Instagram 100,000 Followers

Fakeman

Well-known member
  • Dec 28, 2016
    1,344
    348
    83
    Fakeland
    මම Instagram එකෙන් Follower 100,000 අරගන්න යන්න. තනියම Try කරලා ගන්න යන්නේ.
    මගේ වැඩේ වෙන්නේ මේ විදිහට

    හොද Nick එකක් මුලින්ම තොර ගත්තා
    Free Follower 100 නිකන් වෙන Site එකකින් ගත්තා.
    ඉස්සරහට කරන්න ඉන්නේ දවසට Post එකක් තුනක් වගේ දාලා 50-100 අතර ගානක් Following කරනවා. බලමු වැඩේ කොහොම වෙයිද කියලා?


    දැනට පටන් අරන් සතියක් විතර වෙනවා :D

    45.jpg