අර්ජුන වෙඩි තියනවලු

Harvey Specter

Junior member
  • Jun 8, 2018
    159
    10
    18
    :yes::yes::yes:

    සාමාන්‍ය මිනිස්සු නම් වලියට යන්න එපා අප්පා.. එච්චරයි මම කියන්නේ. ලොකු කොල්ලන්ගේ හෙන්චයියෝ මරගත්තාවේ. ඔතනත් වෙඩි තියාගෙන ඕනා දෙයක් කරගත්තුවාවේ, සාමාන්‍ය මිනිස්සු ඕවට මැදිහත් වෙන්න එපා. අන්තිමට උබලට අපිට අයියෙක්/අප්පෙක්,දරුවෙක් තමා නැති වෙන්නේ. උන් අන්තිමට එකට වාඩි වෙලා ආණ්ඩු කරයි. දැන් 2015 සිරිසේනයව රජ කරන්න ගුටිකාපු උන්, එකෙක් මරුනදත් කොහෙද? කෝ ඒ ජීවිතවලට වටිනාකමක්. ඒ නිසා ඔය ලොකු උන්ගේ වලිවලට ඇත දාන්න එපා. උබලා මැරෙයි, උන් යාලුවෙයි. අපි අපේ පාඩුවේ ඉමු. ඕනා එකෙක් ආණ්ඩු කොරයි.

    eka aththa machan. antimata un okkoma ekata innawa.
     
    0Dinesh0

    Banned
    Jul 28, 2018
    1,296
    70
    0
    lol bn fake ekak atawan enne nathwua original eken waren lajjai ne original eken enna type karana wediyen hoya ganna puluwan kuda kiyala,:rofl::rofl::rofl:

    MR kiyanawa eya agamathi kiyala ranil kiynawa eya aga amthi kiyala dan 1 ka anduwak agamathi kenek na rata eka iwara weal hari kenek enakan agamathi kenek na eka nissa MR ta waradda patawanne nathuwa UNP wahala wage open mind meka balapan umbala waradda kiyanawa wedi thibba manusayo gana kathawak na arajuna meka kare unage file tika hamba ganna ewa adunoth aya goda enna nathuwa hire kiyala danna nissa.

    nikan baba hukun wenne nathuwa topic ekata adalawa katha karapan man saitm eke ewata katha karala thiyana thanak penapan.:rofl::rofl::rofl:
    උබ කැමති දෙයක් කියපන් බන්. මෙතන මරාගත්ත එකට රතුපස්වල ඇදලා ගත්තේ මමද? මම කියන්නේ එහෙම දේවල් කියලා මිනිස්සු කුපිත කරවන්න එපා. උබේ කමෙන්ට් එක බලපන් කියවලා. උබ කියන්නේ රතුපස්වල මරපු එකට කගපු උන් ඇයි මේකට නැත්තේ කියලා. උබට ඕනා දැන් තෙල් සංස්ථාව ලග යුඇන්පී උනුයි මහින්දගේ උනුයි මරාගන්නවා බලන්නද? ඔය ඔක්කොම මැරෙන්නේ මාලදිවයිනේ උන් නෙමෙයි බන්.. ඊයේ එකට බත් එක බෙදාගෙන කාපු යුනියන් එකේ උන්. දැන් බලමාරුවට වලිකනවා. රුපවහිනේ උනේ එක. ලේක්හවුස් එකේ උනේ එක. අපි බලන්න ඕන මේක සමහන් කරන්න මිසක මිනිස්සුන්ට අතීත සිදුවීම් කියලා කෙලගන්න පාර කපන එක නෙමෙයි.
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    රතු පස්වල බොන්න වතුර ඉල්ලපු එකටයි මැරුවේ. එතකොට මේ කන්න කෑම ඉල්ලපු අහිංසකයින්ටද වෙඩි තිබ්බේ.

    methana thiyenne wedi thibba eka natham wathura iluwada thamnage wada karana thanata panala salli file usadida kiyana eka newi umbala meka sadrani karanaya karanna giyata wadak na meka adenawa digatama dan.

    umbala karanne UNP eka raka ganna wedi thibba eka sadarani karanaya karanna yana eka umbala thamai niyama wahallu.:rofl::rofl::rofl:

    man meke eka deshapalanaya pakshekatawath kade yanne na umba wage man kiyanne mata dakinna thiyana de.
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,896
    9,704
    113
    රතු පස්වල බොන්න වතුර ඉල්ලපු එකටයි මැරුවේ. එතකොට මේ කන්න කෑම ඉල්ලපු අහිංසකයින්ටද වෙඩි තිබ්බේ.

    අනේ ඔයි ඵතකොට ඒකද දැන් තොපේ උන් මිනිස්සු මරන්නේ..
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,377
    5,821
    113
    ගෙදර/බෝඩිමේ
    මොකාගෙ උනත් දැන් අගමැති ඉන්නේ මහින්දනේ.. දැන් අගමැති තමා වගකියන්න ඕනා ආයේ මිටින් පස්සේ රනිල්, යහපාලානේ.. ඒ බයිලා බැහැ. මොකා මොකාට වෙඩි තිබ්බත් වගකියන්න ඕනා ආණ්ඩුව. සයිටම් එකේ උන්ට ගහලා පන්නනකොට උබලා කිව්වේ නැහැනේ ඒ ගහන්නේ අහවලාට කියලා. එදා කිව්වේ පොනිලගෙයි, පඹ සිරාගෙයි නොහැකියාව කියලා. 62ලක්ෂයක් මිහරක්ගේ යහපාලනය කියලා. දැන් ඉතින් මොනවා කියන්නද? අගමැතිගේ වැරැද්ද

    me tharamatama gon ai ban :confused:
     
    0Dinesh0

    Banned
    Jul 28, 2018
    1,296
    70
    0
    eka aththa machan. antimata un okkoma ekata innawa.
    ජිවිතේටවත් එක්කාසු නොවෙයි කියලා හිතපු උන්ටත් බෙදාගෙන කන්න පුලුවන්නම්, ආයේ මොකටද බන් සාමාන්‍ය අපි වගේ මිනිස්සු ගම්වල කෙලගන්නේ.. තෙරුමක්ම නැහැනේ.. චන්ඩි කොහොමත් චන්ඩි. අපිට උන්ව හදන්නත් බැහැ. නිකන් ජනතාව එක්කහුවෙලා පාරට බැහැලා වලි දාලා දේපල විනාශ කරන එකෙන් කාටවත් යහපතක් නැහැ.
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,377
    5,821
    113
    ගෙදර/බෝඩිමේ
    lol bn fake ekak atawan enne nathwua original eken waren lajjai ne original eken enna type karana wediyen hoya ganna puluwan kuda kiyala,:rofl::rofl::rofl:

    MR kiyanawa eya agamathi kiyala ranil kiynawa eya aga amthi kiyala dan 1 ka anduwak agamathi kenek na rata eka iwara weal hari kenek enakan agamathi kenek na eka nissa MR ta waradda patawanne nathuwa UNP wahala wage open mind meka balapan umbala waradda kiyanawa wedi thibba manusayo gana kathawak na arajuna meka kare unage file tika hamba ganna ewa adunoth aya goda enna nathuwa hire kiyala danna nissa.

    nikan baba hukun wenne nathuwa topic ekata adalawa katha karapan man saitm eke ewata katha karala thiyana thanak penapan.:rofl::rofl::rofl:

    hukanawa daala :rofl:
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    උබ කැමති දෙයක් කියපන් බන්. මෙතන මරාගත්ත එකට රතුපස්වල ඇදලා ගත්තේ මමද? මම කියන්නේ එහෙම දේවල් කියලා මිනිස්සු කුපිත කරවන්න එපා. උබේ කමෙන්ට් එක බලපන් කියවලා. උබ කියන්නේ රතුපස්වල මරපු එකට කගපු උන් ඇයි මේකට නැත්තේ කියලා. උබට ඕනා දැන් තෙල් සංස්ථාව ලග යුඇන්පී උනුයි මහින්දගේ උනුයි මරාගන්නවා බලන්නද? ඔය ඔක්කොම මැරෙන්නේ මාලදිවයිනේ උන් නෙමෙයි බන්.. ඊයේ එකට බත් එක බෙදාගෙන කාපු යුනියන් එකේ උන්. දැන් බලමාරුවට වලිකනවා. රුපවහිනේ උනේ එක. ලේක්හවුස් එකේ උනේ එක. අපි බලන්න ඕන මේක සමහන් කරන්න මිසක මිනිස්සුන්ට අතීත සිදුවීම් කියලා කෙලගන්න පාර කපන එක නෙමෙයි.

    umbata pisuuda man methana union eke eun degollak gahagana newi wela thiyenne arajuna saha arakshakayo minisu denekta wedi thiyapu eka e wedi wadhuna misnu denama thel sansthawe sewakayo niakan dan eka eka ewa kiyala una wade sudda karanan epa.

    umba mokada me kalabala wela mn eke comment eka damme meke rathu pass walata wedi thibba kiyala marenan giya ekek hitiya u kiuwe MR gehin minisuta wedi thibba wage eth dan mekata MR ta banala sadarani karanaya karala comment karala thibba.

    waradara waradda kiyapan rathu pass da natham thel sansthawe minssu denkata wedi thibbada kiyana eka newi wedi thibba eka gana katha karapan

    umba kiyana wediyata mekata MR waradi nam pahu giya kale pare minissu ballo wage pathalen marapu ekata waradai UNP ranil ne?.:rofl::rofl::rofl:
     
    0Dinesh0

    Banned
    Jul 28, 2018
    1,296
    70
    0
    me tharamatama gon ai ban :confused:
    දැන් උබම කල්පනා කරලා බලපන්. මහින්දගේ මිනිස්සු කි දෙනෙක් ගුටි කැවද කියලා සිරිසේනවයි රනිල්වයි එලවන්න ගිහින්. මහින්දගේ කාලේ සිරිසේනගෙයි රනිල්ගෙයි කීදෙනෙක් ගුටිකැවද බන් උන් දෙන්නට රජකම අරන් දෙන්න ගිහින්. කෝ දැන් උන්ට සෙතක් තියනවද? අන්න එකයි කියන්නේ.. 62ලක්ෂයක් නෙමෙයි දෙකෝටියක් මිනිස්සු මේ ගුටිකන එක කිසිම තේරුමක් නැති වැඩක්. මොකද මුන් මාරුවෙන් මාරුවට පුටුව බෙදාගෙන මිනිස්සු වටේ යවනවා. අර ගෙවල් කඩලා දාපු එකෙන් සජිත්ට රිදුනද නැනේ. කාගෙහරි ගෙයක්නේ ඒ කඩලා තියෙන්නේ. මේවා තේරුමක් තියන වැඩද? එකයි මම අරුට අර උත්තරේ දුන්නේ. රතුපස්වල සිද්දිය මෙතනට ගෙනල්ල ඇයි රිටර්න් එක නොදුන්නේ කියලා අහලා 16 වෙනිදා වෙනකන් රටේ වැලි අවිස්සුවොත් එකෙන් පාඩුව රනිල්ටද? මහින්දටද? මයිත්රිටද? කල්පනා කරලා බලහන් ඔය දේශපාලන කෙස්වලට ගිහින් මරුන මිනිස්සුන්ට තේරුමක් තියනවද කියලා. ඒවා අරගලද?
     
    0Dinesh0

    Banned
    Jul 28, 2018
    1,296
    70
    0
    umbata pisuuda man methana union eke eun degollak gahagana newi wela thiyenne arajuna saha arakshakayo minisu denekta wedi thiyapu eka e wedi wadhuna misnu denama thel sansthawe sewakayo niakan dan eka eka ewa kiyala una wade sudda karanan epa.

    umba mokada me kalabala wela mn eke comment eka damme meke rathu pass walata wedi thibba kiyala marenan giya ekek hitiya u kiuwe MR gehin minisuta wedi thibba wage eth dan mekata MR ta banala sadarani karanaya karala comment karala thibba.

    waradara waradda kiyapan rathu pass da natham thel sansthawe minssu denkata wedi thibbada kiyana eka newi wedi thibba eka gana katha karapan

    umba kiyana wediyata mekata MR waradi nam pahu giya kale pare minissu ballo wage pathalen marapu ekata waradai UNP ranil ne?.:rofl::rofl::rofl:
    දේශපාලකයෝ වැරදියි කියලා උබට තේරෙන්නේ නැද්ද කියපන්.. දැන් ඔය කොල්ලා වෙඩි කෑවේ අහවල් දෙකටද කියපන්කො?
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,377
    5,821
    113
    ගෙදර/බෝඩිමේ
    :yes::yes::yes:

    සාමාන්‍ය මිනිස්සු නම් වලියට යන්න එපා අප්පා.. එච්චරයි මම කියන්නේ. ලොකු කොල්ලන්ගේ හෙන්චයියෝ මරගත්තාවේ. ඔතනත් වෙඩි තියාගෙන ඕනා දෙයක් කරගත්තුවාවේ, සාමාන්‍ය මිනිස්සු ඕවට මැදිහත් වෙන්න එපා. අන්තිමට උබලට අපිට අයියෙක්/අප්පෙක්,දරුවෙක් තමා නැති වෙන්නේ. උන් අන්තිමට එකට වාඩි වෙලා ආණ්ඩු කරයි. දැන් 2015 සිරිසේනයව රජ කරන්න ගුටිකාපු උන්, එකෙක් මරුනදත් කොහෙද? කෝ ඒ ජීවිතවලට වටිනාකමක්. ඒ නිසා ඔය ලොකු උන්ගේ වලිවලට ඇත දාන්න එපා. උබලා මැරෙයි, උන් යාලුවෙයි. අපි අපේ පාඩුවේ ඉමු. ඕනා එකෙක් ආණ්ඩු කොරයි.

