ලොකු උදව්වක්

ride_out

Well-known member
  • Aug 18, 2015
    2,876
    1,577
    113
    මචන්ල මන් කලින් ත්‍රෙඩ් එකක් දෑම්ම මෙන්න මෙහෙම. කට්ටිය උදවු කරල තිබ්බ. එයාලට ගොඩක් ස්තූති.

    මචන්ල මට ලොකු දෙයක් දෑන්ගන්ඩ තියෙයි දන්න එකෙක් කියපල්ලකො. අපේ නොනලගෙ ගෙදර ටිකක් ටවුන් එකෙන් ඈත තියෙන්නෙ. ගෙදර ඉස්සරහත මිදුලට එහෙම හොදට Dialog 4G සිග්නල් තියේයි. එත් ගෙයි ඈතුලට හුගක් අඩුයි. එලියට නිකන් antenna එකක් හයි කරල වගේ ගේ ඈතුලට වයි ෆයි වලින් වගේ දෙන්න විදිහක් නෑද්ද?

    මොබයිල් විතරයි පාවිච්චි කරන්නෙ. ලෑප් කොම්පුටර් මොකුත් නෑ.

    Home Broadband වල කවරෙජ් එක නෑ බන්. මොබයිල් ඩෙටා වලින් 4G එහෙම තියේයි

    මොබයිල් ඩේට අහුවෙන ඈන්ටෙනා තියේයිද? ලොකු ගානක් යන වෑඩක්ද ?
    https://www.elakiri.com/forum/showthread.php?t=1873507

    මන් මචන් මෙහෙම දෙයක් කරන්න හිතුව. මේ වගේ පොඩි මොබයිල් රවුටර් එකක් අරන්.ඒක ජනෙලයක් අයිනෙන් වගේ සෙට් කරනව

    s-l500.jpg

    ඊට පස්සෙ එකට මෙන්න මේ වගේ එක්ස්ටර්නල් ඈන්ටනා එකක් හයි කරනව සිග්නල් ස්ට්‍රෙන්ත් එක වෑඩි වෙන්න.

    s-l1600.jpg

    https://www.ebay.com/itm/4G-LTE-SMA...h=item4b449ccf2f:g:vLkAAOSwcJ1bCQ3o:rk:4:pf:0

    මේ ඈන්ටනා පාවිච්චි කරපු කවුරු හරි ඉන්නවද? මේවා වෑඩඩ බන්?

    මේකෙ අයි ටී වෑඩ්ඩො ඉන්නවනේ. මට දෑන ගන්ඩ ඕනෙ මේ වඩේ හරි යයිද? නෑත්තන් සල්ලි නාස්ති වෙන වෑඩක් වෙයිද?

    මොබයිල් රවුටර් එකක් කීයක් විතර වෙයිද බන්? අඩුවට ගන්ඩ තෑනක් කියපල්ලකො.
     
    Last edited:

    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,880
    113
    56
    400 : Bad Request
    Home broadband and Mobile 4G kiyala wenama naha ne ban eka tower eken dekama denne :oo:

    Mulin gedara tiyena exact location ekata tiyene 4G tower eka tiyena thana hoyaganna,

    https://www.dialog.lk/browse/hbbRevampCoverageMap.jsp

    nattam

    https://www.dialog.lk/4g-coverage-request

    eet apasse yaluwekgen 4G Home broadband ekak aran awill eh paththta point karala gedara janeleka Iron drill ekaka router eka tiyela balanna ateleast 2 bars enavada kiyala.. HUAWEI B310s-925 Router eka thamai hodatama signal ganna hoda.
     
    thanks machan