අර්ජුන වෙඩි තියනවලු

arrow445

Well-known member
  • Aug 14, 2018
    701
    756
    93
    අර්ජුනගේ නියෝගයෙන් සේවකයන් දෙදෙනෙකුට වෙඩි තැබූ STF ආරක්ශකයන්ද සමග STF ඇදුම් ඇදන් තාප්පෙන් පැන යයි..
    44922886_2023966190957018_8775604228614782976_n.jpg

    44983267_2023966254290345_1127927307499995136_n.jpg
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    අර්ජුනගේ නියෝගයෙන් සේවකයන් දෙදෙනෙකුට වෙඩි තැබූ STF ආරක්ශකයන්ද සමග STF ඇදුම් ඇදන් තාප්පෙන් පැන යයි..
    44922886_2023966190957018_8775604228614782976_n.jpg

    44983267_2023966254290345_1127927307499995136_n.jpg

    mehema STF eke nila anduma wena kenekta andinna ba.:angry::angry::angry: mekath waradak nithiya anuwa.
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,591
    17,653
    113
    Auckland
    Mehema magul wenne thama thathwe uncertain nisa. Iiye or ada parliment eka call karala prashne iwarayak karala dammanam mehema wenne na

    uncertain කියන්නෙ රටකට බලපානව අවුරුදු ගානකට. දවසක් ව්‍යාකූල උනාම ඇති අවුරුදු ගානකට බලපානව. ලිදේ ඉන්න ගොබ්බයන්ට ඒවා තෙරෙන්නෙ නෑ මහින්ද දෙය්යන්නාන්සෙව ගෙනත් ලොකු පුටුවෙ වාඩි කරන එක ඇරෙන්න උන්ට තෙරෙන්නෙ නෑ කිසිම දෙයක්. ලංකාවෙ එකෙක්ට හොද රටකට යන්න විසා එක්කවත් වදින්නෙ නැත්තෙ මේ වගෙ දේවල් නිසයි. රටක මිනිස්සු සාහසික වෙන තරමට තමා වෙනත් රටවල් ඒ රටවල් දිහා බලන්නෙ. බලපන් ලංකාව සංචාරයට හොදම රට කියල දවස් කීයද ගියෙ මේ සිරිසේන පොන්නයාට පුකේ ඇම්මක් ආවනෙ වෙනසක් කරන්න. බජට් එකට සතියයි ජනාදිපතිවරනෙට අවුරුද්දයි තියන් මේ නටපු නාඩගමට පරම්පරා ගානකට ඕකට සාප කරයි.

    මහින්ද කොහොමත් ආන්ඩුව ගන්න සීන් එකක්නෙ තිබ්බෙ 2020 වෙනකොට. ඉතින් දැන් නම් මේකෙන්වත් රටේ උන්ට මේ බල්ලො නටන මේ නාඩගම දැකල ඔක්කොම උන්ව අතු ගාලා දාන්න මනස හැදුන නම් හරි
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ

    Mahinda agamathi kerewwata kamak na mu eka legitimize kalanam ekko CJ gen ahala hari parliment call karala hari. January 9 ranilwa agamathi karawala anduwa diasolve karanna hitan ta full power thibba nisa eda legal unata ada questionable. Me asse ranilge un kiyanawa temple trees walin yanne nalu unp wahallu lakshayak bassanawalu guard karanna. Mehema gihama nikan ahaka inna un marum kanawa. Adath cpc eke ekek marunane. Loku set 2ka waliyak giyoth lesi na aniwa marenawa 10k 15k wath. Lonely planet eke number 1 awilla tourism boom weddi rata unstable wena eka hari na kiyala munta therenne nathi hati :angry::angry:

    Kohomath pathi 2 athare maru wenawa with same gas ballo misak wena mukuth wenne na ban me rate education hoda level ekakata enakan
     
    Last edited: