JVP Statement

541100

Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    නව දේශපාලන තත්වය පිලිබඳ ජවිපෙ මතය.
    කරුණාකර නැරඹීමෙන් තොරව අදහස් ප්‍රකාශ කිරීමට ඉක්මන් නොවන්න.

    සාරාංශය : ජෙප්පෝ කාටවත් සපෝට් දෙන්නේ නෑ, පොර ටෝක් නොදී හැඟෙන්නේ නැතුව වහාම පාර්ලිමේන්තුව කැඳවන්න. බහුතරය පෙන්නලා බලය ගන්න.

    Last edited:

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    15,971
    16,605
    113
    රනිල් නැතුව අඩනවද?රනිල් ෆ්‍රී වයි පයි වත් දුන්නනම් බලන්න තිබ්බා..කෝ ඒකවත් දුන්නේ නැහැනේ ඒකා..:(

    44995424_561413534287611_2566217829506351104_n.jpg
     
    Last edited:

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    15,971
    16,605
    113
    Parliment eka res karanna kiyala illanne.

    එතකොටවත් රනිල්ව බේරගන්න පුලුවන්ලුද?අනුර තමා අපේ රනිල් මැතිදු බේරගන්න ඉන්න එකම දෙයියා.:love:
     
    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0
    උබ හිතන්නේ ජේවීපී ජන්දය පාර්ලිමේන්තුවේ අගමැති තෝරන්න තීරණාත්මක උනොත් උන් කාට සපෝර්ට් කරයි කියලද?
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,626
    2,424
    113
    උබ හිතන්නේ ජේවීපී ජන්දය පාර්ලිමේන්තුවේ අගමැති තෝරන්න තීරණාත්මක උනොත් උන් කාට සපෝර්ට් කරයි කියලද?
    :no: nobody
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    උබ හිතන්නේ ජේවීපී ජන්දය පාර්ලිමේන්තුවේ අගමැති තෝරන්න තීරණාත්මක උනොත් උන් කාට සපෝර්ට් කරයි කියලද?

    උඹ වීඩියෝ එක බැලුවේ නෑ නේද? උන් කාටවත් සපෝට් දෙන්නේ නෑ
     
    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0
    උඹ වීඩියෝ එක බැලුවේ නෑ නේද? උන් කාටවත් සපෝට් දෙන්නේ නෑ
    උන්ගේ ජන්දය නැතිව රනිලා පැරදෙන සීන් එකක් වගේ අවොත් මොනවා කරයිද?
     
    Emoney_Help

    Member
    May 3, 2017
    1,586
    103
    0
    එතකොටවත් රනිල්ව බේරගන්න පුලුවන්ලුද?අනුර තමා අපේ රනිල් මැතිදු බේරගන්න ඉන්න එකම දෙයියා.:love:

    මහින්ද රාජපක්ෂට බහුතරය පෙන්වීම ගැටළුවක්..! පාර්ලිමේන්තු සැසිය 16 දක්වා කල්තබයි..!