Photos upload කරලා සල්ලි හොයමු

inspiron

Well-known member
  • May 27, 2014
    24,976
    17,608
    113
    Nowhere
    verify email eka enne nane bn. email address eka maru karama email ekak enawa change kara kiyala. eth verify mail eka enne na :oo:
     

    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,463
    1
    8,634
    113
    kandy
    අයි බන් thread එක අයින් කරේ. උබේ referral link එකෙන් log වෙන්න ආවේ..:confused:

    Shutterstock ගැන ගොඩක් දෙනෙක් කලින් අහලා අැති. මාත් අහලා තිබ්බට මේ ගිය සතිය වෙනකන් try කරලා බැලුවෙ නෑ.

    Shutterstock කියන්නෙ තමන්ගෙ business එකට, organization එකට, පුද්ගලික වැඩ වලට high quality stock photos, videos, music සල්ලි වලට ගන්න පුළුවන් තැනක්.

    එ් වගේම designers ලට photography කරන අයට shutterstock එකට සම්බන්ධ වෙලා තමන්ගෙ photos videos illustrations upload කරලා මුදල් උපයන්නත් පුළුවන්.

    මම ගිය සතියෙ තමයි contributor කෙනෙක් විදියට join වුනේ. දැම්ම පළවෙනි Photo එකෙන්ම 0.25$ හම්බුනා.

    ඔයාලත් try කරලා බලන්න.


    https://contributor-accounts.shutterstock.com
     

    jshashee

    Junior member
  • Oct 27, 2007
    197
    10
    18
    eka parin cnfirm una .. machanzla onama ftz ekak daanna puluwanda ? e kiyanne man sports karana ftz wagayak gatta . ewala players lath innawa ehema awulak nedda ?? privacy ??
     

    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,463
    1
    8,634
    113
    kandy
    උබ දාපු 4to එක දාපන් බලන්න

    හම්මේ ඉතින් උඹලට තියන සැකේ :lol:

    Screenshot-20181031-084145.png

    Screenshot-20181031-084120.png

    Screenshot-20181031-084034.png
     

    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,463
    1
    8,634
    113
    kandy
    Photos upload කරලා... 10-31-2018 01:31 AM gu giyaah!

    ඉතින් සෙන්නයෝ හෝදගනින්කෝ මෙතන රෙවෙන්නේ නැතුව :P
     

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,976
    17,608
    113
    Nowhere
    dan moko thathwe? mn thread eka dapu dawase account ekak haduwa. thama browser eke tab eka close karala na :rofl: paththa palathe yawuneth na