ලීසිං / LEASING in my style

mama malberry wemi

Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    Nissan primera

    yom 2001

    2,100,000

    what is maximum lease u can give
    what is the minimum down payment
    what is the monthly instalment and how many yrs

    16 ක් දෙන්නම්...
    හැබැයි හොද ඉන්කම් එකක් පෙන්නන්න ඕනේ...
    ඕනෙ තැනකින් බලන්න..
    මෙච්චර දෙන්නේ නෑ...

    හැබැයි හොද ඉන්කම් එකක් පෙන්නන්න ඕනේ කියලා මං ආයෙමත් කියනවා..
     
    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    එන්නයිදුතයිසේතූකරකාකාඉනිමිල්වරාද.
    සෝ..සෝ..

    බස් ගන්න ඕනෙ අය ඉන්නවද...
    ලීස් එක දෙන්නම්..
    0766437604
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    16 ක් දෙන්නම්...
    හැබැයි හොද ඉන්කම් එකක් පෙන්නන්න ඕනේ...
    ඕනෙ තැනකින් බලන්න..
    මෙච්චර දෙන්නේ නෑ...

    හැබැයි හොද ඉන්කම් එකක් පෙන්නන්න ඕනේ කියලා මං ආයෙමත් කියනවා..

    I'm working out of country, how u can arrange the lease??
    i can buy it on my spouse name even
     
    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria
    මම මල්බෙරි වෙමි..
    ඇමතිය හැකි ජාත්යාන්තර එකම
    අංකේ..
    0766437604..
    සෝමාලියාව ,ඉතියෝපියාව වැනි රටක සිට අමතනවානම් මුලට ංං94 යොදන්න
    Commercial vehicles මොනවද තියෙන්නේ? Primovers with 40ft. Leyland flat beds 20ft wage. අතින් ලොකු ගනන් නැතිව නම් Business සෙට් කරලා දෙන්න පුලුවන්. මමත් හොයනවා එකක්.
     
    Last edited:

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    The max tirm u can request is 6 yrs.
    The docs are ....
    If she is Running a Business ...the copy of the BR and the bank statements or if she works somewhere ....salary slips along with the proof of billing..(water / Ele)
    If she is a house wife she need to provide the source of income..for that she can provide the bank book to show the history of the deposits...
    Thats all...
     
    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    wegan r kiyada
    බබා...
    ප්‍රශ්නෙ වැරදියි..
    හරි වැටහීමකින් කියවන්න..
    මල්බෙරි වාහන විකුනන්නේ නැතියා..
    ලීසිං දෙතියා...
    ==============
    වැගන් ආර් ඔය තියෙන්නෙ ඕනෙ තරම් පදුරකට ගැහුවත් විසිවෙන්න
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    The max tirm u can request is 6 yrs.
    The docs are ....
    If she is Running a Business ...the copy of the BR and the bank statements or if she works somewhere ....salary slips along with the proof of billing..(water / Ele)
    If she is a house wife she need to provide the source of income..for that she can provide the bank book to show the history of the deposits...
    Thats all...

    Well, 6yrs is best,
    she is not working and I'm sending money from abroad via collecting over the counter,

    what is the monthly instalment ????
     
    IronMan4

    Junior member
  • Jan 16, 2018
    61
    5
    18
    macho 15k tinawa athe.. masekata 1lak wage gewanna puuluwan.. aduma awurudu 3k 4k atulata dala (ita kalin gewala iwara karanawa).. monawada tinne uba gaawa
     
    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    Commercial vehicles මොනවද තියෙන්නේ? Primovers with 40ft. Leyland flat beds 20ft wage. අතින් ලොකු ගනන් නැතිව නම් Business සෙට් කරලා දෙන්න පුලුවන්. මමත් හොයනවා එකක්.

    අනිවා කියනවා
     
    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    macho 15k tinawa athe.. masekata 1lak wage gewanna puuluwan.. aduma awurudu 3k 4k atulata dala (ita kalin gewala iwara karanawa).. monawada tinne uba gaawa

    උබට හොද වාහනයක් ගතෑකිනේ...
    බලපං එකක්...
    මදි පාඩුව මං දෙන්නං..