වෙනම ආවට ඔය වාහන දෙකම වෙන රටවල යන්නේ ප්‍රියස් එකේම මොඩෙල්ස් විදියට. ඇක්වා NHP 10 ජපානේ යන්නේ Prius C කියලා.

    සෝ ලංකාවේ විදියට කියනවා නං ඇක්වා එකක් ගනින් උබේ ඔය ඕනා එපාකම් අනුව.

    ඇක්වා එකෙත්, ප්‍රියස් එකෙත් එහෙම ලොකු සැපපහසුකමේ වෙනසක් නෑ.

    ඔච්චර සැප ඕනි නං ටොයෝටා ක්‍රවුන් එකක් ගනින්.
     
    Octopus

    Active member
  • Jan 15, 2016
    187
    68
    28
    ගෙන්දගන් පොලව
    ලංකාවේ ඇක්වා, ප්‍රියස් කියලා වෙනම ආවට ඔය වාහන දෙකම වෙන රටවල යන්නේ ප්‍රියස් එකේම මොඩෙල්ස් විදියට. ඇක්වා NHP 10 ජපානේ යන්නේ Prius C කියලා.

    සෝ ලංකාවේ විදියට කියනවා නං ඇක්වා එකක් ගනින් උබේ ඔය ඕනා එපාකම් අනුව.

    ඇක්වා එකෙත්, ප්‍රියස් එකෙත් එහෙම ලොකු සැපපහසුකමේ වෙනසක් නෑ.

    ඔච්චර සැප ඕනි නං ටොයෝටා ක්‍රවුන් එකක් ගනින්.

    Thanks mcn.. Toyota Premio ekak bn dn thiyenne bn eka dhila ganna baluwe. Premio eke fuel 8-9 i ne bn city...
     
    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0
    Thanks mcn.. Toyota Premio ekak bn dn thiyenne bn eka dhila ganna baluwe. Premio eke fuel 8-9 i ne bn city...

    තෙල් කිරිල්ල ගැන ගොඩක් සැලකිලිමත් වෙනවා නං ඇක්වා තමයි හොදම. පුළුවන් තරං අලුත් එකක් ගනින්. එතකොට රෙපෙයාර් එන්නෙත් නෑ. වියදම ගොඩක් අඩුයි.

    මගේ ගාව ඇක්වා 2012 එකක් තිබ්බ. දැන් අවුරුදු දෙකකට විතර කලින් මං එක වික්ක කිලෝමීටර් 40,000 ක් වගේ පැදලා. ගත්තේ ලක්ෂ 38 ට. වික්කෙත් ඒ ගානටම.

    මේක තෙල් සුවදටත් වැඩ. මනුස්සයෙක් වගේ යනවා නං පෙට්‍රල් ලිටරේට කිලෝමීටර් 24 ක් වගේ ගිය හැකි. මේකේ තෙල් 32 ත් වැඩ කරලා තිබ්බා දවසක්.
     
    Thanks Anton Malli... :D
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,524
    1
    16,930
    113
    Black Pearl
    Dn thiyenne Premio ekak mcn mention karann amathaka una eka dhila ganna baluwe. eke thek keruwawa hari nahane..

    Premio eken aqua ekak aran uba salli itiri karanane yanne
    eeta wada hoda nadda 1.0 vitz ekak aran itiri salli tika FD ekaka dala petrol gahagannawa poliyen

    aqua petrol karanawa aththa kathawa eth 55 laks walata owa watinne naha dan tax tiyana widiya anuwa 1.5 1.3 gaddi tax eka wediy, ekata sapekshawa parana ewath wedi wela. hodama de 1.0 wage aragena salli itiri karaganna eka
     
    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    Thanks mcn.. Toyota Premio ekak bn dn thiyenne bn eka dhila ganna baluwe. Premio eke fuel 8-9 i ne bn city...

    fuel economy eka gana balala hybrid ganna eka boru wadak,

    maintenance walata yana salli walata petrol gahanna puluwan.

    premio ekata 0W 20 engine oil dala RPM 1000 - 1200 thiyan eco mode palayan 14kmpl city karanawa.
     
    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala

    Bump