බදු_ඉවතට

LAkmalRusira

Active member
  • Jun 12, 2015
    858
    103
    43
    ඕන්න ආණ්ඩු, බලාගනියවු ගූ ඇන් පී කාරයිනි, ඔහොමයි මහින්ද මහත්තය ආණ්ඩු කරවන්නෙ... :yes::yes:

    ''බිස්නස් හරි යන්ඩ නම් මහින්ද මහත්තයගෙ ආණ්ඩුවක් අත්යවශ්යයි.'' :cool::cool:

    aniwaren bussines goda mahinda hitiyoth :love:
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,112
    16,938
    113
    uba ada da danne oka giya anduve dapu badu sahanayak dan boruwata meka aluth deyak wage danne trota amo kawilada. audurddata laksha 1500 k wenakan badden nidahas

    ආ මචන් තව මොනාද දුන්නේ ගිය ආණ්ඩුවෙන්?එන්න අපි කතා කරමු.:D
     
    0Dinesh0

    Banned
    Jul 28, 2018
    1,296
    70
    0
    pissuda ubath dnnwa mamath dnnwa...
    oya nkn tempory boost ekak denne minissunta....
    mkda chandeth ena hinda.
    othana hena boruwak yanneth,,,

    muthuhettigmayata port ekath deela... itn kohe ratak hadannada bn :rofl::rofl:

    okath tempory.....
    oka 1y wage hodata oya wage thiynwa nm hodai.

    bt dakkane anduwa peraluna gaman podi kick ekak enna market eke salli damma.
    oya okkoma apiwa rawattanna karana boru....
    ubath dana dana boruwa danawa :rofl::rofl:

    eetath ratata mechchara kela wichcha weleka share market eka dawasin ohoma naginne na.
    full boruwak thama..
    ඕක වෙන්නේ මෙහෙමයි මචන්. ශේයාර්ස් ප්‍රමානේ අඩුවෙනකොට ඒකකය මිල වැඩි වෙනවා.. ෆොරින් සෙලින් වලදී වෙන්නේ එකයි. ශේයාර්ස් විකුනලා කෑෂ් කරනකොට එක පැත්තකින් ඩොලර් සංචිත අඩු නිසා ඩොලරය වැඩි වෙනවා, අනිත් අතට මාකට් ෂෙයාර් ප්‍රමානේ අඩුවෙන නිසා ඉන්ඩෙක්ස් ඉහල යනවා ඒකක මිල.
     
    0Dinesh0

    Banned
    Jul 28, 2018
    1,296
    70
    0
    uba ada da danne oka giya anduve dapu badu sahanayak dan boruwata meka aluth deyak wage danne trota amo kawilada. audurddata laksha 1500 k wenakan badden nidahas
    නැහැ බන්.. ගිය ආණ්ඩුවෙන් තිබ්බේ කැපිටල් එක බද්දෙන් නිදහස්, හැබැයි පොලියට ගෙවන්න ඕනා බදුවලට යටත්ව. ඒ කියන්නේ ඩොලර් ලක්ෂයක් එව්වොත් එකට බද්දක් නැහැ. හැබැයි එකෙන් ජෙනරේට් වෙන පොලියට බදු තියනවා. දැන් මේ කියන්නේ එහෙමත් නැහැ කියලා. ආදායම් බද්දයි, විත්හොල්ඩින් එකයි දෙකම නැ
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    pissuda ubath dnnwa mamath dnnwa...
    oya nkn tempory boost ekak denne minissunta....
    mkda chandeth ena hinda.
    othana hena boruwak yanneth,,,

    muthuhettigmayata port ekath deela... itn kohe ratak hadannada bn :rofl::rofl:

    okath tempory.....
    oka 1y wage hodata oya wage thiynwa nm hodai.

    bt dakkane anduwa peraluna gaman podi kick ekak enna market eke salli damma.
    oya okkoma apiwa rawattanna karana boru....
    ubath dana dana boruwa danawa :rofl::rofl:

    eetath ratata mechchara kela wichcha weleka share market eka dawasin ohoma naginne na.
    full boruwak thama..

