මහින්ද රාජපක්‍ෂ නව අගමැති ලෙස දිවුරුම් ද&#3545

Status
Not open for further replies.

Lokupappa

Well-known member
  • May 14, 2018
    1,387
    1,381
    113
    මමනම් ඕක දැනගෙන උන්න එත් කට වහන් උන්න .. :):)

    පල පල තෝ! හිපාටුවා!! :P හොරගෙඩියා වගේ හැංගුවා නේ :lol:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Hitan maara kariya neda... Dan moko ban wenne? UNP un Mahindata Support eka Deida? Naththan Anduwa Wisuruwaida?

    භාරකාර ආණ්ඩුවක් වගේ එකක් යන්නෙ. දැන් විවස්තාවෙන් අවුරුදු 4 උන ගමන් ජනාධිපතිට බලතල තියෙනව පාර්ලිමේන්තුව විසුරවන්ඩ.. :yes::yes:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පල පල තෝ! හිපාටුවා!! :P හොරගෙඩියා වගේ හැංගුවා නේ :lol:

    නැතුව බැනෙ පුතා ;);) ඔය සම-හරක් වෙල්ගමව අල්ලන් දැගලුවට අපි නැටුවද නැ දැක්කෙ නැ වගේ උන්නෙ ... :lol::lol::lol:
     

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    නැතුව බැනෙ පුතා ;);) ඔය සම-හරක් වෙල්ගමව අල්ලන් දැගලුවට අපි නැටුවද නැ දැක්කෙ නැ වගේ උන්නෙ ... :lol::lol::lol:


    dan parliament eka wisuranawada nadda kiyapan?



    natham bale aran wadak na MR thiyana namath nathi kara ganawa meken.
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    දැන් බඩුමිල අඩුවෙලා තෙල් මිල අඩුවෙලා රටට හොද කලක් යයි නේද කොල්ලනේ... :cool:
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    අපෙ පැත්තෙ රතිඤ්ඤා හිටන් පත්තු වෙනවා :shocked:

    මොනවා! අපේ පැත්තෙත් එහෙම වෙනවනෙ.....මේ කිට්ටුව වෙන්ටෑ ඉන්නෙ උබත් :P
     
    Status
    Not open for further replies.