BREAKING NEWS: 2 Dead at Hanwella

yosh371

Well-known member
  • Jan 15, 2011
    8,420
    6,572
    113
    Land of Lions
    Two dead following a clash between two groups at Jalthara in Hanwella - Reporter- adaderana.lk

    හංවැල්ල, ජල්තර ප්‍රදේශයේ දී පුද්ගලයින් දෙදෙනෙකු අද(28) දිනයේ ඝාතනයට ලක්ව තිබේ.

    මෙම ප්‍රදේ‍ශයේ ක්‍රිඩා පිටියක සෙල්ලම් කරමින් සිටි වයස අවුරුදු 22 ක පමණ තරුණයෙකු යම් කිසි කණ්ඩායමක් විසින් අද සවස 6 ට පමණ කපා කොටා ඝාතනය කර ඇත.

    මෙම තරුණයා ඝාතනය වීමත් සමඟ ඔහුගේ පාර්ශවයේ පිරිසක් ගොස් තරුණයා ඝාතනය කළ පුද්ගලයෙකු ඉන් පසුව ඝාතනය කර ඇති බව හංවැල්ල පොලීසිය පවසයි.

    මෙම පුද්ගලයින් දෙදෙනාම එම ප්‍රදේශයේම ජිවත් වන අය බව තහවුරු වී තිබේ.

    කෙසේ වෙතත් මේ වන විට සිදුවීම සම්බන්ධයෙන් හංවැල්ල පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

    source: http://sinhala.adaderana.lk/

    එන්න එන්නම වන වෙනවා වගේ. Looks personal but better to be safe..

    හැමොම පරිස්සමින් ඉන්න, කේස් යන තැන් වලින් මාරු වෙලා ඉන්න. :yes::yes::yes::yes::yes:
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    රනිල ගියපාර පොලිසිපති එක්ක එකතුවෙලා මහ නුවර මිනි මරල අගමැතිකම බේරගත්ත වගේ මේ පාරත් මීනී මරල අගමැතිකම බේරෙගන්ඩයි ඔය බලන්නෙ...පොලිස්පති පූජිතය නටන්නෙ රනිලගෙ පදේට.. සිරිසේනව මරල ජනාධිපති වෙන්ඩ හීන දැක්ක රනිලට, මේ අහිසක මිනිස්සු මරල අගමැතිකම බේරගන්ඩ පුලුවන් නම් දාහක් හරි මරනව ...
     
    srishanss

    Well-known member
  • Jan 20, 2008
    1,466
    268
    83
    37
    Former PM life under threat. IGP has directed that all security be removed from former PM and he be provided just 10 policemen. (1050 to 10) With growing tension and threats by politicians to use violence to eject former PM from Temple Trees things could get very ugly and lives lost.
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    මෙච්චර සාමකාමීව තිබ්බ රට, සත්තු ටිකක් ගෙනැල්ල කෑවා!

    දැන් ඉතින් අන්තර්ජාතික ඉන්වෙස්ටර්ස්ලා ඔක්කොම යයි.
    :rolleyes::rolleyes:
     
    MarshMello

    Well-known member
  • Jan 24, 2018
    4,575
    2,975
    113
    Sri Lanka
    nikan minissu baya nokara idapan bn

    හංවැල්ල, ජල්තර ප්‍රදේශයේ දී පුද්ගලයින් දෙදෙනෙකු අද(28) දිනයේ ඝාතනයට ලක්ව තිබේ.

    මෙම ප්‍රදේ‍ශයේ ක්‍රිඩා පිටියක සෙල්ලම් කරමින් සිටි වයස අවුරුදු 22 ක පමණ තරුණයෙකු යම් කිසි කණ්ඩායමක් විසින් අද සවස 6 ට පමණ කපා කොටා ඝාතනය කර ඇත.

    මෙම තරුණයා ඝාතනය වීමත් සමඟ ඔහුගේ පාර්ශවයේ පිරිසක් ගොස් තරුණයා ඝාතනය කළ පුද්ගලයෙකු ඉන් පසුව ඝාතනය කර ඇති බව හංවැල්ල පොලීසිය පවසයි.