    උබයි මමයි ඉන්නෙ ලoකාවෙ බන් ,රනිල ඉන්නකම් රුයිතෙ ගිය ශෙයා මාර්කට් එක මහින්ද ආව ගමන් අප් උනා ඇයි ලoකාවෙ බිස්නස් කාරයො සල්ලි දැම්ම..මේ සහනත් එක්ක පොහොර සහනාධාරෙ ආව ගමන් බලපන්කො වෙන දේ කෙලින්ම 6% පනිනව අර්ථික වර්ධන වේගය..

    ඒකෙන් වෙන්නෙ මිනිස්සු අතේ සල්ලි ආයෙ ගැවසෙන්ඩ ගන්න එක..මතක ඇතිනෙ 2015 වෙද්දි මිනිස්සුට අද වගේ තුන් වේල කන්ඩ හොයා ගන්නෙ කොහොමද කියන තැන නෙමේ උන්නෙ..පොඩි කාර් එකක් ගන්නෙ කොහොමද කියන තැන..අමතක කරන්ඩ එපා අතීතය...එතන උන්න රටක්කුයි රනිල කාල තුන්වේල කන්ඩ බැරි තැනට ඇදල දැම්මෙ..

    ආයෙ එතනට යන්ඩයි බිස්නස් කාරයො ටික හදල ගන්ඩ ඔනෙ..අපේ බිස්නස් කාරයන්ට කෙලවල රටක් හදන්ඩ බැ, පිට රට ඉන්න මිනිස්සුන්ගෙ සල්ලි වලට දැන් බදු ගහන්නෙ නැ එහෙ බැකු වල තියෙන සල්ලි ලකාවට එවනව... :cool::cool:
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    තරහා ගන්න එපා මචන්, ෂෙයාර් මාකට් එකේනම් ඉන්ඩෙක්ස් ඉහල යන්නේ ෆොරින් සෙලින් නිසා. එක හොද තත්වයක් නෙමෙයි.. ජෝන් කීල්ස් එක එහෙම පට්ටා සෙල් වීමක් වෙන්නේ. හේතුව හිතාගන්න බැහැ.

    උබ මුලින් කියල තියන එකනම් තේරුම් ගන්න බැ, foreign selling හින්ද ASPI එක ඉහල යනව කියන එක.. :rofl:

    John keels (JKH) එකෙ sell එක දැන් මාස ගානක ඉදන් තියන එකක්.. European fund එකක් උන්ගෙ සේරම investment sell කරනව.. ඒක අද ඊයෙක උන එකක් නම් නෙවෙයි.. උන් තාම විකුනල ඉවර නැ.. ඉස්සරහට් දවස් ටිකෙත් විකුනයි.. JKH එකේ තව malaysian investment fund එකක shares ටිකක් තියනව.. ඒ ටිකත් විකුනන්න හදනව වගේ කතාවක් තියනව.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    aniwaren bussines goda mahinda hitiyoth :love:

    :yes::yes: බිස්නස් කාරයන්ට කෙලල රට හදන්ඩ බැ , රටකට ශක්තිමත් වියාපාරිකයො ටිකක් ඔනෙ..බිස්නස් නැගිටන්ඩ නම් මහින්ද මහත්තය තමයි.. :cool:
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    උබයි මමයි ඉන්නෙ ලoකාවෙ බන් ,රනිල ඉන්නකම් රුයිතෙ ගිය ශෙයා මාර්කට් එක මහින්ද ආව ගමන් අප් උනා ඇයි ලoකාවෙ බිස්නස් කාරයො සල්ලි දැම්ම..මේ සහනත් එක්ක පොහොර සහනාධාරෙ ආව ගමන් බලපන්කො වෙන දේ කෙලින්ම 6% පනිනව අර්ථික වර්ධන වේගය..

    ඒකෙන් වෙන්නෙ මිනිස්සු අතේ සල්ලි ආයෙ ගැවසෙන්ඩ ගන්න එක..මතක ඇතිනෙ 2015 වෙද්දි මිනිස්සුට අද වගේ තුන් වේල කන්ඩ හොයා ගන්නෙ කොහොමද කියන තැන නෙමේ උන්නෙ..පොඩි කාර් එකක් ගන්නෙ කොහොමද කියන තැන..අමතක කරන්ඩ එපා අතීතය...එතන උන්න රටක්කුයි රනිල කාල තුන්වේල කන්ඩ බැරි තැනට ඇදල දැම්මෙ..

    ආයෙ එතනට යන්ඩයි බිස්නස් කාරයො ටික හදල ගන්ඩ ඔනෙ..අපේ බිස්නස් කාරයන්ට කෙලවල රටක් හදන්ඩ බැ, පිට රට ඉන්න මිනිස්සුන්ගෙ සල්ලි වලට දැන් බදු ගහන්නෙ නැ එහෙ බැකු වල තියෙන සල්ලි ලකාවට එවනව... :cool::cool:

    උබ ගොනා වගේ මහින්දට thread දාගෙන කඩේ ගියාට, මේ මම highlight කරපු ටිකනම් හරියටම කියල තියනව උබ.. :P

    ආර්ථික වර්දන වේගෙ නම් එහෙම හිතන තරම් ඉක්මනට 6% ගන්න බැරි වෙයි.. 2017 දි 3.1% ටම වැටුනනෙ බන්.. 2018 මුල මාස 6 ත් 3.7% ක් වගේ ආසන්නව යන්නෙ.. :yes:
     
    Last edited:

    0Dinesh0

    Banned
    Jul 28, 2018
    1,296
    70
    0
    උබ මුලින් කියල තියන එකනම් තේරුම් ගන්න බැ, foreign selling හින්ද ASPI එක ඉහල යනව කියන එක.. :rofl:

    John keels (JKH) එකෙ sell එක දැන් මාස ගානක ඉදන් තියන එකක්.. European fund එකක් උන්ගෙ සේරම investment sell කරනව.. ඒක අද ඊයෙක උන එකක් නම් නෙවෙයි.. උන් තාම විකුනල ඉවර නැ.. ඉස්සරහට් දවස් ටිකෙත් විකුනයි.. JKH එකේ තව malaysian investment fund එකක shares ටිකක් තියනව.. ඒ ටිකත් විකුනන්න හදනව වගේ කතාවක් තියනව.
    ඩොලර් කෑෂ් අවුට් කරන එකනේ බන් ඔය කිව්වේ.. ෆොරින් සෙලින් වලදී ඔය ගේම වෙනවා.. කම්පනිවල තියන පිටරට උන්ගේ ශේයාර්ස් ලෝකල් සෙල් වෙනකොට ඩොලර් කෑෂ් අවුට් එකක් වෙන්නේ. ඒ වෙනුවා බයින් කෙපබිලිටි එන්නේ රුපියල්වලින්. මේක වහන්න කම්පැනි කරන්නේ ෂෙයාර් ඉශු කරන එක අඩු කරනවා ටෙම්පරරි බයින්වලින්. ඒ කියන්නේ කම්පැනි එක ආයේ තමන් ලික්යුදයිඩ් කරපු ශේයාර්ස් නැවත ගන්නවා සෙලින් පොයින්ට් එකේදී. එතකොට වෙන්නේ ඉන්ඩෙක්ස් ප්‍රයිස් එක ඉහල යනවා, මෙහෙම කම්පැනි දෙක තුනක් කරන්න ගත්තම. ආයේ කොයිවෙලෙක හරි ෆොරින් ඉන්වෙස්ට්මන්ට් ඇවිත් යි කරන්න ගත්තම ඉන්ඩෙක්ස් එක ආයේ නෝමල් ගානට එනවා ශේයාර්ස් ඉශු වැඩි වෙනකොට.. මේ ජෙනරේට් වෙන්නේ ප්රෝෆිට් මත ඉහල යන අගයකට නෙමෙයි. එකයි එක රැයින් මෙහෙම වෙන්නේ. වෙන රටවල නම් සර්කිට් බ්රේක් කියලා සිස්ටම් එකකින් මෙහෙම සඩන් ද්‍රෝප්ස් නවත්තනවා. මෙහෙ එහෙම නැති නිසා බයානකයි ඕක ඩ්‍රොප් වෙනකොට ඩිප් එකක් නැහැ.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උබ ගොනා වගේ මහින්දට thread දාගෙන කඩේ ගියාට, මේ මම highlight කරපු ටිකනම් හරියටම හරි.. :P

