new government fun

Ee thread eka dapan

මොන ත්‍රෙඩ් එකේද බන් ? උබ QUOTE තියන එක පෙන්නේ නැහැ. මේ ත්‍රෙඩ් එක නිව් ගවමන්ට් ෆන්(new government fun) ඉතිං අලුත් ආණ්ඩුව මොකද්ද කියල දන්නේ නැති නිසා unp, jvp, ශ්‍රීලංකා, පොහොට්ටු , TNA ඇතුළු 225 ම සහ ජනාදි පටි දෙන ආතල් මේකේ දානවා.
 
අහවලා එහෙටත් නෑ මෙහෙටත් නෑ කියල රහසේ පිළිකණුවල වළං හෝදලා එදා වේල හොයා ගන්නවා....


:yes::yes: අනිවා මේ වෙලාවේ හාමු බේරගන්න මාර ගේමක් දෙන්නේ
 
45122164_2214794485405324_2089875981803192320_n.jpg