මචන්ල මට ලොකු දෙයක් දෑන්ගන්ඩ තියෙයි දන්න එකෙක් කියපල්ලකො. අපේ නොනලගෙ ගෙදර ටිකක් ටවුන් එකෙන් ඈත තියෙන්නෙ. ගෙදර ඉස්සරහත මිදුලට එහෙම හොදට Dialog 4G සිග්නල් තියේයි. එත් ගෙයි ඈතුලට හුගක් අඩුයි. එලියට නිකන් antenna එකක් හයි කරල වගේ ගේ ඈතුලට වයි ෆයි වලින් වගේ දෙන්න විදිහක් නෑද්ද?
මොබයිල් විතරයි පාවිච්චි කරන්නෙ. ලෑප් කොම්පුටර් මොකුත් නෑ.
Home Broadband වල කවරෙජ් එක නෑ බන්. මොබයිල් ඩෙටා වලින් 4G එහෙම තියේයි
මොබයිල් ඩේට අහුවෙන ඈන්ටෙනා තියේයිද? ලොකු ගානක් යන වෑඩක්ද ?
මොබයිල් විතරයි පාවිච්චි කරන්නෙ. ලෑප් කොම්පුටර් මොකුත් නෑ.
Home Broadband වල කවරෙජ් එක නෑ බන්. මොබයිල් ඩෙටා වලින් 4G එහෙම තියේයි
මොබයිල් ඩේට අහුවෙන ඈන්ටෙනා තියේයිද? ලොකු ගානක් යන වෑඩක්ද ?