ර්යෙ හිරුටිවි එකෙ විකාශය වු සලකුන වැඩසටහනට පැමිනියේ විමල් විරවංශ.
හරි සංගමයකින් දෙපාර්ශවයම හැසුරුනු බවක් පෙනිගියා. එදා රනිල්ට මරනතර්ජන එල්ල කරපු විදිහට නෙමෙයි අද විමල් කතාකරේ. එය හොද ප්රවනතාවයක්.

මුලින් විනාඩි කිහිපයෙ ඔහු කියන්වා නව ඇමති මණ්ඩලය ගැන, එ විතරක් නෙමෙයි ඔවුන් 11 දෙනායි පත් කරගෙන තියෙන්නෙ තවත් ඇමතිකම් තියෙනවා වෙන්දෙසියේ නොකියා මෙ කියන්නේ මෙ දවස්වල වෙන ඩීල් ගැනයි.
පාර්ලිමෙන්තුව දින 11 කින් කාල් දාන එක තමයිලු එ.පා.පය දකින ප්රජන්ත්ර විරොධය. නමුත් දෙයියනේ බහුතර තියෙනවා නම් රනිල්ව පහුවෙනිදාම කිසිම කරදරයකින් තොරවම එලවලා අරලිය ගහ මැන්දිරය හිස්කරගන්න තිබුනා නේකිසිම අර්බුදයකට හො Crisis එකකට ඉඩ නොතියා?
මෙක අහන්නේ නැ අර පුස් පැටව් තිදෙනා
අපි එකින් එක කතා කරමු
Last edited: