Parliment eka res karanna kiyala illanne.

උබ හිතන්නේ ජේවීපී ජන්දය පාර්ලිමේන්තුවේ අගමැති තෝරන්න තීරණාත්මක උනොත් උන් කාට සපෝර්ට් කරයි කියලද?
nobodyඋබ හිතන්නේ ජේවීපී ජන්දය පාර්ලිමේන්තුවේ අගමැති තෝරන්න තීරණාත්මක උනොත් උන් කාට සපෝර්ට් කරයි කියලද?
nobody

උන්ගේ ජන්දය නැතිව රනිලා පැරදෙන සීන් එකක් වගේ අවොත් මොනවා කරයිද?උඹ වීඩියෝ එක බැලුවේ නෑ නේද? උන් කාටවත් සපෝට් දෙන්නේ නෑ
එතකොටවත් රනිල්ව බේරගන්න පුලුවන්ලුද?අනුර තමා අපේ රනිල් මැතිදු බේරගන්න ඉන්න එකම දෙයියා.![]()
මහින්ද රාජපක්ෂට බහුතරය පෙන්වීම ගැටළුවක්..! පාර්ලිමේන්තු සැසිය 16 දක්වා කල්තබයි..!