    ආර්ථික වර්දන වේගෙ නම් එහෙම හිතන තරම් ඉක්මනට 6% ගන්න බැරි වෙයි.. 2017 දි 3.1% ටම වැටුනනෙ බන්.. 2018 මුල මාස 6 ත් 3.7% ක් වගේ ආසන්නව යන්නෙ.. :yes:

    මම ගූ ඇන් පී පාන්ඩුව තියෙන කාලෙ උනත් පයිට් කරේ ඕවට තමයි..පිට රට උන්ගෙ සල්ලි වලට බදු ගහල තමයි රනිල කෙලෝ ගත්තෙ ඒකෙන් සැහෙන පාඩුවක් උනා රටට..කොහොමත් අරාබියෙ වල හෝදන අහිoසක ගැණුන්ගෙ සල්ලි වලටත් බදු ගහනව කියන්නෙ පාහර වැඩක් පාහර වැඩ වලින් රටවල් හැදෙන් නැ..
     
    0Dinesh0

    Banned
    Jul 28, 2018
    1,296
    70
    0
    මම ගූ ඇන් පී පාන්ඩුව තියෙන කාලෙ උනත් පයිට් කරේ ඕවට තමයි..පිට රට උන්ගෙ සල්ලි වලට බදු ගහල තමයි රනිල කෙලෝ ගත්තෙ ඒකෙන් සැහෙන පාඩුවක් උනා රටට..කොහොමත් අරාබියෙ වල හෝදන අහිoසක ගැණුන්ගෙ සල්ලි වලටත් බදු ගහනව කියන්නෙ පාහර වැඩක් පාහර වැඩ වලින් රටවල් හැදෙන් නැ..
    මේ සින් එකනම් ඇත්ත.. මොකද ඉතාලි වගේ ඉන්න එවුන්ට වඩා අරාබි ඉන්න එවුන් සල්ලි එවන්නේ ගෙවල්වල එදාවේල කන්න. එහෙම ඩිරාම් එකේ ගණන් හොයා හොයා ඉන්න බැහැ. අහුඋන ගානට එවනවා. එකෙන් බදු ගහන එක කාලකන්නි වැඩක්. ඉතාලි උන් නම් යුරෝ එක නගිනකම් ඉදලා ඉඩම් ගෙවල් වාහන ගන්න යුරෝ මාරු කරනවා.. අර මිනිස්සුන්ට එහෙම හෝල්ඩ් කරගෙන ඉන්න වත්කමක් නැහැ.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඩොලර් කෑෂ් අවුට් කරන එකනේ බන් ඔය කිව්වේ.. ෆොරින් සෙලින් වලදී ඔය ගේම වෙනවා.. කම්පනිවල තියන පිටරට උන්ගේ ශේයාර්ස් ලෝකල් සෙල් වෙනකොට ඩොලර් කෑෂ් අවුට් එකක් වෙන්නේ. ඒ වෙනුවා බයින් කෙපබිලිටි එන්නේ රුපියල්වලින්. මේක වහන්න කම්පැනි කරන්නේ ෂෙයාර් ඉශු කරන එක අඩු කරනවා ටෙම්පරරි බයින්වලින්. ඒ කියන්නේ කම්පැනි එක ආයේ තමන් ලික්යුදයිඩ් කරපු ශේයාර්ස් නැවත ගන්නවා සෙලින් පොයින්ට් එකේදී. එතකොට වෙන්නේ ඉන්ඩෙක්ස් ප්‍රයිස් එක ඉහල යනවා, මෙහෙම කම්පැනි දෙක තුනක් කරන්න ගත්තම. ආයේ කොයිවෙලෙක හරි ෆොරින් ඉන්වෙස්ට්මන්ට් ඇවිත් යි කරන්න ගත්තම ඉන්ඩෙක්ස් එක ආයේ නෝමල් ගානට එනවා ශේයාර්ස් ඉශු වැඩි වෙනකොට.. මේ ජෙනරේට් වෙන්නේ ප්රෝෆිට් මත ඉහල යන අගයකට නෙමෙයි. එකයි එක රැයින් මෙහෙම වෙන්නේ. වෙන රටවල නම් සර්කිට් බ්රේක් කියලා සිස්ටම් එකකින් මෙහෙම සඩන් ද්‍රෝප්ස් නවත්තනවා. මෙහෙ එහෙම නැති නිසා බයානකයි ඕක ඩ්‍රොප් වෙනකොට ඩිප් එකක් නැහැ.

    බයිල දුකට කියන කතා...කුහක වෙන්ඩ එපා ශෙයා මාර්කට් එක අප් වෙද්දි ,පරවේණී වහල්කම් වලින් රටවල් හැදෙන් නැ..
     
    0Dinesh0

    Banned
    Jul 28, 2018
    1,296
    70
    0
    බයිල දුකට කියන කතා...කුහක වෙන්ඩ එපා ශෙයා මාර්කට් එක අප් වෙද්දි ,පරවේණී වහල්කම් වලින් රටවල් හැදෙන් නැ..
    මම දුක් වෙන්නේ නැහැ බ්‍රෝ.. මේ ආණ්ඩුව අවන්කවම මම කරන බිස්නස් එකට සපෝට් කරනවා. එත් මම පාක්ෂිකයෙක් නෙමෙයි. එකත් කියන්න ඕනා.
     
    arrow445

    Well-known member
  • Aug 14, 2018
    700
    755
    93

    දුරකථන සේවාවන් සඳහා පනවා ඇති ඉහළ බදු සැලකිල්ලට ගෙන 25%ක් වන විදුලි සංදේශ බද්ද 15% දක්වා අඩු කෙරේ.

    අඩෝ ඒකියන්නේ කලින් 1000ට 250 ක tax ගහල ඔක්කොම 1250 වෙච්ච් එක දැන් 1000+150 = 1150 කියලද ?
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    පඩි වැඩි කරත් , බදු අඩු කරත් එකෙන් ආණ්ඩුවට වෙන පාඩුව ආයෙත් පියවන්න වෙන්නේ මිනිස්සුන්ටම තමයි.

    අයවැය පරදින හින්ද චන්දයක් එන බව උන් දන්නව චන්දෙන් පස්සෙ දිනුවොත් ඔක්කොම අල්ලල ආයෙ වැඩි කරයි කලින් කරාවගේ... :rofl:
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    :yes::yes: බිස්නස් කාරයන්ට කෙලල රට හදන්ඩ බැ , රටකට ශක්තිමත් වියාපාරිකයො ටිකක් ඔනෙ..බිස්නස් නැගිටන්ඩ නම් මහින්ද මහත්තය තමයි.. :cool:

    ඔව් ඔව් මහින්ද මහත්තය එක්ක ඒ කිව්වෙ බැසිල් එක්ක කරන බිස්නස් වෙන්ටෑ, මිස්ටර් ටෙන් පසෙන්ට්... :rofl: