HiruTV සලකුන with Vimal

Mayaratne

Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83


    ර්යෙ හිරුටිවි එකෙ විකාශය වු සලකුන වැඩසටහනට පැමිනියේ විමල් විරවංශ.

    හරි සංගමයකින් දෙපාර්ශවයම හැසුරුනු බවක් පෙනිගියා. එදා රනිල්ට මරනතර්ජන එල්ල කරපු විදිහට නෙමෙයි අද විමල් කතාකරේ. එය හොද ප්‍රවනතාවයක්. :P

    මුලින් විනාඩි කිහිපයෙ ඔහු කියන්වා නව ඇමති මණ්ඩලය ගැන, එ විතරක් නෙමෙයි ඔවුන් 11 දෙනායි පත් කරගෙන තියෙන්නෙ තවත් ඇමතිකම් තියෙනවා වෙන්දෙසියේ නොකියා මෙ කියන්නේ මෙ දවස්වල වෙන ඩීල් ගැනයි.

    පාර්ලිමෙන්තුව දින 11 කින් කාල් දාන එක තමයිලු එ.පා.පය දකින ප්‍රජන්ත්‍ර විරොධය. නමුත් දෙයියනේ බහුතර තියෙනවා නම් රනිල්ව පහුවෙනිදාම කිසිම කරදරයකින් තොරවම එලවලා අරලිය ගහ මැන්දිරය හිස්කරගන්න තිබුනා නේකිසිම අර්බුදයකට හො Crisis එකකට ඉඩ නොතියා?:baffled: මෙක අහන්නේ නැ අර පුස් පැටව් තිදෙනා:rofl:

    අපි එකින් එක කතා කරමු
     
    Last edited:

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,110
    16,928
    113


    ර්යෙ හිරුටිවි එකෙ විකාශය වු සලකුන වැඩසටහනට පැමිනියේ විමල් විරවංශ.

    හරි සංගමයකින් දෙපාර්ශවයම හැසුරුනු බවක් පෙනිගියා. එදා රනිල්ට මරනතර්ජන එල්ල කරපු විදිහට නෙමෙයි අද් විමල් කතාකරේ. එය හොද ප්‍රවනතාවයක්.

    මුලින් විනාඩි කිහිපයෙ ඔහු කියන්වා නව ඇමති මණ්ඩලය ගැන, එ විතරක් නෙමෙයි ඔවුන් 11 දෙනායි පත් කරගෙන තියෙන්නෙ තවත් ඇමතිකම් තියෙනවා වෙන්දෙසියේ නොකියා මෙ කියන්නේ මෙ දවස්වල වෙන ඩීල් ගැනයි.

    පාර්ලිමෙන්තුව දින 11 කින් කාල් දාන එක තමයිලු එ.පා.පය දකින ප්‍රජන්ත්‍ර විරොධය. නමුත් දෙයියනේ බහුතර තියෙනවා නම් රනිල්ව පහුවෙනිදාම කිසිම කරදරයකින් තොරවම අරලිය ගහ මැන්දිරය හිස්කරගන්න තිබුනා නේකිසිම අර්බුදයකට හො Crisis එකකට ඉඩ නොතියා?:baffled: මෙක අහන්නේ නැ අර පුස් පැටව් තිදෙනා:rofl:

    අපි එකින් එක කතා කරමු

    45180255_10217044583085315_4260760342503620608_n.jpg
     

    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83

    මෙසෙ විමට හෙතු ලෙස විමල් කියනවා.

    1. පලාත් පාලන ප්‍රතිඵලය

    2. එයට එ.ජා.පය දැක්වු ප්‍රතිචාරය

    3. ප්‍රතිපත්තිමය හා සංකෘතික වෙනස (උදා: කොළඔබ පරියන්තය විනිමෙ සිද්ධිය),මෛත්‍රී ගමේ කොල්ලෙක් විම සහ රනිල් නාගරික කොල්ලෙක් විම

    4. ජනාධිපති ඝාතන සිද්දිය (අසාන්නතම හෙතුව)

    ඉහත 1, 2 3 යන කරුණු අපි පහුගිය වසර 3 1/2 දි දැක්කා එය හරි

    4. ඔය ඝාතන කතාව තමයි අපිට තියෙන ගැටලුව හොදයි විමල්ට කියන්න පුලුවන්ද යම් එහ්යින් ඔවුන් බලය ලබාගත්තොත් මෙ ගැන සොයා රනිල් වික්‍රමසිංහට නිසි දඩුවම් ලබාදෙනවාද? මෙය ඉතා ඉක්මනින් විසදිමට නඩු මාර්ගයට හො විමර්ශන කොමිසමක් පත් කර තිබෙද? අපි පිලිගමු කො රනිල් ඉන්න කාලෙ මෙක යට ගැව්වා කියලා? පැහැදිලි ප්‍රක්ශයක් කරන්න මොකද ජනාධිපතිවරණ කාල වල විමල් දක්ශක් බොරු කතා මවන්න.

    එ විතරක් නෙමෙයි රෝ එක සම්බ්න්දනම් ඔබලා කුමක් කරන්නෙද? (අර ඉන්දිය ජාතිකයාගෙ සිද්ධිය)

    මෙවා ජනතාව මතක තියාගනන් එවාට මොකද බලය ලැබුනු පසු ව සිදුවෙන්නෙ කියලා බලන්න.
     

    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    එක පාරට නොදන්නවා නව අගමතිවරයෙක් පත් කිරිම මොනතරම් දුරට සදාචාරාත්මකද කියලා විමල්ගෙන් හැවුවාම හැමොම දෙන උත්තරෙ දෙනවා..

    මුලින්ම විමලා අහනවා එහෙමන් දි.මු. ජයරත්තව ඉවත් කරේ කොහොමද දැනුම් දිමක් කරලාද කියලා? එ කියන්නේ අරුන් එහෙම කරා අපි කරාට මොකො කියලා වගේ නෙ? ඔකම යහපාලනයෙන් බැදුම්කරය ගැන ඇව්වාම කිව්වා අනෙ හුකේ.


    දන්න කෙනෙක් ඉන්නවා නම් කියන්නේ ඔහුට එහෙම දැනුම් දිමක් සිදු කරාද? 18 වැනි සංශොදනයේ නව අගමැති පත් කිර්ම හා ඉවත් කිරිම පිලිබද ජනපතිට ඇති බල තල කුමක්ද? එපමනක් නොව එ.ජා.පයට තිබුනේ අසාන 46ක් පමණයි එ කියන්නේ බහුතරය තියෙන කෙනා නෙමෙයි එදාත් අගමැති වුනේ. නමුත් 18 වැනි සංශොදනයෙ කුමක් ද තියෙන්නෙ කියලා බලන්න වෙනවා එය වියවස්තානුකුලද කියලා කියන්න. එහි සදහන් වෙනවා නම් ජනපතිගෙ විශ්වාසය දිනගත් ඔනැම මෛත්‍රීවරයෙක් අගමැති බවට පත් කර ගත හැකිය කියා අන්න එතකොට වියවස්තානුකුල වනවා නමුත් සාදාචාරාත්මක නොවනු ඇත.

    එදා පත් කිරිම මදක් වෙනස් වු එකක් මන්ද සිරා ජන්දයට යන ප්‍රතිපත්ති ප්‍රකශානයෙ ඉතා පැහැදිලිව කියනවා ඔහු ජනපති වුවහොත් අගමති රනිල් බවට, ඉතින් දිමු දන්නවා මහින්ද පැරදුනොත් ඔහු ගෙදර බවට නමුත් ලිපියකින් දැනුම් දිමයි හරි ක්‍රිමය. අද වුනේ රනිල් අංකන්සියක්වත් නොදැන මු වෙන අගමැතිකෙනෙක් හොරෙන් පත් කිරිමයි, ඇමති මණ්ඩලයවත් නොදන්නවා
     

    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    Anthimata Wimale latath place nethi wenawa,

    මෙහෙමයි විමලාගේ කටින් වැඩ ගනන් මහින්ද දන්නවා එකයි විමලාව මහින්ද තියාගෙන ඉන්නේ