රනිල්ගේ ආරක්ෂාව 10ට බහී

rohan117560

Well-known member
  • Feb 10, 2013
    960
    62
    48
    පොන්නයන්ට මොකටද බං ගාඩ් ? පොන්න රැල කුලප්පු වෙලා තියෙන හැටි. බයේ හොරකම් අහුවෙයි කියලා. කැරි පොන්න රැල වරෙල්ලාකො, ගොල් ෆෙස් එකෙ තියලා පුක් ගහන්නේ
     

    Rochel

    Well-known member
  • Aug 26, 2016
    1,825
    636
    113
    අඩෝ විදා බැහැපන් ඩෝ එළියට හැංගිලා ඉන්න තැනකින්. රොචෙල් ආවා ඩෝ...

    ඒයි විදග්ධ පුක් ශෝධක (rangana26).. හදුන් බුවත් එක්ක වරෙන් එළියට... මේ හොදින් කියන්නේ...
     

    Rochel

    Well-known member
  • Aug 26, 2016
    1,825
    636
    113
    වැඩිය කෑ ගහන්න එපා එරෝසන්... අර ස්කයිප් එකෙන් *#$% හරෝපු එකාට මල පැන්නොත් එහෙම මොනවා හරවයිද දන්නේ නැහැ මේ පාර...
     

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,351
    5,783
    113
    ගෙදර/බෝඩිමේ
    ආරක්ෂාව දෙන්න ඕන මරණ තර්ජන තියන අයට,... එහෙම නැතුව ඝාතන කුමන්ත්‍රන කාරයොන්ට නෙවෙයි...
    ඕවට කියන්නෙ දිට්ඨ ධම්ම වේදනීය කර්මය කියල....
    උඩ පැන්නොත් බිම වැටෙනව කියල හිතුවෙ නැහැනේ...
    මහින්දට කරපු කැරි වැඩ තමයි ඔය පලදෙන්නෙ... සිරිසේන සිරා පොරක් දුන්න ගේම පුකේ ඇගිල්ල ගහගන්නම.
    මුන් හැදුවෙ සිරා කරේ නගින්න ඉඩ දුන්නම කණට කකුල තියල ඔලුවටත් නගින්න.. හැමනුනා ඉතින්
    අර පාර්ලිමේන්තුවෙ දාපු ගොං ජෝක් ඉවරයි... ඔය ඉන්නෙ කන් කඩාවැටිල...
    පාර්ලිමේන්තු මන්ත්‍රී...

    :yes::yes::yes:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අඩෝ විදා බැහැපන් ඩෝ එළියට හැංගිලා ඉන්න තැනකින්. රොචෙල් ආවා ඩෝ...

    ඒයි විදග්ධ පුක් ශෝධක (rangana26).. හදුන් බුවත් එක්ක වරෙන් එළියට... මේ හොදින් කියන්නේ...

    :rofl::rofl::rofl:
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,071
    20,292
    113
    Panadura
    රනිල් කැරි පොන්නයට ආරක්‍ෂාවක් මොකටද හුත්තෝ දැන්
     

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,373
    13,689
    113
    හැමිනේශන්
    :confused: 1008ක් guardඑකට හිටියනම් කොහොමද බං අර එකපාරක් බයික් එකක පොඩි කොල්ලො දෙන්නෙක් ඇවිත් රනිල්ගේ ඇගේ වදින්න ගියේ බයික් එක පෙරලිලා :rolleyes: 1008ක් guardලා වෙන්න බෑ බන් :dull:
     

    maanasa2

    Active member
  • Aug 10, 2013
    181
    104
    43
    ඉතින් ඇත්තටම එහෙම calls අරගෙන නම් රසපරීක්ශක වාර්තාවෙ එන්නෙ ගැලපෙනව කියලා තමා... හිතන්නකෝ නාමල් කුමාරටයි, DIG නාලක සිල්වටයි සල්ලි දීල ඔහොම ඇත්තටම calls ගන්නවනවා.. ඊට පස්සෙ නාමල් කුමාර කුමන්ත්‍රණය "හෙලි"කරනවා.. phone calls වලින් එහෙම වැඩේ ඔප්පු උනාම උන් හිරේ යනවා..මාව මරන්න ආපු එකාට එක පාරක් සමාව දුන්න මට තව පාරක් සමාව දෙන එක මොකක්ද කියලා ජනාධිපති සමාව දෙනවා.. කොහොම උනත් එච්චර හොඳ තිරපිටපතක් නම් නෙවෙයි
     

