ටීවී වල රළු ගොරහැඩි කටවල්වලින් කියන විවරණ වගේද තරිඳුගෙ මිනි කිංකිනි හඬින් කියද්දීහාපෝ tv එකේ දැකලා ඇතිවෙලා තියෙන්නේ
ටීවී වල රළු ගොරහැඩි කටවල්වලින් කියන විවරණ වගේද තරිඳුගෙ මිනි කිංකිනි හඬින් කියද්දී![]()

ඇදිල ගිය හින්දනේ මේ හැමදාම එන්නේහෝව් හෝව් බලාගෙන හිත ඇදිලා යයි..![]()

තරිඳුගෙ කටහඬයි අර අක්ක කෙනෙක් එළකිරි ඩොට් කොම් කියනවා අහන්නයි එන්නේ
ne ban u ape gameඔයාලගේ ඉස්කෝලේ නේද ?![]()