nugegoda idala kalaniyata

anton_malli

Member
Sep 16, 2018
2,685
281
0
උබර් ඇන්න පල.

නැත්තං සිමාමාලිකය බස් එකක් ගනින් 176 ඇවිත්
 

exodus293

Well-known member
  • Jul 19, 2017
    1,348
    290
    83
    Maharagamin highway bus ekak aran kadawathata gihin kelaniyata yanna....lesi wei...machan
     

    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0
    ඒක හරියට කියපන් එහෙනං නරියා.

    176 ආමර් ස්ට්‍රීට් ඇවිත් එතනින් 138 කඩවත එකක් ගනින්
     

    samsri

    Well-known member
  • May 15, 2018
    3,174
    2,420
    113
    135 Ganin Kohuwala to Kelaniya, Poddak dutugamunu junction ekata yanna oni Nugegoda Flyover. eka udahata , ethana bus tye
     

    samantest12345

    Junior member
  • Aug 3, 2017
    77
    18
    8
    කොහුවලට ඇවිදගෙන ඇවිත් 135 බස් එකක වාඩි වෙයන්. පැය 2 1/2 කට 3කට පස්සෙ උඹ කැළණියෙ.
     

    samantest12345

    Junior member
  • Aug 3, 2017
    77
    18
    8
    135 Ganin Kohuwala to Kelaniya, Poddak dutugamunu junction ekata yanna oni Nugegoda Flyover. eka udahata , ethana bus tye

    බොරු කියන්න එපා ඕයි කොල්ලෙක් ප්‍රශ්නයක් ඇහුවම. නුගේගොඩ flyover එකක් ගාව කොහෙද 135 බස් තියෙන්නෙ. 135 පටන් ගන්නෙ කොහුවල හන්දියෙ. කොහුවල පොලීසිය ගාව.