    :yes:
     
    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    mun me arajuna karapu eke waradad kiyanne nathuwa MR ta eketah warada karakawanaw arajuna horakam karapuwa ahu wena nissa file arana yanan awith wedi thiyala minisuta

    dan ridila samyan kiywanawa UNP eka araka ganna full try.:rofl::rofl::rofl:

    :rofl::rofl: arjuna me case asse ratata denna thel tiyenawada balanna gihilla da?
    paw neh.
     
    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    දේශපාලකයෝ වැරදියි කියලා උබට තේරෙන්නේ නැද්ද කියපන්.. දැන් ඔය කොල්ලා වෙඩි කෑවේ අහවල් දෙකටද කියපන්කො?

    arjuna ge kalakanni kamata tama. poddak me case settle wenakal inna bane. mokak hari hora seen 1k athi.
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    දේශපාලකයෝ වැරදියි කියලා උබට තේරෙන්නේ නැද්ද කියපන්.. දැන් ඔය කොල්ලා වෙඩි කෑවේ අහවල් දෙකටද කියපන්කො?

    man kawada desha palakayo hari kiyanne eth man kiyanne hama dama aduma haniya thiyana kenawa thora ganan minisu dana ganna one kiyala.

    ranil giyanam MR agamathi karama me kisi dyeak wenne na gehin 113 ras wena dawasata penuwanam iwarai ne baleta thanhawe araliya gaha mandire ta wela inne nathwua.

    methama me kollo dena wedi kawe arajuna kisima aythiyak balayak nathuwa thel sansthawata panala salli file aran yanan giya nissa baya natham boruwak karala natham mokatada baya wenne?.
     
    0Dinesh0

    Banned
    Jul 28, 2018
    1,296
    70
    0
    mun me arajuna karapu eke waradad kiyanne nathuwa MR ta eketah warada karakawanaw arajuna horakam karapuwa ahu wena nissa file arana yanan awith wedi thiyala minisuta

    dan ridila samyan kiywanawa UNP eka araka ganna full try.:rofl::rofl::rofl:
    දැන් 16 වෙනිදට අර්ජුන රණතුංග උතුමාණෝ මහින්ද ලගට ආවම ඔය වෙඩි කාපු එකා ෆයිල් එක අරන් යන එක වලක්වපු එකේ අරමුණ පැහැදිලි කරපංකෝ.. දෙයක් කිව්වම තේරුම් ගනින්. උබ රිද්දගන්න එපා දේශපාලකයන්ගේ වැරදි වලට. උබ මහින්දව සුද්ද කරන්නත් එපා මම අර්ජුනව සුද්ද කරන්නත් එපා. මොකද 16 වෙනිදට අර්ජුන මහින්දත් එක්ක හිටගත්තම උබයි මමයි අරගත්තා එකේ ඩේටා විතරයි නාස්ති වෙලා තියෙන්නේ.. නිකන් හිත අමනාපකම් විතරනේ. ඔය වෙඩි කාපු කොල්ලා මළොත් අර්ජුන හිරේ යයිද? නැනේ. ඌ අන්දුවට් එයි. අර ජිවිතේ නැති වෙයි.. මේවා තේරුම් ගනින්.
     
    Greenz

    Member
    Jun 13, 2014
    1,481
    144
    0
    ආත්මාරක්ෂාව උදෙසා වෙඩි තියන්න පුලුවන් ඇමති ආරක්ෂකයන්ට.නැත්නම් මරාට සිරාට ගාඩ් දෙන එක තේරුමක් නෑ
     
    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    ආත්මාරක්ෂාව උදෙසා වෙඩි තියන්න පුලුවන් ඇමති ආරක්ෂකයන්ට.නැත්නම් මරාට සිරාට ගාඩ් දෙන එක තේරුමක් නෑ

    arjuna mokatada gihin tiyenne?
    thel balannada?