ෂර්ලොක්_පොත්_සෙට්_එකම

ramesh_jaya

Member
Mar 5, 2017
3,355
1,139
0
ඔටුවගෙ පිට උඩ
ෂර්ලොක්_පොත්_සෙට්_එකම

ෂර්ලොක් පොත් සෙට් එකම [28 Books]
Sherlock Holmes [28 Books]

අද උදේ මේකෙ කොල්ලෙක් මේ ෂර්ලොක් සෙට් එක ඉල්ලල තිබුන, කලින් කෙනෙක් දාල තිබුන ත්‍රෙඩ් එකේ ලින්ක් ටික ඩෙඩ් වෙලා නිසා. ඔන්න එහෙනම් සෙට් එකම ආපහු අප් කරා, පහලින් බා ගන්න...
ALL 28 BOOK 522mb LINK
නොමැතිනම්
[ඩවුන්ලෝඩ් කිරීමට අවශ්‍ය පොත මත ක්ලික් කරන්න]

Last edited:

anton_malli

Member
Sep 16, 2018
2,685
281
0
මෙව්වා මේ සර් ආතර් කොනන් ඩොයිල් ලියපු ඔරිජිනල් කතා නෙමේ නේද? චන්දන මෙන්ඩිස්කාරයා ලියපු පල්හෑලි. මේකා එක කතාවක ලියලා තිබ්බත් කොහෙද ෂර්ලොක් හෝම්ස් ලංකාවට ඇවිත් දියතලාවේත් ගියාද කොහෙද කියලා. එදා ඉදං මම මුගේ පොත් කියවන එක නැවැත්තුවා.

Last edited:

Sword_Fish

Well-known member
  • Dec 28, 2015
    787
    562
    113
    මෙව්වා මේ සර් ආතර් කොනන් ඩොයිල් ලියපු ඔරිජිනල් කතා නෙමේ නේද? චන්දන මෙන්ඩිස්කාරයා ලියපු පල්හෑලි. මේකා එක කතාවක ලියලා තිබ්බත් කොහෙද ෂර්ලොක් හෝම්ස් ලංකාවට ඇවිත් දියතලාවේත් ගියාද කොහෙද කියලා. එදා ඉදං මම මුගේ පොත් කියවන එක නැවැත්තුවා.

    ow ban siraawata :yes::yes::yes:
     
    vito

    Well-known member
  • May 5, 2008
    10,906
    1
    12,209
    113
    අදාළ නෑ නේ
    මෙව්වා මේ සර් ආතර් කොනන් ඩොයිල් ලියපු ඔරිජිනල් කතා නෙමේ නේද? චන්දන මෙන්ඩිස්කාරයා ලියපු පල්හෑලි. මේකා එක කතාවක ලියලා තිබ්බත් කොහෙද ෂර්ලොක් හෝම්ස් ලංකාවට ඇවිත් දියතලාවේත් ගියාද කොහෙද කියලා. එදා ඉදං මම මුගේ පොත් කියවන එක නැවැත්තුවා.

    ow ban oka original poth tika translate karala iwara unaata passe kathaa hadanna patan gaththa... mona potheda diyathalaawata ena scene eka thiyenne?
     
    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0
    ow ban oka original poth tika translate karala iwara unaata passe kathaa hadanna patan gaththa... mona potheda diyathalaawata ena scene eka thiyenne?

    මොකක් හරි එකක තිබ්බා. මම හොයලා දාන්නම්. ගෙදර ඇති පොත.
     
    menaka60

    Well-known member
  • Dec 17, 2012
    2,891
    1,001
    113
    මෙව්වා මේ සර් ආතර් කොනන් ඩොයිල් ලියපු ඔරිජිනල් කතා නෙමේ නේද? චන්දන මෙන්ඩිස්කාරයා ලියපු පල්හෑලි. මේකා එක කතාවක ලියලා තිබ්බත් කොහෙද ෂර්ලොක් හෝම්ස් ලංකාවට ඇවිත් දියතලාවේත් ගියාද කොහෙද කියලා. එදා ඉදං මම මුගේ පොත් කියවන එක නැවැත්තුවා.

    එක පොතක තිබුන බං ආතර් කොනන් ඩොයිල්ගෙ suitcase එක චන්දන මෙන්ඩිස්ට හම්බුනා කියල
    පොර England වල හිටපු කාලෙදි උදව් කරපු වයසක ජෝඩුවක්ලු ඒක දුන්නෙ
    මට ඒ පොතේ නම මතක නෑ හරියට ඒකෙ පෙරවදනෙද කොහෙද ඒ විස්තරේ තිබුනෙ
    පොර දැන් publish කරන අලුත් පොත් ඒ විස්තරෙ හැටියට ආතර් කොනන් ඩොයිල් ලියල publish කරපු නැති ඒවා
    පොඩ්ඩක් හොයල බලපන් උබලටත් ඒ විස්තරේ හම්බුවෙයි
     
    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536

    Eka Th kathawak Wenna athi man gethuwa
     
    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0
    එක පොතක තිබුන බං ආතර් කොනන් ඩොයිල්ගෙ suitcase එක චන්දන මෙන්ඩිස්ට හම්බුනා කියල
    පොර England වල හිටපු කාලෙදි උදව් කරපු වයසක ජෝඩුවක්ලු ඒක දුන්නෙ
    මට ඒ පොතේ නම මතක නෑ හරියට ඒකෙ පෙරවදනෙද කොහෙද ඒ විස්තරේ තිබුනෙ
    පොර දැන් publish කරන අලුත් පොත් ඒ විස්තරෙ හැටියට ආතර් කොනන් ඩොයිල් ලියල publish කරපු නැති ඒවා
    පොඩ්ඩක් හොයල බලපන් උබලටත් ඒ විස්තරේ හම්බුවෙයි

    පිස්සුද බං. ඔය චන්දනයාගේ පච :lol::lol: ආතර් කොනන් ඩොයිල් ලියලා තියෙනනේ ෂර්ලොක් හෝම්ස් පොත් හතරයි, කෙටි කතා 54 යි ද කොහෙද.

    ඒ කතා වල ප්‍රසිද්ධිය නිසා ඒ කාලේ එංගලන්තයේ හිටපු ලේකකයොත් ෂර්ලොක් හෝම්ස් ගැන කතා ලිව්වා. එව්වා තමයි ගොඩක් චන්දනයා පරිවර්තනය කරන්නේ දැන්. මොකද ඔර්ජිනල් ෂර්ලොක් හෝම්ස් කතා දැන් පරිවර්තනය කරලා ඉවරයි. ඒ අස්සේ මු මුගේ කතාත් ලියනවා ෂර්ලොක් හෝම්ස් කතා විදියට,හැම අවුරුද්දෙම සැප්තැම්බර් සාහිත්‍ය මාසේ ඉල්කක කරගෙන.

    අනික ඌ කියනවා වගේ suitcase එක චන්දන මෙන්ඩිස්ට හම්බුනා නං ඒක ලෝකේ සාහිත්‍ය ලෝකය හෙල්ලුම් කන ප්‍රවෘත්තියක් වෙන්න එපයි. එහෙම නං ඌට ඔව්ව සිංහලෙන් ලියනවට වඩා ඉංග්‍රීසියෙන්ම පබ්ලිෂ් කරා නං ඩොලර් මිලියන ගානක් හොයන්න තිබ්බන්. උගේ වැල් බයිලා ඔය.
     
    Ow bn ekath aththa thamai