ඇමරිකානු

Emoney_Help

Member
May 3, 2017
1,586
103
0
ඇමෙරිකා එක්සත් ජනපදයේ වැඩබලන තානාපති රොබට් හිල්ටන් සහ ඇමෙරිකා තානාපති කාර්යාලයේ දේශපාලන අංශ ප‍්‍රධානී ඇන්තනී රෙන්සුල්ලි යන මහත්වරුන් අද (29) පාර්ලිමේන්තුවට පැමිණ කතානායක කරු ජයසුරිය මහතා හමුවූ අවස්ථාවේ මේ බව සඳහන් කර ඇත.

ශ‍්‍රී ලංකාව පත්ව ඇති අස්ථාවරභාවයට පාර්ලිමේන්තු ප‍්‍රජාතන්ත‍්‍රවාදය තුළින් ඉක්මන් විසඳුමක් සොයාගනු ඇතැයි යන්න ඇමෙරිකාවේ අපේක්ෂාව බව ශ්‍රී ලංකාවේ එරට වැඩ බලන තානාපති රොබට් හිල්ටන් මහතා කතානායක කරු ජයසූරිය මහතා හමුවේ ප‍්‍රකාශ කර තිබේ.

මෙහිදී ඇමෙරිකා නියෝජිත දෙපල සඳහන් කර ඇත්තේ ශ්‍රී ලංකාවේ උද්ගත වු තත්වය පිළිබඳව තමන් විමතියට පත් වු බවත්, ඒ පිළිබඳව ඇමෙරිකා රජයේ දැඩි සැළකිල්ල යොමු වු බවත්ය.

image_8e8fa381ae.jpg

image_423f3f0db7.jpg
Lankadeepa
image_423f3f0db7.jpg
 
Last edited:

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ගූ ඇන් පී පාන්ඩුව අවුරුදු ගානක් චන්ද කල් දාද්දි ඔය ඇමරිකාව කොහෙද අප්පේ ඉදියෙ.. :rofl::rofl: