මහින්ද පිලේ 2020 ජනපති අපේක්ෂකයා මයිත්‍රී

Sanuka87

Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    මහින්ද පිලේ 2020 ජනපති අපේක්ෂකයා මයිත්‍රී

    44817971_1909530489353601_8612781923934142464_n.jpg
     
    Melon8

    Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    තිත්ත ඇත්ත ජේවීපී තීරණාත්මක සාධකය.උන්ට මේවෙනකොට තවත් චන්ද පදනම වැඩිවෙනවා.බැසිල් ඒකයි දැන් දවස් දෙකකට කලින් කිව්වේ ජේවීපී එක නැතුව මොකුත් කරන්ඩ හම්බෙන්නේ නෑ කියලා.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අපි නම් ඔහොම එකක් කියල නැ..ඒක නිසා ඔව පිලි ගන්ඩ එපා.සිගිති ආතල් ඕව...
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,628
    2,424
    113
    තිත්ත ඇත්ත ජේවීපී තීරණාත්මක සාධකය.උන්ට මේවෙනකොට තවත් චන්ද පදනම වැඩිවෙනවා.බැසිල් ඒකයි දැන් දවස් දෙකකට කලින් කිව්වේ ජේවීපී එක නැතුව මොකුත් කරන්ඩ හම්බෙන්නේ නෑ කියලා.
    කොහෙද ඒම කිව්වෙ:nerd:
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    9,908
    3,460
    113
    Pls wear a MASK
    තිත්ත ඇත්ත ජේවීපී තීරණාත්මක සාධකය.උන්ට මේවෙනකොට තවත් චන්ද පදනම වැඩිවෙනවා.බැසිල් ඒකයි දැන් දවස් දෙකකට කලින් කිව්වේ ජේවීපී එක නැතුව මොකුත් කරන්ඩ හම්බෙන්නේ නෑ කියලා.

    :lol:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    කියන්න බෑ මේ යන විදිහට :yes: හිටං හොඳ කොන්දේසි ටිකක් නැතුව සුටුස් ගාල මහින්ද අගමැති කරන එකක් නෑ
     
    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,543
    2,580
    113
    85
    පලංචියේ............................
    කියන්න බෑ මේ යන විදිහට :yes: හිටං හොඳ කොන්දේසි ටිකක් නැතුව සුටුස් ගාල මහින්ද අගමැති කරන එකක් නෑ

    මටත් හිතුනා මුන් නිකන් හිතුන හිතුන විදිහට ඔව දෙන්නෑනේ බං
    අනිවාර්යයෙන් ඩීල් අැති
    කොහොමත් මේක ඩීල් දේශපාලනේනෙ.. කාලකන්නි
     
    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0
    මේක වෙන්න පුළුවන්. සිරා ලෑස්ති උනේ මේකට. දැන් සිරාම ආයේ ඉල්ලනවා නං අවුරුදු 4 කින් පස්සේ ජනාධිපතිවරනයට යන්න පුළුවන්.

    සිරා මුලින් ජනාධිපතිවරනය තියයි. ඊට පස්සේ මහින්දගේ සහය ඇතිව දිනන්න බලයි. දින්නොත් නං ආයේ මරාට පුක පෙන්නයිද දන්නේ නෑ.
     
    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    eyata one une balaya ne, minissunta salakanna nemei, siralai, mahinda lai swiss ginum wala billiona ganak tiyagena innawa, ape rate minissu thamai paw, rate mudal ekakayakata watinakamak nehe, hema deyakma gini ganang.