අර්ජුන වෙඩි තියනවලු

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,189
    17,125
    113
    අර්ජුණගේ ආරක්ෂකයෝ වෙඩි තිබ්බ පුද්ගලයෙක් ජිවිතක්ෂයට

    සිපෙට්කෝ පරිශ්‍රයේ සිරවී සිටි අමාත්‍ය අර්ජුණ රණතුංග මිට සුළු මොහොතකට පෙර ඉන් නිරුපද්‍රිතව බේරා පිටතට ගැනීමට පොලිස් විශේෂ කාර්ය බළකාය සමත්ව ඇති බව වාර්තා වනවා.

    එම පරිශ්‍රය ඉදිරිපිට විශාල විරෝධතාකරුවන් පිරිසක් රැස්ව විරෝධතාවයේ යෙදී සිටියා.

    කාර්යාලය තුල සිටි අමාත්‍යවරයා පොලිස් විශේෂ කාර්ය බලකායේ නිල ඇදුමක් අන්දවා ඉන් පිටතට රැගෙන යාමට විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් පියවර ගත් බවයි වාර්තා වන්නේ.

    මේ අතර අර්ජුණ රණතුංග අමාත්‍යවරයාගේ ආරක්ෂක නිළධාරියාගේ වෙඩි පහරින් තුවාල ලබා රෝහල් ගත කර සිටි එක් පුද්ගලයෙකු කොළඹ ජාතික රෝහලේදී මිය ගිය බවට රෝහල් ආරංචි මාර්ග සදහන් කර සිටිනවා
     
    Last edited:

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,189
    17,125
    113
    මොකක්ද බන් වෙන්නේ.අර්ජුන රණතුංගද වෙඩි තිබ්බේ?
     
    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,538
    5,764
    113
    ඔකනේ ඔනේ උනේ, 16 වෙනකන් කල් දාගේන.
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,189
    17,125
    113
    ඔකනේ ඔනේ උනේ, 16 වෙනකන් කල් දාගේන.

    update: ෆයිල් ගෙන යාමට පැමිණි අර්ජුනගේ ඇමති ආරක්ෂක අංශය ඛණිජ තෙල් සේවකයින්ට ප්‍රධාන කාර්‍යාලය තුලදීම වෙඩි තබයි.. දෙදෙනෙක්ට බරපතලයි..

    ඒකටත් මරා..:rofl:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,590
    17,649
    113
    Auckland
    සිරිසේන හුත්තගෙ බිබික්කමක් හින්ද බලපන් හොදට තිබුන රටට වෙන දේ. මහින්දට ඔනෙ නම් පාඩුවෙ ඉදල ඊලග චන්දෙන් දිනල සාධාරන විදියට එන්න තිබුනනෙ. හුත්තිගෙ පුතාල ඔකුන් ඔක්කොම බලයට කෑදර. මිනී කදු උනත් ගහයි ආසාව ඉස්ට කරගන්න.
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,207
    18,832
    113
    අදාල නෑනේ

    දැන් බයියන්ට සතුට පුකෙන් බේරෙනව ඇති. රට ඇෆ්ගනිස්තානයක් වෙලා හරි මහින්දව ගේන්නනෙ උවමනාව තිබ්බෙ.
     
    0Dinesh0

    Banned
    Jul 28, 2018
    1,296
    70
    0

    එක අතකට මේක හොදයි බන්. ඔහොම ඔය එකෙක් දෙන්නෙක් වලි දැම්මට. රටේ මහා ජනතාව පිස්සු කෙලින්නේ නැහැ බන්. දේශපාලනේ මිනිස්සුන්ට පිළිකුල් වෙලා. ඉස්සරවගේ මරාගෙන මැරෙන්න දැන් මිනිස්සු එන්නේ නැහැ. අද නුවර මහින්ද අවත මිනිස්සු කිසිම ගානක් නැතුව හිටියා. යුඇන්පී එකේ උනුත් එහෙමයි. මිනිස්සුන්ට ඇති වෙලා තියෙන්නේ. ලංකාවේ දේශපාලනේ එපා කළා මයිත්‍රී-රනිල්-මහින්ද
     
    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,350
    9,124
    113
    Around the world
    සිරිසේන හුත්තගෙ බිබික්කමක් හින්ද බලපන් හොදට තිබුන රටට වෙන දේ. මහින්දට ඔනෙ නම් පාඩුවෙ ඉදල ඊලග චන්දෙන් දිනල සාධාරන විදියට එන්න තිබුනනෙ. හුත්තිගෙ පුතාල ඔකුන් ඔක්කොම බලයට කෑදර. මිනී කදු උනත් ගහයි ආසාව ඉස්ට කරගන්න.
    :yes:

    දැන් බයියන්ට සතුට පුකෙන් බේරෙනව ඇති. රට ඇෆ්ගනිස්තානයක් වෙලා හරි මහින්දව ගේන්නනෙ උවමනාව තිබ්බෙ.
    :yes:
    රටම අගාධයට යැවුවා මුන්ගේ බල පෙරේතකම වැඩි වෙලා
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,207
    18,832
    113
    අදාල නෑනේ
    එක අතකට මේක හොදයි බන්. ඔහොම ඔය එකෙක් දෙන්නෙක් වලි දැම්මට. රටේ මහා ජනතාව පිස්සු කෙලින්නේ නැහැ බන්. දේශපාලනේ මිනිස්සුන්ට පිළිකුල් වෙලා. ඉස්සරවගේ මරාගෙන මැරෙන්න දැන් මිනිස්සු එන්නේ නැහැ. අද නුවර මහින්ද අවත මිනිස්සු කිසිම ගානක් නැතුව හිටියා. යුඇන්පී එකේ උනුත් එහෙමයි. මිනිස්සුන්ට ඇති වෙලා තියෙන්නේ. ලංකාවේ දේශපාලනේ එපා කළා මයිත්‍රී-රනිල්-මහින්ද

    දිගන කේස් එකත් පටන් ගත්තෙ ඔහොම තමයි. මේ රටෙ ඉන්න තරමක් ඉන්නෙ මෝඩ මැටි හරක් ටිකක්.

    අනික පෙට්‍රෝලියම් එකේ වැඩ නැවතුනාම ඇති මුලු රටම නවතින්න
     
    0Dinesh0

    Banned
    Jul 28, 2018
    1,296
    70
    0
    දිගන කේස් එකත් පටන් ගත්තෙ ඔහොම තමයි. මේ රටෙ ඉන්න තරමක් ඉන්නෙ මෝඩ මැටි හරක් ටිකක්.

    අනික පෙට්‍රෝලියම් එකේ වැඩ නැවතුනාම ඇති මුලු රටම නවතින්න
    සිරා කිසිම විදියක නායකයෙක් කරන්න ඕනා වැඩක් නෙමෙයි කලේ. මහින්දට අගමැතිකම දීපු එකේ අවුලක් නැහැ, හැබැයි දෙයක් කරනකොට පිළිවෙලක් තියෙන්න ඕනා. රට අස්ථාවර කරන විදියේ වැඩ කරපුවහම කෙලවෙන්නේ මිනිස්සුන්ට. මේක හරි විදියට කලානම් ඉවරනේ. කට්ටිය සට්ප්දවුන් වෙලා ගියානම් මෙහෙම ක්ලාෂ් නැහැ. එකපාරට සිකුරාදා රෑ කෙලියහම අනතයිනේ රාජ්‍ය ආයතන. මහා අසික්කිත වැඩක් මේක. රටේ නම ඉවරයි.