2018 Oct-30- ElaKiri Radio ! -Music Hut with tharindumj

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    hiru1.gif

    හම්මට
    ඒකටද හිරේ ගියේ
    එච්චර දරුණු කෙස් එකක්ද
    රිමාන්ඩ් විතරනේ
    දන්නෙත් නෑ අපි
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ඇදිල ගිය හින්දනේ මේ හැමදාම එන්නේ :baffled:

    අපි මේ සින්දු අහන්නද එන්නේ :no: තරිඳුගෙ කටහඬයි අර අක්ක කෙනෙක් එළකිරි ඩොට් කොම් කියනවා අහන්නයි එන්නේ :yes:

    පරිස්සමින්...
    පනත සම්මත කරගන්න්නත් බැරිඋනානේ..
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    කට තිබ්බ පලියට කතා කරන්න පුලුවන් උන පලියට අනවශ්‍යය කතා පතුරවන්න එපා....

    දේශපාලන පෙරළියට යට වෙලා මෙන්න සරා නැගිටලා...
    :baffled::baffled:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    කට තිබ්බ පලියට කතා කරන්න පුලුවන් උන පලියට අනවශ්‍යය කතා පතුරවන්න එපා....
    මෙන්න සරා ගන්න කුඩේ ගහන්න කුඩමිට කැඩෙන්න ඔය මනුස්සයට :yes: