හැමෝම මේ වෙලාවේ බිග් පිච්චර් ඒක ගැන කතා කරන නිසා මට හිතුන අපිට මගහැරුණු දේවල් ටිකක් ගැන මට තියෙන ප්‍රශ්න ටිකක් යොමු කරන්න .. අපේ තියෙන අවුලක් තමයි රටේ හැමදාම මොකක් හරි ලොකු මාතෘකාවක් ඇතිවෙනකොට හැමෝම ඒක පස්සේ දුවනවා ඇත්තටම මේවයි යට ගියාව හොයන්න කවුරුත් ඕනෑකමක් දක්වන්නේ නැති එක.. දැන් අගමැති මාරුව වුනා නේ ... වුනේ ඇයි කියල මං දන්නේ නෑ ... කල්පනා කරන්නත් එපා .. මං අහන්නේ වෙන ප්‍රශ්නයක් ..
කවුද මේ නාමල් කුමාර ?
රටක පාලක පාර්ශවය ගැන මිනිස්සුන්ගේ අප්‍රසාධය ඇති වෙලා තියෙන වෙලාවක .. පාලන පාර්ශවයත් දරුණු ලෙස දෙකට බෙදිලා තියෙන වෙලාවක .. මොකක්ද මේ දූෂණ විරෝධී බලකායේ මෙහෙයුම් අධ්‍යක්ෂ කියල එන පොරක් ලේසි පහසු නොවන දෙයක් එලි කරනවා .. ඒ තමයි ජනාධිපති සහ හිටපු ආරක්ෂක ලේකම් සහ මීළඟ ජනපති අපේක්ෂක වෙන්න හින්ට් ගහල තියපු ගෝඨාභය රාජපක්ෂ ව ඝාතනය කිරීමේ සැලැස්මක් ගැන ..
පොර කියන විදිහට මේකට අණ දෙන්නේ නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා .. ?
ඔප්පු කරන්න හඬ පටයකුත් එලියට දානව ....
මෙයා මෙතනින් නවතින්නේ නෑ .. ආයෙත් එලියට එනවා මෙහෙම කේස් එකක් ..
ප්‍රංශයේ ඉන්න තුෂාර පීරිස් කියල පොරක් එක්ක ලංකාවේ මොකක්ද භීෂණයක් ප්ලෑන් කරනවා වගේ මගුලක් .. මේක අහපන් ඉවර වෙනකන්
ඔන්න ඊළඟට ඔය අස්සේ ෆොන්සේකාත් මේකට පැටලෙනවා ..
ඔන්න උබල කවුරුත් දන්නවා ඇති සිංහ ලේ සංවිධානයසිංහ ලේ සහ dan priyasad ගහන ගේම වෙනම පොලිටිකල් ගේමක්. ඒ ගෙමේත් මු මෙන්න මෙහෙම පැටලෙනවා
අවසානයේ නාලක ද සිල්වා අත්අඩංගුවට ගන්නවා .. නාමල් කුමාර ගැන තාම තොරතුරක් නෑ .
ඔය අස්සේ අන්තිමට මෛත්‍රීපාල කියනවා ඉන්දියාවේ RAW ඒක පොරව මරන්න කුමන්ත්‍රණය කරනවා කියල ..
********************************************
ඇත්තටම ලංකාවේ මිනිස්සුන්ට මේවා මග හැරිලද නැත්තන් උවමනාවක් නැත්තද ? දැන් ආයෙත් අපි හැරිලා බැලුවොත් ..
මොකක්ද මේ දූෂණ විරෝධී බලකාය ?
කවුද නාමල් කුමාර ?
මුගේ ඉතිහාසය මොකක්ද ?
කවුද මේ ප්‍රංශයේ ඉඳල කතා කරපු තුෂාර පීරිස් ?
මුන් මොකක්ද මේ ගහන්න ප්ලෑන් කරපු ගේම ?
මෙහෙම සිවිල් පුරවැසියන්ට මේ වගේ බරපතල දේවල් එළිපිට කියන්න පුළුවන් වෙන්නේ කොහොමද ?
ලංකාව දිහා ආපහු හැරිලා බලපුවහම .. මේ දේශපාලනේ ඇතුලේ යටින් යන ගේම් හිටි ගමන් උඩට එන්නේ ඔන්න ඔහොමයි කියල තමයි මට නං පෙන්නේ .. එත් එක්ක මට ආපු ප්‍රශ්න ටික තමයි ඔය දාල තියෙන්නේ ? උබල මේවට උත්තර දන්නවද ? නැත්තන් උබලත් මං වගේ අනාථ කුකුලෙක්ද ? එහෙම නං උබල අපි නිකන් අපේ ඡන්දේ පාවිච්චි කරාට ... උබල අපිට නොපෙනෙන තව අදෘශ්‍යමාන බලවේග මේ වගේ කොච්චර නං ඇත්ද අපි නොදනිම අපේ සහ රටේ තීරණ වලට බලපාන ? බ්ලා බ්ලා බ්ලා ....
කවුද මේ නාමල් කුමාර ?
රටක පාලක පාර්ශවය ගැන මිනිස්සුන්ගේ අප්‍රසාධය ඇති වෙලා තියෙන වෙලාවක .. පාලන පාර්ශවයත් දරුණු ලෙස දෙකට බෙදිලා තියෙන වෙලාවක .. මොකක්ද මේ දූෂණ විරෝධී බලකායේ මෙහෙයුම් අධ්‍යක්ෂ කියල එන පොරක් ලේසි පහසු නොවන දෙයක් එලි කරනවා .. ඒ තමයි ජනාධිපති සහ හිටපු ආරක්ෂක ලේකම් සහ මීළඟ ජනපති අපේක්ෂක වෙන්න හින්ට් ගහල තියපු ගෝඨාභය රාජපක්ෂ ව ඝාතනය කිරීමේ සැලැස්මක් ගැන ..
පොර කියන විදිහට මේකට අණ දෙන්නේ නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා .. ?
ඔප්පු කරන්න හඬ පටයකුත් එලියට දානව .... මෙයා මෙතනින් නවතින්නේ නෑ .. ආයෙත් එලියට එනවා මෙහෙම කේස් එකක් ..

Last edited: