රනිල්_මැතිදු_අපේ

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,141
    17,026
    113
    රනිල්_මැතිදු_අපේ

    හැලිය රත් වෙන්නේ නැ, බත ඉදෙන්නේ නෑ, කෑම කන්න බෑ රනිල් අප්පච්චී පැරදුනේ ඔබ නොවෙයි රටයි රනිල් අප්පච්චී..

    රනිල් මැතිදු වෙනුවෙන් ලක්ෂ 10 අධික ජන ගංගාවක් අරලියගහ මන්දිරයට..

    44828018_331270781020715_6591784547405266944_n.jpg
     
    • Like
    Reactions: Miami-Vice

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,141
    17,026
    113
    අපිටත් ගියානම් බුරියානි එකක් කන්න තිබ්බා.යන්න ඕන හවස් වෙලා දුක බෙදාගන්න..:love:
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,167
    67,509
    113
    Heta ude 8 wenakan time deela pukata payn gahan a kalin palayan kiyala ahahaha
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,141
    17,026
    113
    Badurdeenge buriyanida? :P

    :yes::love::love:නානගේ බුරියානි කල්දේරම් වල රසට ඉදෙනවා ඇති දැන් අද රෑ රනිල් ලගින් ඉන්න අයට කන්න දෙන්න.හම්මේ සුවද දැනෙනවා දැනෙනවා වගේ.වටලප්පමුත් ඇති.:love::love:
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    එක පක්ශෙකටවත් නැතුවහ් පැත්තකටහ් වෙලා වෙනහ් එව්වා බලාගෙන ආතල් ගන්නෙ අපි විතරදහ් බ0?:rofl::rofl:
    ඔය මාරාගන්නහ් එවුන් මිනිස්සු අවුස්සලා පැත්තකට වෙයි අන්තිමට අගමැතිටහ් වලිදාගෙන කාපා ගන්නෙ කොටාගන්නෙහ් කොහෙවත් නැති එවුන් :lol:
     
    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,068
    1
    11,097
    113
    එක පක්ශෙකටවත් නැතුවහ් පැත්තකටහ් වෙලා වෙනහ් එව්වා බලාගෙන ආතල් ගන්නෙ අපි විතරදහ් බ0?:rofl::rofl:
    ඔය මාරාගන්නහ් එවුන් මිනිස්සු අවුස්සලා පැත්තකට වෙයි අන්තිමට අගමැතිටහ් වලිදාගෙන කාපා ගන්නෙ කොටාගන්නෙහ් කොහෙවත් නැති එවුන් :lol:

    Wahallu ne...paw ithin
     
    Opinion

    Member
    May 20, 2018
    2,904
    185
    0
    හැලිය රත් වෙන්නේ නැ, බත ඉදෙන්නේ නෑ, කෑම කන්න බෑ රනිල් අප්පච්චී පැරදුනේ ඔබ නොවෙයි රටයි රනිල් අප්පච්චී..

    රනිල් මැතිදු වෙනුවෙන් ලක්ෂ 10 අධික ජන ගංගාවක් අරලියගහ මන්දිරයට..

    44828018_331270781020715_6591784547405266944_n.jpg

    munen kiyanna puluwan wayasa. me photo eke inna samaharak daru patawnta wayasa nisa chanda aiythiya wath thawama nathuwa athi. mun monawada bang deshapalanaya gana danne ?
     
    Last edited: