Usefull Plants

MAHAADENAmutta

Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    කහබිලියා - ඉන්ටවල් එකේදී යාළුවන්ගේ පොත් බෑග් එකේ ඇතිල්ලීම සදහා ප්‍රායා්ජනවත්:yes:

    hqdefault.jpg
     
    Last edited:

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    බුලත් - පුරැද්දට මෙන් කටේ තියන් හප හප ඉන්න ප්‍රායා්ජනවත්

    ගම්මිරිස් කොල - බුලත් සමග මිශ්‍රකර විකිණිමට ප්‍රයෝජනත්:P

    දුම්කොල - සිගරට් සෑදීම / සිගරට් එකක් ගන්න සල්ලි නැති කොට පත්තර කොලේක මෙය ඔතලා ගහන්නත් පුළුවන්/ ජොයින්ට් එකක් ගහද්දී කේජි සමග මිශ්‍ර කිරිමට


    Bulath-%26-Puwak.jpg
     

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    පොල් - තරහා කාරයෙක් හැදි ගෑවිලා යන්න කියලා කන්දේ විහාරෙට ගිහිල්ලා පොලොවේ ගහන්න මෙවා උපකාරීවෙයි:yes:

    Coconut_.jpg
     
    Last edited:

    barath dpriye

    Well-known member
  • Sep 20, 2014
    3,232
    1,158
    113
    කහබිලියා - ඉන්ටවල් එකේදී යාළුවන්ගේ පොත් බෑග් එකේ ඇතිල්ලීම සදහා ප්‍රායා්ජනවත්:yes:

    hqdefault.jpg


    කහඹිලියා ඇහෙනකොටත් අපේ ඇග කැසුවට වකුගඩු රෝගීන් සඳහා පානයට ලෝකයේ හොදම තේ වර්ගය සඳහා භාවිතා කරන්නේ කහඹිලියා.....
     

    barath dpriye

    Well-known member
  • Sep 20, 2014
    3,232
    1,158
    113
    කහබිලියා - ඉන්ටවල් එකේදී යාළුවන්ගේ පොත් බෑග් එකේ ඇතිල්ලීම සදහා ප්‍රායා්ජනවත්:yes:

    hqdefault.jpg

    කහඹිලියා තේ පානය ඊශ්‍රායලයේ හොදම ප්‍රතිකාරයක් වකුගඩු රෝගීන් සඳහා
     
    • Like
    Reactions: Awsomest Genius