නීතිපති

anton_malli

Member
Sep 16, 2018
2,685
281
0
නීතිපතිටත් මහින්ද ෂුවර් නෑ වගේ
උබලා දන්නවා ඇති රටේ නිතිය ගැන යම්කිසි පැහැදිලි කරගැනීමක් ඕනි උනාම නීතිපතිගෙන් තමයි ඒක අහන්නේ.
ඒ අනුව කතානායකවරයා පසුගියදා නීතිපතිගෙන් විමසුවා ජනාධිපති සිරිසේන විසින් මහින්ද රාජපක්ෂව අගමැතිකරා යයි කීම නිත්‍යානුකූලද කියලා.

ඒත් නීතිපති ඒක තහවුරු කරලා නෑ. ඔහු කියන්නෙත් 'ආණ්ඩු වෙනස පිළිබඳ මතයක් ප්‍රකාශ කරන්න බැහැ‘ කියලා.

දැන් මොකේද දන් වළදන්නේ කිව්වලු.

ඒ කියන්නේ මහින්ද අගමැති උනා කිව්වට ඒක තාම නිත්‍යානුකූලද කියලා කොස්සක් එනවා.

නීතිපති කථානායකවරයාට යැව්ව ලියුම පහලින්.

image-0530bd56fe.jpg

KDH

Well-known member
  • Jul 4, 2014
    18,300
    8,408
    113
    රූකඩ රාජ්ජේ

    රනිල් වික්‍රමසිංහ මහතා ඉවත් කර මහින්ද රාජපක්ෂ මහතා අගමැති ධුරයට පත්කිරීම ගැන කිසිම පුද්ගලයකු ඇඩුවේ නැති බවත් වැළපුණේ නැති බවත් පහන් පත්තු කළේ කලේ හෝ ශාප කලේ හෝ නැති බවත් කොළඹ ගංගාරාම විහාරධිපති විහාරාධිපති පූජ්‍ය ගලගොඩ ඥාණිස්සර හිමියෝ සඳහන් කරති.

    එනම් මෙමගින් තේරුම් යන්නේ පැවති පාලනය යටතේ රටේ ජනතාව මිරිකී, පෑගී, පීඩනයට පත් වී, දුකෙන්, කණගාටුවන් සිටි බව යයිද උන් වහන්සේ කියා සිටිති.

    පැවති ආණ්ඩුව අහෝසි කිරීමෙන් පසු ජනතාව කිසිකෙනෙක් නිදාගත්තා මිස ඇහැරුනේ නැති බවත් සදහන් කරන් එහිමියෝ තමන්ද හොදට බුදියාගත් බවද පවසති.

    විනාශකාරී පුද්ගලයන් විනාශකාරී කටයුතුවලින්ම විනාශයට පත් වන්නේ යයිද උන් වහන්සේ වැඩි දුරටත් සදහන් කරති.

    නව උසස් අද්‍යාපන ඇමති විජේදාස රාජපක්‍ෂ මහතා ආශිර්වාද ලබා ගැනීම සදහා එම විහාරස්තානයට ගිය අවස්තාවේදී හිමියන් විසින් මෙම අදහස් පල කලහ.

    :yes::yes::yes::yes::yes:

    ඒ කතාව නම් ඇත්ත..පොනිල් ගියා කියලා අඩන්නේ අදෝනා දෙන්නේ උගේ වහල්ලු වහල්ලු ටික (ලොල්ලෝ ) තමයි
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,074
    20,650
    113
    හස්තිශෛලපුර
    ඔහු කියන්නෙත් 'ආණ්ඩු වෙනස පිළිබඳ මතයක් ප්‍රකාශ කරන්න බැහැ‘ කියලා...

    Ow buwata ekata aitiyak na kiyala kiyala tiyenne...
     
    panchaz

    Well-known member
  • Mar 31, 2009
    11,832
    451
    83
    The Estadio Santiago Bernabéu

    රනිල් වික්‍රමසිංහ මහතා ඉවත් කර මහින්ද රාජපක්ෂ මහතා අගමැති ධුරයට පත්කිරීම ගැන කිසිම පුද්ගලයකු ඇඩුවේ නැති බවත් වැළපුණේ නැති බවත් පහන් පත්තු කළේ කලේ හෝ ශාප කලේ හෝ නැති බවත් කොළඹ ගංගාරාම විහාරධිපති විහාරාධිපති පූජ්‍ය ගලගොඩ ඥාණිස්සර හිමියෝ සඳහන් කරති.

    එනම් මෙමගින් තේරුම් යන්නේ පැවති පාලනය යටතේ රටේ ජනතාව මිරිකී, පෑගී, පීඩනයට පත් වී, දුකෙන්, කණගාටුවන් සිටි බව යයිද උන් වහන්සේ කියා සිටිති.

    පැවති ආණ්ඩුව අහෝසි කිරීමෙන් පසු ජනතාව කිසිකෙනෙක් නිදාගත්තා මිස ඇහැරුනේ නැති බවත් සදහන් කරන් එහිමියෝ තමන්ද හොදට බුදියාගත් බවද පවසති.

