ඒකනේ ඒකනේ
උබ ඔය ටිකට OFFLINE ගියාද.යකෝ fake එකකින් එනකොට අහු නොවෙන්න වරෙන්කො.

ඒකනේ ඒකනේ

එලුවා හැරෙන්නෙ මොනවා කන්නද ප්රෙන්ස්![]()

aaye mahindage paththa balayata awoth oka nidahas karai ....
ha naedda

උබ ඔය ටිකට OFFLINE ගියාද.යකෝ fake එකකින් එනකොට අහු නොවෙන්න වරෙන්කො.![]()
ඒක තමා.ඒක නිසා රනිල්/සිරාම 2020ත් ගේමු නේද.![]()

pissuda yako.. dumiyawa kohoma hari eliyata ganna one.. gotawa gemu aulak na ne![]()
How do you conclude like that?කොහොමට හිටපු එකෙක්ද.වැරදි කරාට දඩුවම් කරනවට වඩා මෙතන තියෙන්නේ දේශපාලන කොන්තරයක්නේ.නැත්නම් මූ විතරද ලංකාවේ මිනීමරලා තියෙන්නේ..ඒ කාලේ රන්ජත් මෙයාගේ ගජයා.කරේ අත දාගෙන හිටියේ..ඊයේ බය වෙලා මූ නිදහස් වෙයි කියලා මීඩියා ගෙනල්ලා මොකක්ද නාඩගමක් නැටුවා..ඔන්න බලපං.තමන් ලග ඉන්න එකා තමා ඉස්සෙල්ලම බෙල්ල කපන්නේ.අපිටත් මේවා හොද පාඩම්.ඕනවට වඩා කාවවත් ලං කරගන්න හොද නැහැ.
රොකෝ තව ත්‍රෙඩ් කියක් දායිද දුමින්ද උතුමාණන් වෙනුවෙන් ...
මරණ දඩුවම ලැබුණු නිසා ඇත්තටම අපි අනුකම්පා කරන්න ඕනේ ...
දුමින්ද අපි ඔබ සමගයි
කටවහන් ඉන්නෙ පකටද මිනි මරුවො එලියට ගන්න ඇයි ඔච්චර අනුකම්පා![]()
එතුමා විතරද මේ රටේ මිනි මරලා තියෙන්නේ
කොටි කීදෙනෙක් නිදහස් කරාද.උන් මිනීමරුවෝ නෙමෙයිද?


රොකෝ තව ත්‍රෙඩ් කියක් දායිද දුමින්ද උතුමාණන් වෙනුවෙන් ...
මරණ දඩුවම ලැබුණු නිසා ඇත්තටම අපි අනුකම්පා කරන්න ඕනේ ...
දුමින්ද අපි ඔබ සමගයි
දාන්නම් තව එකක් ඕනනම්.