2018 Oct-30- ElaKiri Radio ! -Music Hut with tharindumj

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    අහසට සොදුරුද සද කෙතරම්
    ගසකට සොදුරුද මල කෙතරම්
    සයුරට සොදුරුද රල කෙතරම්
    එතරම් මිහිරී ඔබ මටනම්...

    හිත මැද පෙම්බරකම් සගවා
    යන එන මග ඉගි බිගි කරමින්
    හොද නැහැ කරනා ඔය දගකම්
    දුටුවොත් වෙන අය වෙයි නපුරක්

    සුන්දර ඔය වත හින්දම තුන්යම
    නින්දක් මට නැතුවා නැතුවා
    තිස්සෙම මං වට දැවටෙනු කුමටද
    අහන්න මට හිතුනා හිතුනා...//

    අහසට සොදුරුද සද කෙතරම්
    ගසකට සොදුරුද මල කෙතරම්
    සයුරට සොදුරුද රල කෙතරම්
    එතරම් මිහිරී ඔබ මටනම්

    හිත මැද පෙම්බරකම් සගවා
    යන එන මග ඉගි බිගි කරමින්
    හොද නැහැ කරනා ඔය දගකම්
    දුටුවොත් වෙන අය වෙයි නපුරක්

    සොදුරුද මා හට ඔබ කෙතරම්
    අන් සතු මලකට ඇයි ලොබකම්
    සෙනෙහස සොදුරුයි ලොව හැමකල්
    හිමි නැති වූ සද වෙයි ලතැවුල්

    තැල්ලක් කර බැද කැන්දන් යන්නට
    සත්තයි සිහිනෙක මා සිටියා
    කන්දක් තරමට හිතුවේ ඇයි නුබ
    බිලිදුන් නිදි නෑ මං යනවා...//

    අහසට සොදුරුද සද කෙතරම්
    ගසකට සොදුරුද මල කෙතරම්
    සයුරට සොදුරුද රල කෙතරම්
    එතරම් මිහිරී ඔබ මටනම්

    හිත මැද පෙම්බරකම් සගවා
    යන එන මග ඉගි බිගි කරමින්
    හොද නැහැ කරනා ඔය දගකම්
    දුටුවොත් වෙන අය වෙයි නපුරක්
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    :baffled:lejjawa wenuwata lobhakama dammane:D

    :rofl::rofl: කටුස්සට ඒ වචනෙ හොඳයිනෙ. නැත්තම් රත්තරන් බඳින සිද්ධි හැමදා ම කියල හරියන්නෙ නැහැනෙ.
     
    • Like
    Reactions: kelumsampth