Two dead following a clash between two groups at Jalthara in Hanwella - Reporter- adaderana.lk
හංවැල්ල, ජල්තර ප්රදේශයේ දී පුද්ගලයින් දෙදෙනෙකු අද(28) දිනයේ ඝාතනයට ලක්ව තිබේ.
මෙම ප්රදේශයේ ක්රිඩා පිටියක සෙල්ලම් කරමින් සිටි වයස අවුරුදු 22 ක පමණ තරුණයෙකු යම් කිසි කණ්ඩායමක් විසින් අද සවස 6 ට පමණ කපා කොටා ඝාතනය කර ඇත.
මෙම තරුණයා ඝාතනය වීමත් සමඟ ඔහුගේ පාර්ශවයේ පිරිසක් ගොස් තරුණයා ඝාතනය කළ පුද්ගලයෙකු ඉන් පසුව ඝාතනය කර ඇති බව හංවැල්ල පොලීසිය පවසයි.
මෙම පුද්ගලයින් දෙදෙනාම එම ප්රදේශයේම ජිවත් වන අය බව තහවුරු වී තිබේ.
කෙසේ වෙතත් මේ වන විට සිදුවීම සම්බන්ධයෙන් හංවැල්ල පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
source: http://sinhala.adaderana.lk/
එන්න එන්නම වන වෙනවා වගේ. Looks personal but better to be safe..
හැමොම පරිස්සමින් ඉන්න, කේස් යන තැන් වලින් මාරු වෙලා ඉන්න.

Last edited:
නමටම ගැලපෙන්න වැඩක් වෙලා තියෙන්නේ 