හොරෙම්ම රේඩියෝ අහගෙන ඉඳල......![]()

කසුන් කල්හාර බලු උනේ ඕක කියලා
ඉල්ලීම ඔබ සතු යුතුකමකි....අඩෝ ඉල්ලුවයි කියල මේව ප්ලේ කරනවද![]()
බලපන් 16 වෙනිදායින් පස්සෙ තරිඳු උඹට ශොට් එක හම්බෙනවා
මල හත්තිලවුවයි
රනිල් මහත්තයා අන්න සප්‍රයිස් දෙනවා
චතුර මේ සිංදුව 5 වසරේදී ආරම්භක විද්‍යාව පොතේ අන්තිම පිටුවේ කුරුටු ගාපු එකක් බව ඔබ දැනන් හිටියාදචතුර සේනාරත්න වෙන්න බැරිද![]()
අදමයි සම්පුර්නෙම් සින්දුව අහන්නේ

මල හත්තිලවුවයි
රනිල් මහත්තයා අන්න සප්‍රයිස් දෙනවා