    විනාශකාරී පුද්ගලයන් විනාශකාරී කටයුතුවලින්ම විනාශයට පත් වන්නේ යයිද උන් වහන්සේ වැඩි දුරටත් සදහන් කරති.

    නව උසස් අද්‍යාපන ඇමති විජේදාස රාජපක්‍ෂ මහතා ආශිර්වාද ලබා ගැනීම සදහා එම විහාරස්තානයට ගිය අවස්තාවේදී හිමියන් විසින් මෙම අදහස් පල කලහ.

    :yes::yes::yes::yes::yes:

    ඒ කතාව නම් ඇත්ත..පොනිල් ගියා කියලා අඩන්නේ අදෝනා දෙන්නේ උගේ වහල්ලු වහල්ලු ටික (ලොල්ලෝ ) තමයි

    Ranil , Mahinda , Sira oya huttige puthala 3 denama kari horu ... unta kadey yana unuth eeta anthai.
    aa unata methana aula tiyenny constitution eka violate karapu eka ..
    aaka therum ganin. constitution eke clearly tiynewa President baha PM wa ain karanna. Ranil othana inna sudusu ekek nemei aaka atta .. aa unata oya widiyata constitution eka violate karanna baha.
     
    keshannilanga

    Well-known member
  • Aug 1, 2009
    5,032
    3,419
    113
    Sri Lanka

    රනිල් වික්‍රමසිංහ මහතා ඉවත් කර මහින්ද රාජපක්ෂ මහතා අගමැති ධුරයට පත්කිරීම ගැන කිසිම පුද්ගලයකු ඇඩුවේ නැති බවත් වැළපුණේ නැති බවත් පහන් පත්තු කළේ කලේ හෝ ශාප කලේ හෝ නැති බවත් කොළඹ ගංගාරාම විහාරධිපති විහාරාධිපති පූජ්‍ය ගලගොඩ ඥාණිස්සර හිමියෝ සඳහන් කරති.

    එනම් මෙමගින් තේරුම් යන්නේ පැවති පාලනය යටතේ රටේ ජනතාව මිරිකී, පෑගී, පීඩනයට පත් වී, දුකෙන්, කණගාටුවන් සිටි බව යයිද උන් වහන්සේ කියා සිටිති.

    පැවති ආණ්ඩුව අහෝසි කිරීමෙන් පසු ජනතාව කිසිකෙනෙක් නිදාගත්තා මිස ඇහැරුනේ නැති බවත් සදහන් කරන් එහිමියෝ තමන්ද හොදට බුදියාගත් බවද පවසති.

    විනාශකාරී පුද්ගලයන් විනාශකාරී කටයුතුවලින්ම විනාශයට පත් වන්නේ යයිද උන් වහන්සේ වැඩි දුරටත් සදහන් කරති.

    නව උසස් අද්‍යාපන ඇමති විජේදාස රාජපක්‍ෂ මහතා ආශිර්වාද ලබා ගැනීම සදහා එම විහාරස්තානයට ගිය අවස්තාවේදී හිමියන් විසින් මෙම අදහස් පල කලහ.

    :yes::yes::yes::yes::yes:

    ඒ කතාව නම් ඇත්ත..පොනිල් ගියා කියලා අඩන්නේ අදෝනා දෙන්නේ උගේ වහල්ලු වහල්ලු ටික (ලොල්ලෝ ) තමයි

    Me kathawa nam atta ban
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    :yes::yes:රනිලගෙ වහල්ලු ගූ නිවුස් එකේ ටොන් පච බල බල චූන් වෙනව.. :lol::lol::lol:
     
    Emoney_Help

    Member
    May 3, 2017
    1,586
    103
    0
    :yes::yes:රනිලගෙ වහල්ලු ගූ නිවුස් එකේ ටොන් පච බල බල චූන් වෙනව.. :lol::lol::lol:

    ‘ආණ්ඩු වෙනස පිළිබඳ මතයක් ප්‍රකාශ කරන්න බැහැ‘- නීතීපති

    අගමැති ධුරය වෙනස් වීම රජයේ වෙනස් වීම සම්බන්ධ නිත්‍යනුකූලභාවය පිළිබඳ මතයක් ප්‍රකාශ කිරීමට නොහැකි බව නීතිපති ජයන්ත ජයසුරිය මහතා කතානායක කරුජයසුරිය මහතා වෙත අද (31) දැනුම් දී තිබේ.

    මෙම තත්ත්වයෙහි නිත්‍යනුකූල භාවය පිළිබඳ විමසමින් පසුගිය 27 වැනිදා කතානායකවරයා විසින් නීතිපතිවරයාට යොමු කළ ලිපියට පිළිතුරු දෙමින් නීතීපතිවරයා අද මේ බව දැනුම්දී තිබේ.

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ නීතීපතිවරයාගේ භූමිකාවට අනුකූලව ඒ සම්බන්ධයෙන් මතයක් ප්‍රකාශ කිරීම යෝග්‍ය නොවන බව තමාගේ අදහස බවද නීතීපතිවරයා කථානායකවරයාට යොමු කළ ලිපියේ වැඩිදුරටත් සඳහන් වේ.

    - http://www.lankadeepa.lk/news/%E2%80...%92/101-539551