    මෙම පුද්ගලයින් දෙදෙනාම එම ප්‍රදේශයේම ජිවත් වන අය බව තහවුරු වී තිබේ.

    කෙසේ වෙතත් මේ වන විට සිදුවීම සම්බන්ධයෙන් හංවැල්ල පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

    source: http://sinhala.adaderana.lk/
     
    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,420
    6,572
    113
    Land of Lions
    හංවැල්ල, ජල්තර ප්‍රදේශයේ දී පුද්ගලයින් දෙදෙනෙකු අද(28) දිනයේ ඝාතනයට ලක්ව තිබේ.

    මෙම ප්‍රදේ‍ශයේ ක්‍රිඩා පිටියක සෙල්ලම් කරමින් සිටි වයස අවුරුදු 22 ක පමණ තරුණයෙකු යම් කිසි කණ්ඩායමක් විසින් අද සවස 6 ට පමණ කපා කොටා ඝාතනය කර ඇත.

    මෙම තරුණයා ඝාතනය වීමත් සමඟ ඔහුගේ පාර්ශවයේ පිරිසක් ගොස් තරුණයා ඝාතනය කළ පුද්ගලයෙකු ඉන් පසුව ඝාතනය කර ඇති බව හංවැල්ල පොලීසිය පවසයි.

    මෙම පුද්ගලයින් දෙදෙනාම එම ප්‍රදේශයේම ජිවත් වන අය බව තහවුරු වී තිබේ.

    කෙසේ වෙතත් මේ වන විට සිදුවීම සම්බන්ධයෙන් හංවැල්ල පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

    source: http://sinhala.adaderana.lk/

    සත්තු නේ බං
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    Two dead following a clash between two groups at Jalthara in Hanwella - Reporter- adaderana.lk

    එන්න එන්නම වන වෙනවා වගේ.

    හැමොම පරිස්සමින් ඉන්න, කේස් යන තැන් වලින් මාරු වෙලා ඉන්න. බඩු පෙට්‍රොල් ඔක්කොම ස්ටොක් කරගන්න. :yes::yes::yes::yes::yes:

    Hethuwa mokakda danne nane. Jalthara Ranala, Kaduwela Angoda kiyanne Pathale nijabima.
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,750
    113
    වැලිවේරිය...
    හංවැල්ල, ජල්තර ප්‍රදේශයේ දී පුද්ගලයින් දෙදෙනෙකු අද(28) දිනයේ ඝාතනයට ලක්ව තිබේ.

    මෙම ප්‍රදේ‍ශයේ ක්‍රිඩා පිටියක සෙල්ලම් කරමින් සිටි වයස අවුරුදු 22 ක පමණ තරුණයෙකු යම් කිසි කණ්ඩායමක් විසින් අද සවස 6 ට පමණ කපා කොටා ඝාතනය කර ඇත.

    මෙම තරුණයා ඝාතනය වීමත් සමඟ ඔහුගේ පාර්ශවයේ පිරිසක් ගොස් තරුණයා ඝාතනය කළ පුද්ගලයෙකු ඉන් පසුව ඝාතනය කර ඇති බව හංවැල්ල පොලීසිය පවසයි.

    මෙම පුද්ගලයින් දෙදෙනාම එම ප්‍රදේශයේම ජිවත් වන අය බව තහවුරු වී තිබේ.

    කෙසේ වෙතත් මේ වන විට සිදුවීම සම්බන්ධයෙන් හංවැල්ල පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

    source: http://sinhala.adaderana.lk/

    :baffled::baffled:
     
    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    නිව්ස් එකක් දාද්දි හරියට දාපන් දැන් තත්ත්වෙත් එක්ක අපි හිතන්නේ වෙන දෙයක්
     
    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,420
    6,572
    113
    Land of Lions
    නිව්ස් එකක් දාද්දි හරියට දාපන් දැන් තත්ත්වෙත් එක්ක අපි හිතන්නේ වෙන දෙයක්

    Deranen awa mn eaka damma.
    Aluthma news eaka anuwa petrol supply nawathuwa.