duminda ge hati balapanko

monson

Well-known member
  • May 7, 2007
    25,073
    27,297
    113
    Barath_death_Lanka_Leaks.jpg


    - http://www.lankaleaks.net/2018/10/11/1984
     

    sw7x

    Well-known member
  • Nov 12, 2007
    11,119
    2,297
    113
    aaye mahindage paththa balayata awoth oka nidahas karai ....
    ha naedda
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    රොකෝ තව ත්‍රෙඩ් කියක් දායිද දුමින්ද උතුමාණන් වෙනුවෙන් ...
    මරණ දඩුවම ලැබුණු නිසා ඇත්තටම අපි අනුකම්පා කරන්න ඕනේ ...
    දුමින්ද අපි ඔබ සමගයි
     
    • Like
    Reactions: lodbrok

    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    කොහොමට හිටපු එකෙක්ද.වැරදි කරාට දඩුවම් කරනවට වඩා මෙතන තියෙන්නේ දේශපාලන කොන්තරයක්නේ.නැත්නම් මූ විතරද ලංකාවේ මිනීමරලා තියෙන්නේ..ඒ කාලේ රන්ජත් මෙයාගේ ගජයා.කරේ අත දාගෙන හිටියේ..ඊයේ බය වෙලා මූ නිදහස් වෙයි කියලා මීඩියා ගෙනල්ලා මොකක්ද නාඩගමක් නැටුවා..ඔන්න බලපං.තමන් ලග ඉන්න එකා තමා ඉස්සෙල්ලම බෙල්ල කපන්නේ.අපිටත් මේවා හොද පාඩම්.ඕනවට වඩා කාවවත් ලං කරගන්න හොද නැහැ.:no:

    How do you conclude like that?
     

    kingkusa

    Well-known member
  • Nov 20, 2008
    2,550
    855
    113
    Meka ballek.... akkawayi nangiwayi dennawama dooshanaya karala eken beruna salli walin. E dennama bala wayas kariyooo..chandrika noan bala wayaskariyange wayasa asu karanna neethiyak genawq muwa bera gannama. Respect madam padmini ranawqka gunathilak her judgment can not be challenged even in supreme court
     

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,402
    13,992
    113
    රොකෝ තව ත්‍රෙඩ් කියක් දායිද දුමින්ද උතුමාණන් වෙනුවෙන් ...
    මරණ දඩුවම ලැබුණු නිසා ඇත්තටම අපි අනුකම්පා කරන්න ඕනේ ...
    දුමින්ද අපි ඔබ සමගයි

    එතුමා විතරද මේ රටේ මිනි මරලා තියෙන්නේ :(
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    කොටි කීදෙනෙක් නිදහස් කරාද.උන් මිනීමරුවෝ නෙමෙයිද?
     

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    9,908
    3,460
    113
    Pls wear a MASK
    රොකෝ තව ත්‍රෙඩ් කියක් දායිද දුමින්ද උතුමාණන් වෙනුවෙන් ...
    මරණ දඩුවම ලැබුණු නිසා ඇත්තටම අපි අනුකම්පා කරන්න ඕනේ ...
    දුමින්ද අපි ඔබ සමගයි

    :yes:දාන්නම් තව එකක් ඕනනම්.:(