සාමාන්‍ය මිනිස්සු නම් වලියට යන්න එපා අප්පා.. එච්චරයි මම කියන්නේ. ලොකු කොල්ලන්ගේ හෙන්චයියෝ මරගත්තාවේ. ඔතනත් වෙඩි තියාගෙන ඕනා දෙයක් කරගත්තුවාවේ, සාමාන්‍ය මිනිස්සු ඕවට මැදිහත් වෙන්න එපා. අන්තිමට උබලට අපිට අයියෙක්/අප්පෙක්,දරුවෙක් තමා නැති වෙන්නේ. උන් අන්තිමට එකට වාඩි වෙලා ආණ්ඩු කරයි. දැන් 2015 සිරිසේනයව රජ කරන්න ගුටිකාපු උන්, එකෙක් මරුනදත් කොහෙද? කෝ ඒ ජීවිතවලට වටිනාකමක්. ඒ නිසා ඔය ලොකු උන්ගේ වලිවලට ඇත දාන්න එපා. උබලා මැරෙයි, උන් යාලුවෙයි. අපි අපේ පාඩුවේ ඉමු. ඕනා එකෙක් ආණ්ඩු කොරයි.
eka aththa machan. antimata un okkoma ekata innawa.


