නීතිපතිටත් මහින්ද ෂුවර් නෑ වගේ
උබලා දන්නවා ඇති රටේ නිතිය ගැන යම්කිසි පැහැදිලි කරගැනීමක් ඕනි උනාම නීතිපතිගෙන් තමයි ඒක අහන්නේ.
ඒ අනුව කතානායකවරයා පසුගියදා නීතිපතිගෙන් විමසුවා ජනාධිපති සිරිසේන විසින් මහින්ද රාජපක්ෂව අගමැතිකරා යයි කීම නිත්‍යානුකූලද කියලා.
ඒත් නීතිපති ඒක තහවුරු කරලා නෑ. ඔහු කියන්නෙත් 'ආණ්ඩු වෙනස පිළිබඳ මතයක් ප්‍රකාශ කරන්න බැහැ‘ කියලා.
දැන් මොකේද දන් වළදන්නේ කිව්වලු.
ඒ කියන්නේ මහින්ද අගමැති උනා කිව්වට ඒක තාම නිත්‍යානුකූලද කියලා කොස්සක් එනවා.
නීතිපති කථානායකවරයාට යැව්ව ලියුම පහලින්.