PUBG mobile kar98 insane headshots to win solo

MarshMello

Well-known member
  • Jan 24, 2018
    4,575
    2,975
    113
    Sri Lanka
    යකෝ මොබයිල් ගේම් එකක් තියෙන්නෙ මොබයිල් එකේ ප්ලේ කරන්න. හෙඩ් ශොට් එකක් ගහල Insane ගානවා. PC එකේ ගහල බලප්න් head shot ගහන්න කොච්චර අමාරුද කියල, අනාත emulator players :lol::lol:
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    යකෝ මොබයිල් ගේම් එකක් තියෙන්නෙ මොබයිල් එකේ ප්ලේ කරන්න. හෙඩ් ශොට් එකක් ගහල Insane ගානවා. PC එකේ ගහල බලප්න් head shot ගහන්න කොච්චර අමාරුද කියල, අනාත emulator players :lol::lol:

    emulator players ලට set වෙන්නේ emulator උන් විතරයි. team එකේ mobile එකෙන් ඉන්න යාළුවොත් එක්ක play කරන්නේ නැත නම්
     
    MarshMello

    Well-known member
  • Jan 24, 2018
    4,575
    2,975
    113
    Sri Lanka
    emulator players ලට set වෙන්නේ emulator උන් විතරයි. team එකේ mobile එකෙන් ඉන්න යාළුවොත් එක්ක play කරන්නේ නැත නම්

    උබ හිතන්නෙ ප්ලේයර්ස් ගැන විතරයි. ගහල බලපන් PC එක කොච්චර අමාරුද කියලා :lol: ( මේකෙ 40% Bots ල නේද :rolleyes:)
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    උබ හිතන්නෙ ප්ලේයර්ස් ගැන විතරයි. ගහල බලපන් PC එක කොච්චර අමාරුද කියලා :lol: ( මේකෙ 40% Bots ල නේද :rolleyes:)

    thunama gahala thinawa. kohomath fun ekata gahanne godak un gahana nisa party wtharai. europe server wala bot la nam set wela naha solo gahanne naha SEA ehema patta lesi . serious play ona unama CS play katanwa.