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,813
    3,848
    113
    Delaware
    :confused: 1008ක් guardඑකට හිටියනම් කොහොමද බං අර එකපාරක් බයික් එකක පොඩි කොල්ලො දෙන්නෙක් ඇවිත් රනිල්ගේ ඇගේ වදින්න ගියේ බයික් එක පෙරලිලා :rolleyes: 1008ක් guardලා වෙන්න බෑ බන් :dull:
    කොහෙහරි යනකොට ඔය ඔක්කොම යන්නේ නැ බන්
    අරලියගහ මන්දිරයේ ආරක්ෂාවට ඉන්න ඔක්කොම ඒ ඔක්කොම ඉන්නේ අගමැතිගේ ආරක්ෂාවට
     

    nuwangdns

    Junior member
  • Nov 20, 2011
    120
    5
    18
    BADULLA
    Gan watjura galala minissu anaatha welaa kiyala wasudewa නානායක්කාර kiyapu welawe,කිරිඇල්ල kiwwa oba thumata amaruwak thiyenawanam yanna kiyala. Anna එහෙමයි Unp කාරයෝ සාමාන්‍ය ජනතාව gena හිතුවෙ .
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    Gan watjura galala minissu anaatha welaa kiyala wasudewa නානායක්කාර kiyapu welawe,කිරිඇල්ල kiwwa oba thumata amaruwak thiyenawanam yanna kiyala. Anna එහෙමයි Unp කාරයෝ සාමාන්‍ය ජනතාව gena හිතුවෙ .

    :lol:
     

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,223
    24,608
    113
    එජාපය ජාතික ආණ්ඩුවෙන් ඉවත් වීම ලබන ජනවාරීයේ.!


    වත්මන් යහපාලන රජයේ සෙසු පාර්ශ්වකරුවා වන ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයෙන් දිගින් දිගටම සිදුවන බලපෑම් සහ කෙනෙහිළිකම් අවසන් නොවුනහොත් ලබන ජනවාරී මාසයේදී ජාතික ආණ්ඩුවෙන් ඉවත් වීමට එක්‌සත් ජාතික පක්‍ෂය තීරණය කර ඇති බව වාර්තා වනවා.

    දිගින් දිගටම එජාප පසුපෙළ මන්ත්‍රීවරුන්ගෙන් හා අමාත්‍යවරුන්ගෙන් සිදුවන ඉල්ලීම නිසා ලබා ගත් මෙම තීරණය අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පෞද්ගලිකවම හමුවී දන්වා ඇතැයි එජාපයේ අභ්‍යන්තර ආරංචී මාර්ග සදහන් කරනවා.

    වත්මන් යහපාලන ආණ්‌ඩුව තුළ එජාපයට මන්ත්‍රී ආසන 106 ක වැඩි බහුතරයක් තිබියදී ශ්‍රීලනිපයට ඇත්තේ මන්ත්‍රී ආසන 35 ක්‌ පමණක් වුවද එජාප බහුතරය නොසලකමින් ශ්‍රීලනිපය අවස්‌ථා ගණනාවකදීම එජාපය නොසලකා අත්තනෝමතිකව කටයුතු කර ඇති බවද එහිදී අගමැතිවරයා විසින් වැඩිදුරටත් ජනාධිපතිවරයාට පෙන්වා දී ඇත.

    එක්‌සත් ජාතික පක්‍ෂයේ අමාත්‍යවරුන්ට, මන්ත්‍රීවරුන්ට සහ පාක්‍ෂිකයන්ට සිදුවන අසාධාරණකම් මෙම ආකාරයට දිගින් දිගටම සිදුවුවහොත් ලබන ජනවාරි මසදි ජාතික ආණ්‌ඩුවෙන් ඉවත් වීමට සිදුවන බවද රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් ජනාධිපතිවරයාට දන්වා ඇතැයි මෙම ආරංචි මාර්ග තහවුරු කර සිටිනවා.

    කෙසේ නමුත් මේ පිළිබදව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ස්ථාවරය කුමක්දැයි තවමත් පැහැදිලි වී නොමැත.

    nethnews



    පර මහින්දයෝ වර ඵළියට..තෝ උෟරු මීයා වගේ හැංගිලා ඉන්නේ නැතුව වර ඵළියට.අැවිත් මේවට උත්තර දීපිය..තෝ තමා මේකට වගකියන්න ඕන.ඉරානෙත් ඵක්ක හිඟන ඩීල් දාල බැසිල්ට හොරා කන්න ඉඩ දීල තෝ තමා මේ රට කෑවේ.පරයා..:growl:


    තාජුඩීන්,ලසන්ත ඝාතකයින් එල්ලුම්ගහට:love:




    හිටපු ජනපති මහින්ද රටෙන් සමාව ගන්න කරන්න ඕන දේ රනිල් කියයි.:rofl:අතු ගාපන් අතුගාපන් හොර මහින්දයෝ.:lol:


    බයියන්ට උණ ගන්නේ අද රෑට තමයි:lol:.ජෙප්පො නම් කොහොමත් වලේ නේ:rofl:.මිනිස්සු මෝඩ නැහැ අායෙත් අර පල් හොරාට ඡන්දෙ දෙන්න.මේ වගේ බුද්ධිමත් විදිහට හිතන කොල්ලො කෙල්ලො අද ඉන්නේ.අපේ පැත්තෙත් ඔක්කොම දුන්නේ අලියට..:yes:2020 UNP අාණ්ඩුව අාවහම බයියො සුනේ සුන්..:rofl::rofl::love:



    ගෝඨාභයට එරෙහි නඩුව දෙසැම්බර් 4 සිට අඛණ්ඩව විභාගයට



    09 Oct, 2018 | 11:00 AM

    COLOMBO (News 1st) : හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු 7 දෙනෙකුට එරෙහිව පැවැත්වෙන නඩු විභාගය ලබන දෙසැම්බර් මස 04 වන දා සිට අඛණ්ඩව දිනපතා විභාගයට ගැනීමට විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය අද තීරණය කළේ ය.

    මැදමුලන ඩී.ඒ. රාජපක්ෂ කෞතුකාගාරය ඉදිකිරීම සඳහා රාජ්‍ය මුදල් අවභාවිත කරන ලැදැයි කියන චෝදනා මත ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන්ට එරෙහිව මෙම නඩුව ගොනුකර තිබේ.

    අද දින මෙම නඩු විභාගය සඳහා ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන් අධිකරණය හමුවේ පෙනී සිටියේ ය.

    මෙම නඩුව අද විභාගයට ගැනුණේ, විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණයේදීයි.


    Sirasa news 1st



    මැයි දිනයට පෙර සියලු දෙනා ඇතුලට..රාජපක්ෂලාගේ නඩු අසා දඬුවම් දෙන්න අලුතෙන් උසාවි දෙකක් පිහිටුවයි


    කෙහෙම්මල් ව්‍යවස්ථාවක් වැඩක් නැති බවත් රාජපක්‍ෂලාගේ නඩු අසන්නට පමණක් අධිකරණ එකක් හෝ දෙකක් වෙන් කරන බවත් ඇමති රාජිත සේනාරත්න මහතා පවසයි.

    එන මැයි දිනයට පෙර මුං සියලු දෙනා ඇතුලට දමනා බවද ඇමතිවරයා කියා සිටියේ කොළඹදී ජනහමුවක් අමතමිනි.


    අවුරුදු දෙකක් තිස්සේ රජයට ගන්න බැරිවුණු තීන්දු මේ මාසයේ - රාජිත


    (රංජන් කස්තුරි)

    මෙතෙක් නොගත් තීරණාත්මක තීන්දු තීරණ කිහිපයකට මෙම මාසයේදී එළඹීමට රජය කටයුතු කරනු ඇතැයි කැබිනට් සම මාධ්‍ය ප‍්‍රකාශක ඇමැති රාජිත සේනාරත්න මහතා කොළඹ රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (16) පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ ප‍්‍රවෘත්ති සාකච්ඡුාවේදී පැවැසීය.

    යහපාලන ආණ්ඩුවට වසර දෙකක් තිස්සේ ගත නොහැකිවූ ඓතිහාසික තීන්දු මේ මාසයේදී ගන්නා බවද රාජිත සේනාරත්න ඇමැතිවරයා කීවේය.

    ජනමාධ්‍යවේදීන් ඇසූ ප‍්‍රශ්නවලට පිළිතුරු දෙමින් රාජිත සේනාරත්න මහතා මෙසේද පැවැසීය.

    මම කලින් කිව්වා අගෝස්තු මාසෙ තීරණාත්මකයි කියලා. දැන් බලන්න මොකද වෙන්න යන්නෙ කියලා. අපට අවුරුදු දෙකක් තිස්සේ ගන්න බැරිවුණ තීන්දු තීරණ ගන්නවා. ආණ්ඩුවට දුන්නු ජනවරම ප‍්‍රතිමූර්තිමත් කරන ආකාරයේ පියවර අපි ගන්නවා යැයිද රාජිත සේනාරත්න ඇමැතිවරයා කීවේය.





    රනිල්ට මොනා හරි උනොත් පර මහින්දයයි බලු සිරිසේනයි ගල් ගහලා මරන්නේ..බලපංකො මොකෝ වෙන්නේ කියලා..අපි මේක ලේසියෙන් අතඅරින්නේ නැහැ.පොන්න බයියෝහ්:angry:

    giphy.gif
     

    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,797
    113
    Kottawa
    පොන්නයන්ට මොකටද බං ගාඩ් ? පොන්න රැල කුලප්පු වෙලා තියෙන හැටි. බයේ හොරකම් අහුවෙයි කියලා. කැරි පොන්න රැල වරෙල්ලාකො, ගොල් ෆෙස් එකෙ තියලා පුක් ගහන්නේ
    🤭🤭🤭
     
    • Haha
    Reactions: kasunkaru